ආදරනීය මල්ලියේ..

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හරි හිනා දුවන් ඇවිත්:lol::lol::lol:
    avatar373521_10.gif
    :P
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    ගස් ගෙම්බා මෙක නිවර්දි කරපිය මුන් මට වල් කතා කියනවා දැන්න්:angry::angry:

    නිවර්දි.? ඒ මොකක්ද සහෝ අලුත් සිංහල වචනයක්ද.? :confused::confused:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ත්‍රෙඩ් එක ඕෆ් ටොපික් යන එකයි වෙන්නේ මේකෙන්.. ඈ ගොන් හොට්ටෝ උඹලගේ ගෙවල් ගාව ඩිස්පෙන්සරි එකේද ලෙඩ්ඩු මැරෙන්නේ.? අපේනම් හොස්පිටල් එකේ වාට්‍ටු වල මැරෙන්නේ. මොකෑ අමාරු ලෙඩෙක් ආවම ඉක්මනට ඉස්පිරිතාලෙට හරවා යවන එක පොල් කැඩීමේ බේසික් තියරි එකක්.. උඹ බෙහෙත් ගන්න ගෙවල් ලඟ ඩිස්පෙන්සරියේ දොස්තරගේ රෙජිස්ටර් අංකය ඇත්ත එකක්ද කියලා පොඩ්ඩක් SLMC - Sri Lanka Medical Council එකෙන් හොයලා බලපන්.. නැත්නම් උඹේ අර ශිෂ්ණය ප්‍රාණවත් වෙන්නේ නැති කේස් එකට බෙහෙත් දෙනවා කියලා උඹේ ඔය අහවල් එක සදා බෙලහීන වෙන්න බෙහෙත් දේවී.. මේකට නම් පඟර නැට්ටට හොඳටම රිදෙයි.. :lol::D

    1. :lol: :lol: hina giya para kelath wisi una :lol: saad pappita :lol:
     

    dishanwis

    Well-known member
  • ඒලකිරියෙ මෙ වගෙ වටින ත්ර්ඩ් යන ඒක ගැන ගොඩක් සතුටුයි හැමදාම ඒලකිරි සයිට් ඒකට එන කෙනක් නිස මමත් පැක්ටරි ඒකක වැඩ කරාට තවම ඒක hard working ගන්න වැටුප වියදම් වලට ගියම ඉතුරු වන දෙයක් නැ මෙ ක්‍රමයෙන් මටත් මිදිය යුතුයි smart working මොලෙන් සෙවිම ඉක්මනින් ඒ තත්වයට යන්න අවශ්යි රත්තරන් සහො ට සැමදා ජය පතනවා වටිනා ලිපි පලකරන්න:yes::yes: rep +++ already given:rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: dagara waliga

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඒලකිරියෙ මෙ වගෙ වටින ත්ර්ඩ් යන ඒක ගැන ගොඩක් සතුටුයි හැමදාම ඒලකිරි සයිට් ඒකට එන කෙනක් නිස මමත් පැක්ටරි ඒකක වැඩ කරාට තවම ඒක hard working ගන්න වැටුප වියදම් වලට ගියම ඉතුරු වන දෙයක් නැ මෙ ක්‍රමයෙන් මටත් මිදිය යුතුයි smart working මොලෙන් සෙවිම ඉක්මනින් ඒ තත්වයට යන්න අවශ්යි රත්තරන් සහො ට සැමදා ජය පතනවා වටිනා ලිපි පලකරන්න:yes::yes: rep +++ already given:rolleyes:

    ස්මාර්ට් වර්ක් ගැන ත්‍රෙඩ් එකක් දාන්නම්
     
    • Like
    Reactions: vichi rox

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    ත්‍රෙඩ් එකේ වැඩිහරියකට එකග නෑ..බහුතරය "සිරා" කියල තිබ්බට මට නම් පට්ට බොලද ත්‍රෙඩ් එකක්.. පොඩි කාලෙදිම කසාද බදින්න කෙල්ලො හොයන එකයි, කාසාදෙ මුල් කරගන්න එකයි, රූම් යන්නයි අහුමුලුවල රින්ගන එක ගැනයි ප්‍රධාන කරල ත්‍රෙඩ් එක ලිව්ව නම් තමා වටින්නෙ. :baffled: ඒව තමා පාසල් යන කාලෙ වැඩක් නැත්තෙ... :nerd:

    හැබැයි කෙල්ලෙක් එක්ක Love affair එකක් තියෙන එක කිසිම අවුලක් නෑ. ඔය "එහෙයි" කියපු හැමෝටම එක්කො පාසල් කාලෙ කෙල්ලො ඉදල නෑ. :lol: හිටිය නම් ඔය මම උඩින් කියපු ටික කරන්න ගිහින් කෙලෝ ගත්ත අය. :rofl: හැබැයි "එහෙයි" කියපු හැමෝටම
    පාසල් කාලෙදි lust එකට නැතුව ඇත්තටම කෙල්ලෙක් පස්සෙන් ගිහින් කට්ට කාල එයත් එක්ක ගත කරපු කාලයක් තියෙනව නම්..; පොඩ්ඩක් ඇස්දෙක පියාගෙන මතක් කරගත්තොත් දැනේවි ඒ කාලෙ හරි සුන්දරබව :love: මටනම් හරි සුන්දරයි. මොන හැලහැප්පීම් තිබුනත්..; හිත රිදවීම් තිබුනත්. :yes:

    හැබැයි එවැනි කාලයක් දැන් ගන්න බෑ. දැන් park ගානෙ ඇවිදින්න කාලෙ නෑ film hall ගානෙ යන්න වෙලාවක් නෑ.. තුරුලු කරන් සුරන්ගනා කතා කියන්න වෙලා නෑ. :growl: (දැන් ඉන්න කපල් නම් චාටර්.. තැනක් නොතනක් නෑ. හැමතැනම මිරිකගන්න එකමයි කරන්නෙ. කුඩයක් යට හිටියත් lust එකමයි..) නාකි වෙලා හැමැදේම කරන්න බෑ... :no: තරුණ කාලෙ ඒ දේවල් මග ඇරගන්න නැතුව limit තියාගෙන කරන්න ඕනෙ. හම්බ කරන එකම නෙමේ ජිවිතේ.. නැත්නම් ඉගෙනගෙන ඉගෙනගෙන, හම්බ කරල හම්බ කරල ඉවර වෙලා, හැරිල බලනකොට තමන්ට තමන්ගෙ තරුණ කාලෙ මග ඇරිල තියෙයි.. එහෙම වෙන්න දෙන්න එපා... අත්දැකීම් තමා ශක්තියක් වෙන්නෙ...කෙල්ලෙක් එනකම් පැයගානක් බස් හෝල්ට එකට වෙලා කට්ට කන්න පුලුවන් ඒකාලෙ තමා... නැතුව දැන් නෙමේ... :dull: හැබැ‍යි එහෙම කලා කියල විභාග ෆේල් වෙන්නෙ නෑ. ඒව ෆේල් උන අය නිදහසට හදාගත්තු බොරු කතා. කිසිම කෙල්ලෙක් නැතුව විභාග කෙලෝ ගත්තු උන බුරුතු පිටින් ඉන්නෙ.. :growl: කෙල්ලො නිසා එහෙම වෙන්නෙ නෑ. හැබැයි පොඩි කාලෙ ආදරය ආදරයක්ම නම් තමා ඒක සුන්දර වෙන්නෙ.. :love: Lust එකට ගියොත් කොහෙන් නතරවෙයිද කියල කියන්න බෑ. :no:

    උබේ කතාව ඇත්ත මචන්.මන් දැන් බැදලා ඉන්නෙ. මන් school යන කලේ Lov කරපු කෙල්ල.(7 years) දැන් babek ලැබේන්නයි ඉන්නෙත්.අපි තාමත් එකලේ කරපු කියපු දේවල් මතක් කරනවා. දෙන්නම degree ගත්තා. සුන්දර අතිතයකුත් තියනව.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    උබේ කතාව ඇත්ත මචන්.මන් දැන් බැදලා ඉන්නෙ. මන් school යන කලේ Lov කරපු කෙල්ල.(7 years) දැන් babek ලැබේන්නයි ඉන්නෙත්.අපි තාමත් එකලේ කරපු කියපු දේවල් මතක් කරනවා. දෙන්නම degree ගත්තා. සුන්දර අතිතයකුත් තියනව.

    දෙන්නම උපාදියත් කරගත්තනම් අන්න ඒකනේ බන් මමත් මේ කියන්නේ... එහෙම කරගනින් කියල තමා මේ කියන්නේ

    මොන හුයන්න කරගත්තත් අද්යාපනේ කඩාකප්පල් කරගන්න එපා කියලා මිසක්.. ජුන්ඩයියා චූ කරන්න විතරක් එලියට ගන්න කියල නෑනේ??
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    රත්තරං;15756995 said:
    දෙන්නම උපාදියත් කරගත්තනම් අන්න ඒකනේ බන් මමත් මේ කියන්නේ... එහෙම කරගනින් කියල තමා මේ කියන්නේ

    මොන හුයන්න කරගත්තත් අද්යාපනේ කඩාකප්පල් කරගන්න එපා කියලා මිසක්.. ජුන්ඩයියා චූ කරන්න විතරක් එලියට ගන්න කියල නෑනේ??

    :lol: