ආදරනීය මල්ලියේ..

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරං,
    මේ නූල නං තනි දඹ රත්තරං,
    හැදෙන්නට බලඤ්ඤං,
    ආයුබෝවේවා රත්තරං......!
    ඔක්කොටම ඉස්සෙල්ලා මට මෙන්න මේ කොටස "බලඤ්ඤං" ටයිප් කරපු හැටි කියපන්කෝ
     
    Last edited:

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    රත්තරං;15842562 said:
    ඔක්කොටම ඉස්සෙල්ලා මට මෙන්න මේ කොටස "බලඤ්ඤං" ටයිප් කරපු හැටි කියපන්කෝ

    මම මේකට ගියා....

    http://www.lexilogos.com/keyboard/sinhala.htm

    (Sinhala typing කියල Google search කරපුවහම ඉස්සෙල්ලම එන එක..lexilogos)
    "බලඤ්ඤං" කියල ගැහුව...බඩු ආව....

    තව,
    ඒකෙ ශ්රි,න්යාසය වගේ බරපතල ඒව ගහපුවම ශ්‍රි,න්‍යාසය බවට ඉබේම පරිවර්තනය වෙනවා ..වෙන කොහෙවත් ගෙනියන්නෙ නැතිව එළකිරියෙම ගෙනල්ල paste කරොත් හරි විදිහටම ඉතුරු වෙනවා..
    එච්චරයි රත්තරං!
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම මේකට ගියා....

    http://www.lexilogos.com/keyboard/sinhala.htm

    (Sinhala typing කියල Google search කරපුවහම ඉස්සෙල්ලම එන එක..lexilogos)
    "බලඤ්ඤං" කියල ගැහුව...බඩු ආව....

    තව,
    ඒකෙ ශ්රි,න්යාසය වගේ බරපතල ඒව ගහපුවම ශ්‍රි,න්‍යාසය බවට ඉබේම පරිවර්තනය වෙනවා ..වෙන කොහෙවත් ගෙනියන්නෙ නැතිව එළකිරියෙම ගෙනල්ල paste කරොත් හරි විදිහටම ඉතුරු වෙනවා..
    එච්චරයි රත්තරං!

    අඩෝ මරුනේ බන්:yes::yes:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ගොඩක් වටිනා ත්‍රෙඩ් එකක් මචං,සැහෙන්න දේවල් ටිකක් තේරුණා :(
    අලුත් රස්සාව හොදින් කරගෙන යන්න සුබපතනවා ! :)
    +5 ;)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ගොඩක් වටිනා ත්‍රෙඩ් එකක් මචං,සැහෙන්න දේවල් ටිකක් තේරුණා :(
    අලුත් රස්සාව හොදින් කරගෙන යන්න සුබපතනවා ! :)
    +5 ;)

    ගොඩක් පින් අය්යේ
    තෙරුවන් සරණයි !
    bohoma sthuuthyi
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    CONFUSED neida? :D
    Mama EHEMA kiwwe mokada, OYAGE th, MAGE th ADAHAS ekinekata SAMAANAYI. Ithin, mata HITHUNA samahara wita OYA th, MAMA th athare AATHMEEYA BENDEEMAK thiyenna ETHI kiyala. :)

    wenna athi machan, me sansare ape amma wechcha thaththa wechcha sahodara sahodariyo wechchca daruwo wechcha aya thama hamooma. samahara wita ubagei magei laga sambandayak athi machan :yes::yes:
     
    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    රත්තරං;15945537 said:
    wenna athi machan, me sansare ape amma wechcha thaththa wechcha sahodara sahodariyo wechchca daruwo wechcha aya thama hamooma. samahara wita ubagei magei laga sambandayak athi machan :yes::yes:

    DNA test ekak karala balapan takketama kiwwaki :P ;)