ආදරනීය මල්ලියේ..

RSmith

Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    කියවන කොට එන මොරාල් එක දිගටම තියන් ඉන්න,
    එකෙන් වැඩක් ගන්න පුළුවන් උන්ට bump වේවා
    දාපු අයියට තවත් ජයවේවා
     

    manojnaveen

    Junior member
  • Apr 23, 2014
    301
    9
    18
    මාත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා තැන්ක්ස්

    හා අලුත් ජොබ් එකට සුබ පතනවා
     

    sankapeiris

    Active member
  • Sep 8, 2015
    820
    62
    28
    USA
    11.gif
    11.gif
    11.gif
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    උබ කියලා තියෙන එක හරි බන්. තව එකතු කරන්න ඕනේ මේක හරිනම්. දැන් කාලේ කෙල්ලොත් දැනගන්න ඕනේ සල්ලි හොයන්න. තනියෙන් පවුල ඇදගෙන යන්න අමාරුයි. මාමාණ්ඩි පෝසතෙක් වෙන කෙල්ලෙක්ට හේත්තු වුනොත් ගොඩම තමයි.​