රත්තරං;15626293 said:මම කට්ට කාලා හදාගත්ත ජීවිතෙන් උබලට කියන්න ඕනේ දේවල් හුගාක් කියලා දුන්නා. සමහර දේවල් හරි ඇති. සමහර දේවල් වැරදි ඇති.. සමහර දේ වලට උබලා එකග ඇති.. සමහර දේ වලට උබලා එකග නැතුව ඇති.අද කියන්න යන්නේ මේ එලකිරියේ ඉන්න මල්ලිලාට විශේශිත කතාවක්. හැබැයි මම දන්නවා මේකට උබලා එකග වෙන්නේ නෑ. මොකද අපේ ආතලා මේක කියනකොට අපේ තාත්තලා එකග උනේ නෑ. තාත්තලම ඒක තේරුම් අරන් කියනකොට අපිට ඒක තේරුනේ නෑ. අපිත් තේරුම් අරන් කියනකොට ඒක අපේ දරුවන්ට තේරෙන්නේ නෑ. ඒත් මේ කියන්න යන්නේ එක් යතාර්තයක්... ජීවිතේට ගන්න පුලුවන් දෙයක්









උබ වගේ උපදෙස් දෙන්න එකෙක් හිටියනම් මටත් කෙල වෙන්නෙ නෑ බං.
මත් ගම්බට්ටියෙක්ට රැවටිලා හිර වෙලා අනාත නාත වෙලා ඉන්නෙ. මගෙ ජීවිතේ ඔක්කොම සාර්තකයි, කසාදෙ අන්තිම අවුල්. දැන් කොරගන්න දෙයක් නෑ හූල්ල හූල්ල ඉන්නවා.
මේකේ ඉන්න හැදෙන්න ඕනි එවුන් මේ රත්තරං නානාගෙ රත්තරං වචන ටික ඉස්මුදුනින්ම පිලිගනිල්ලා.මේක අමූලික ගල්පලෙන ඇත්ත ආ.![]()
ගෑනු මොනාද? දැනටත් ගෑනු හම්බ වෙනවා.![]()
කරන්න දෙයක් නෑ මම අවේලබල් නෑ. සෝල්ඩ් ඇට් අ චිප් ප්රයිස්.
රත්තරං නානා වල ඉහපන් පිරිලා.![]()