ආදරයක් හමු වු හැටි..

Crazy killer

Well-known member
  • Nov 15, 2014
    875
    269
    63


    ගෑනු කියන්නේ විශ්වාශ කරන්න පුලුවන් ජාතියක් නෙමේයි බන්.. හොද උන් එකෙක් දෙන්නෙක් ඈති ඒත් බහුතරය ඔහොම තම්යි.. උබ කොච්චර පනඩීගෙන ආදරේ කරත් කොච්චර විශ්වාශ කරත් එක තප්පරයක් ඈති උන්ට වෙනස් වෙන්න.
    කොහොම උනත් අන්තිමට පිරිමියා තමයි වෑරදි..

    මෙන්න කතාව..සම්පූර්ණ ඇත්ත..
     

    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    Life is a sexually transmitted disease and love is the first symptoms of it.

    Still gives me the shudders when I remember how the fucking butterflies took flight of my stomach and to date regretfully love it very much !!! :D

    Funny enough, saw her for the first time when she rear ended my car ! ...

    latterly the running joke is that I rear ended her at the end ;) ... lol ..

    quite funny if you are vulgar enough to understand what I just said.
     

    tewera

    Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    machnla 4 yrs love kala.this yr marry karanne hitiye..
    mara bokken love kala.kawadawath randu karala na..patta lovely.
    man mulin ahapu dawase ekita aduna.ehema hitiyath
    eya 18/6/2015 mawa dala giya...she is my destiny bt nw she destroyed my destiny..cant bear these things..
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    ඒකෙන් මම අදහස් කලේ මේකයි.. කෙල්ලෙක් කොල්ලෙක් යාලු උන පලියට හො ආශය කල පලියට සැබැ ආදරයක් නොතිබෙන්න පුලුවන්. සමහර අය මම දන්නවා බදින්න දිනත් වෙන් කරගෙන මගුල කැන්සල් කරනවා ගැලපීමක් නැ කියලා. මෙත්න මම කිව්වේ, ඒ වගේ දෙයක්, එක සම්බන්දයක් තියෙද්දි තව එකක් නෙමෙයි. මේ කිව්ව දේදි කොල්ලා අර කෙල්ලත් එක්ක ඉන්න ගමන්ම වේටර් කෙල්ලටත් බැල්ම දානවානම් එතන තියෙන්නේ වෙන ගැටලුවක්. නමුත් මම කිව්වේ, සැබැ ආදරය ඇතිවෙන්න බොහොම සුලු කාලයක් යන්නේ. ඒ දේ ඇති උනාම මිනිස්සු ගොඩක් විවුර්තයි.. ඒක කියන්න බය නැ.. නමුත් අනියම් සම්බන්ද මිනිස්සු ලොකෙන් වසන් කරන්නේ, හොරෙන් කරන්නේ ඒ දේට බය නිසා හො මිනිස්සු දැනගනියි කියලා. නමුත් සැබැවටම ආදරය ඇති උනොත් ඒක මොනම හේතුවකටවත් හන්ගන්න බැ. එහෙම හන්ගනවානම් එතන සැබැ ආදරයකුත් නැ.

    සමහර වෙලාවට සැබැ ආදරෙ හන්ගන්න වෙන අවස්තා එනවා.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    01. යාලුවෙක් විදිහට හිටියා. හැබැයි ආදරෙයි කියපු දවස මතකයි. call එකකින් කිවුවේ. call එක මම හිතන්නේ 5H විතර ගියා. :D. හැබැයි හිතේ තියාගෙන ඉදලා ඒ කියපු මොහොතේ දැනිච්ච දේ කියල වැඩක් නැහැ මචන්. මාරයි. එහෙම වෙලා හා හා පුරා කියලා love කරන්න ගත්ත ගමන් ඒකිව බන්දාලා දුන්නා. එක උනේ මම A/L කාලේ. :( එත් එක නැති උන එකට මාර දුකක් තියනවා. මොකද මට නැති උනත් ඒකිගේ දෙමවුපියෝ සල්ලි නිසා ඒකිට ඉගෙන ගන්න කාලේදී කරපු ගොන් කමට. මොකද එකී පට්ටම මීටරයක්. මම A/L ගණන් theory එක කියල දුන්නහම ගේමක් නැතුව හදනවා. A/L maths එහෙම කළා නම් දැන් eng යන මීටරයක්. දැන් පොඩි බබෙකුත් ඉන්නවා.

    02. යාලුවෙක් විදිහට හිටියා. කලින් අත්දැකීම් එක්ක වැඩේ ටිකක් ඉක්මනට ගොඩ ද ගත්තා. එකත් 1st time කිවුව දවසේ මරු. ඒ feeling එකට වචන නැහැ බන්. ඕකත් ඉතින් ඇදගෙන ගියා. දැන් එකත් ටික කාලෙකට කලින් ඉවර උනා.​

    එත් හැම දෙකින්ම තේරුම් ගත්ත දෙයක් තියනවා බන්. ඒ වචනයෙන් විස්තර කරන්න බැරි පට්ටම feeling එක අනිවාර්යෙන් දවසක වචනයෙන් කියා ගන්න බැරි පට්ට දුකකට හේතුවක් වෙනවා කියල.​

    LOL ... ekath eththa thamai
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    මම එයාව දැක්කේ, ඔෆිස් එකට උදේ යද්දී අලුත් කෙල්ලෙක් සරියකුත් ඇඳගෙන ඔෆිස් ලොබි එකේ ඉන්නවා... එත් මට එයා ගැන ඉන්ට්‍රෙස්ට් එකක් තිබ්බේ නැහැ.

    කොම්පියුටර් ඔපරේටර් කෙනෙක් විදියට අලුතෙන් ඇවිල්ල හිටියේ. ටික දවසක් යද්දී එයයාට එක්සෙල් කොමාන්ඩ් එකක් දැනගන්න ඕනේ වෙලා, අනිත් අය කියල තියෙනවා මගෙන් අහගන්න කියල......

    මම හැමදාම හවසට කරටි කැඩෙන්න ගහල යන්නේ. උදේටත් ගඳයි. (බෝඩිමේ නේ හිටියේ). ඒවා මම එච්චර ගණන් ගන්නේ නැතිව එය ගාවට ගිහින් කියල දුන්නා.

    එත් එයාට මම ගැන හිතක් පහල වෙලා. ඉතින් හැමදාම කොම්පියුටර් එකේ මොනවා හරි ප්‍රශ්නයක්. හැමදාම මම එයා ගාවට යනවා... ටික කාලයක් යනකොට මටත් මෙයා ගැන ආදරයක් අතිඋනා.

    අන්තිමට ඉතින් බැන්දේ.........

    :) Bump :)
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    අද බූට් එක කාල තක්බිරි වෙලා හිටියත් afr එක පටන් ගත්ත මුල්ම කාලේ කරපු කියපුවා නම් මැරෙනකන් අමතක වෙන්නේ නැ මචන්.. ඒ කාලේ කොච්චර ලස්සනද :(:(:(

    :yes::yes::yes:
     

    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    Mage affair eka patan aran hariyatama avurudu 3i masa 7 wage wenawa, affair eka patan gatta dawas wala nam pattam athal, palaweni avuruddema wage "M" akuren patan ganna kollekgen mata hena wadayk una, e kolla mage GF ta love lu mawa maranawa kiwwa, ghanawa kiwwa, but GF kamathi nha uta durin nadayoth wenawa e kolla. minihata drink ekak dagattama mawa mathak wenawa aparade kiyanna bha paya 3k 4k katha karala thama 4n eka thiyanne, sorry thiyenawa neme credit iwara wela cut wenawa :)

    Ithin mage love eka gana kiyanawa nam eka harima sundarai, api randu unath kawadawath tharaha wela idala nha 10 min wath.

    Eyawa man dakke issellama Nugegoda rotery eke di nikan dakala hina wela withrai thibune, dawasak ahamben mata friend request ekak awa FB eken, tika kalayak api katha karata passi man danne me eya kiyala, eya danagana thama mata request eka dala thiyenne.

    Tika dawasak yanakota yalu kama adarak una eyamata adarei kiwwa 2012 jan wala api denna meet une issellam 13-Feb-2012 Nugegoda MAC ekedi. samaharunta nam mathaka athi eda bus strick ekak :)
     
    Last edited:

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    කෙල්ලව මුලින්ම දැක්කෙ 6 වසරෙදි. ඒ කාලෙ තම සරෝජා ෆිල්ම් එක ආවේ. මෙකි ප්‍රමුදි වගේමයි ඒ කාලේ. එකෙන් තමා ආස හිතුනෙ. ටික දවසකට පස්සෙ මෙන්න ඒ කෙල්ල අපේ ගෙදර ඇවිල්ල. පස්සෙ බලපුවාම තාත්තගෙ යලුවෙක්ගෙ දුවෙක්. ඒ කාලේ ඉඳන් යාලුවො වගේ හිටිය. මුලු ස්කෝලෙම හිතුවෙ අපි දෙන්නගෙ affair එකක් තියෙනව කියල. ඒ තරමට යාලුයි. මෙකිත් අහන හැම එකාටම බෑ කියනව. හැබැයි මම අහන්න බයේ හිටියෙ මේකි තරහ වේ කියල. මම කැම්පස් ආවට පස්සෙ දවසක් කෝල් කරාම කිවා පන්තියෙ යාලුවෙක්ගෙ අය්ය කෙනෙක්ව යාලුව මෙයාට සෙට් කරන්න හදනවා කියල. කාර් එකේ දෙන්නවම පන්ති එක්කගෙන ගියා එදා කියල. ඕන මගුලක් කියල එදා අහල දැම්මා. මෙන්න කියපි එකි 7 වසරෙ ඉදන් මට කැමති. මම අහන්නේ නැති හින්දා සද්ද නැතුව හිටිය කියලා. ඔහොම තමා පටන් ගත්තේ ලව් එක. මැයි මාසෙ ඔන්න බැන්ද අපි. දැන් ඉන්නව හොදට. මුලු කතාවටම අවුරුදු 19 බොලව්.
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    ඉස්කෝලේ 9 වසරට ආව දවසේ තමා එයාව මුලින්ම දැක්කේ.හොඳ කෙනෙක් කියලා හිතුනත් විශේෂත්වයක් තිබ්බේ නැහැ,ඒත් අවුරුද්ද ඉවරවෙද්දි අපි හොඳ යාළුවො වෙලා හිටියේ.මගේ හිතේ පොඩි අදහසක් තිබ්බට ඒ ආදරයමද කියල මට තේරුනේ නැහැ.10 වසරෙදි මගෙ හොඳම යාළුවෙක් එයාට කැමති කියලා මගෙ අතින්ම කිවුවා.පොරම මට තමා ගිහින් අහන්න කිවුවේ පොරට බයයි කියලා.මමත් ඉතින් තනියෙන් ඉන්න වෙලාවක් බලලා ඇහුවා.ඒත් එයා කිවුවේ ඉස්කොලේ කාලෙදි සම්බන්ඳතා තියගන්න එයා කැමති නැහැ කියලා.ඒක එතිනින් ඉවරවුනා.මගේ යාළුව වෙන කෙනෙක් එක්ක ‍යාළුවුනා.ඔහොම 10 වසරත් ගෙවිලා ගියා.11 වසරෙදි අපි දෙන්න තව තවත් ළංවුනා.මම ගැන එයා නොදන්න දෙයක් නැහැ.ඒ නිසා මගේ අතින් වෙන්න තිබ්බ වරදි ගොඩක් එයා නිසා වැළකුනා.ඒ අවුරුද්දේ අන්තිම දවස්වල තිබ්බ ක්‍රිකට් මැච් එකකදි මම තව කෙනෙක්ගේ ඇඟේ හැප්පිලා නිකටට මැහුම් දැම්මා.එදා එයා විවාද තරඟයකට ගිහින් හිටියේ.ආවට පස්සේ එයා ඒක දැනගෙන ගොඩක් ඇඬුවා.මටත් හිතාගන්න බැරිවුනා ඒ ඇයි කියලා.මම එයාට ගොඩාක් ආදරය කලා පැත්තක ඉඳන්.එයාව දකින්න ඕන නිස‍යි මම හැමදාම ඉස්කොලේ ආවේ.මම 11 වසර පන්තියේ පරාලේ ලියලා තිබ්බා "වංගු වංගු ගලනකොටයි ගඟක් ලස්සන,හැංගි හැංගි බලනකොටයි ඔයා ලස්සන" කියලා.කවුරුවත් දන්නේ නැහැ එක ලිවුවේ මම කියලා.පස්සේ කාලෙක එයාට මම ඒක ගැන කිවුවා.OL වලින් පස්සේ එයා කොළඹ කාන්තා පාසලකට ආවා.මම පිරිමි පාසලකට ආවා.ඊට පස්සේ ඉතින් මට එයාව නොදැක ඉන්න බැරිවුනා.එක පරක් ඉස්කොලෙන් පැනලා ගුටිත් කෑවා.ඒත් මම එයාව බලන්න ගියා.ඔහොම කාලයක් යද්දි එයාම මගෙන් ඇහුවා මේ කරන එකේ තේරුම මොකක්ද කියලා.මම කිවුවා දවස් 3න් ඔයාට එකට උත්තරක් දෙන්නම් කියලා.අන්තිමට 138 කොට්ටාව යන බස් එකකදි මම එයාට කැමති කිවුවා.එයත් කැමති වුනා.මම අවුරුදු 5ක් ඉවසපු එක අපතේ ගියේ නැහැ.2014 ට අවුරුදු 7 එකට ඉන්නවා.ප්‍රශ්න එනවා යනවා.අඬනවා හිනාවෙනවා.බැනගන්නවා මුකුළුකරනවා.අන්තිමට අපි දෙන්නා එකට ඉන්නවා.

    මට ආව ලොකුම ප්‍රශ්නේ ගිය අවුරුද්දේ ආවා,තාමත් ඒ නිසා අපී දෙන්නා දුක් වෙනවා.ඒත් ගොඩාක් හිතලා එකට විසඳුමක් තවම හොයනවා.ඒත් ආදරය ඒ හැමදෙයක් මැදින් ලස්සනට ගලාගෙන යනවා.



    ආදරය සුන්දරයි ඒ වගෙම නැතිවුනොත් ඒ වගේ දුකක් තවත් නැහැ ,ඒක කරලම බලන්න ඕනේ.යාළුවෙලා අනිත් දවසේ රූම් යන එවුන්ටනම් ඕක තෙරුම් ගන්න සෑහෙන්න අමාරුයි.


    ප්‍රශ්න එනවා මචන්. දෙන්න එකට ඒවට මූන දෙනව නම් කොහොම හරි ගොඩ දාගන්න පුලුවන්. අපි දෙන්නටත් සෑහෙන්න ප්‍රශ්න ආව. අපි දෙන්න කාලයක් අරගෙන හෙමින් එකින් එක විසද ගත්ත. උබල දෙන්නට ජය
     

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    කෙල්ලව මුලින්ම දැක්කෙ 6 වසරෙදි. ඒ කාලෙ තම සරෝජා ෆිල්ම් එක ආවේ. මෙකි ප්‍රමුදි වගේමයි ඒ කාලේ. එකෙන් තමා ආස හිතුනෙ. ටික දවසකට පස්සෙ මෙන්න ඒ කෙල්ල අපේ ගෙදර ඇවිල්ල. පස්සෙ බලපුවාම තාත්තගෙ යලුවෙක්ගෙ දුවෙක්. ඒ කාලේ ඉඳන් යාලුවො වගේ හිටිය. මුලු ස්කෝලෙම හිතුවෙ අපි දෙන්නගෙ affair එකක් තියෙනව කියල. ඒ තරමට යාලුයි. මෙකිත් අහන හැම එකාටම බෑ කියනව. හැබැයි මම අහන්න බයේ හිටියෙ මේකි තරහ වේ කියල. මම කැම්පස් ආවට පස්සෙ දවසක් කෝල් කරාම කිවා පන්තියෙ යාලුවෙක්ගෙ අය්ය කෙනෙක්ව යාලුව මෙයාට සෙට් කරන්න හදනවා කියල. කාර් එකේ දෙන්නවම පන්ති එක්කගෙන ගියා එදා කියල. ඕන මගුලක් කියල එදා අහල දැම්මා. මෙන්න කියපි එකි 7 වසරෙ ඉදන් මට කැමති. මම අහන්නේ නැති හින්දා සද්ද නැතුව හිටිය කියලා. ඔහොම තමා පටන් ගත්තේ ලව් එක. මැයි මාසෙ ඔන්න බැන්ද අපි. දැන් ඉන්නව හොදට. මුලු කතාවටම අවුරුදු 19 බොලව්.

    පට්ට සතුටුයි මචන්..... :yes::):yes:

    අවුරුදු 24ක් වෙලත් තාම කෙල්ලෙක් නැ බන්,එකෙක් පස්සෙ ගියා අවුරුදු 7ක්,ඒකි බෑ කිව්වා :no: .තව එකෙක් ඇහුව එකිගෙ affair එක දැන් නෑ කියපු නිසා.ඇහුවට පස්සෙ කියනව ආපහු පටන් ගන්නලු ඉන්නෙ:shocked: :confused::( ...කෙල්ලො හොයන එක අත ඇරියා බන්.කනාවට සෙට් වෙනකම් ඉන්නවා... :frown: :dull:


    හිත යන කෙල්ලට කොල්ලෙක් ඉන්න එක තම්යි බන් ලොකුම අවුල,මම හින්ද ලවක් කැඩුනොත් එහෙම ඉදල වැඩක් නෑ බන්.ඒක නිසා කෙල්ලෙක්ට හිත ගියොත් මුලින්ම කරන්නෙ කොල්ලෙක් න්නවද කියල හොයන එක
     
    Last edited:

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    පට්ට සතුටුයි මචන්..... :yes::):yes:

    අවුරුදු 24ක් වෙලත් තාම කෙල්ලෙක් නැ බන්,එකෙක් පස්සෙ ගියා අවුරුදු 7ක්,ඒකි බෑ කිව්වා :no: .තව එකෙක් ඇහුව එකිගෙ affair එක දැන් නෑ කියපු නිසා.ඇහුවට පස්සෙ කියනව ආපහු පටන් ගන්නලු ඉන්නෙ:shocked: :confused::( ...කෙල්ලො හොයන එක අත ඇරියා බන්.කනාවට සෙට් වෙනකම් ඉන්නවා... :frown: :dull:


    හිත යන කෙල්ලට කොල්ලෙක් ඉන්න එක තම්යි බන් ලොකුම අවුල,මම හින්ද ලවක් කැඩුනොත් එහෙම ඉදල වැඩක් නෑ බන්.ඒක නිසා කෙල්ලෙක්ට හිත ගියොත් මුලින්ම කරන්නෙ කොල්ලෙක් න්නවද කියල හොයන එක

    මගෙ යලුවො ගොඩක් ඉන්නව මචන් තාම කෙල්ලො නැති. ඒක ප්‍රශ්නයක් නෙම්. උබෙ කෙල්ල උබට හම්බ වෙයි. එතකන් ඉඳපන්. උබට වරදින එකක් නෑ. මම දන්න මාම කෙනෙක් ඉන්නව, බැන්දෙ වයස 35දි. දැන් පට්ටම හොඳට ඉන්නව.
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    මට නම් ආදරේ මුලින්ම හම්බුනේ ඉංග්‍රීසියෙන් ඒ කාලේ ඕකට කිව්වේ ලෙව් කියලා..(තාමත් එහෙමද මංදා කියන්නේ:confused:)....මොකක්දෝ එහෙකට වචනයක් හොයන්න ඩික්ෂනරිය පෙරලද්දී අහම්බෙන් සෙට් උනේ :lol::lol::lol::lol::cool::cool:
     

    Darshana Konara

    Well-known member
  • Jul 1, 2014
    1,049
    116
    63
    රෙද්ද අස්සේ
    පට්ට සතුටුයි මචන්..... :yes::):yes:

    අවුරුදු 24ක් වෙලත් තාම කෙල්ලෙක් නැ බන්,එකෙක් පස්සෙ ගියා අවුරුදු 7ක්,ඒකි බෑ කිව්වා :no: .තව එකෙක් ඇහුව එකිගෙ affair එක දැන් නෑ කියපු නිසා.ඇහුවට පස්සෙ කියනව ආපහු පටන් ගන්නලු ඉන්නෙ:shocked: :confused::( ...කෙල්ලො හොයන එක අත ඇරියා බන්.කනාවට සෙට් වෙනකම් ඉන්නවා... :frown: :dull:

    හිත යන කෙල්ලට කොල්ලෙක් ඉන්න එක තම්යි බන් ලොකුම අවුල,මම හින්ද ලවක් කැඩුනොත් එහෙම ඉදල වැඩක් නෑ බන්.ඒක නිසා කෙල්ලෙක්ට හිත ගියොත් මුලින්ම කරන්නෙ කොල්ලෙක් න්නවද කියල හොයන එක


    Ube kathawa Aththaa bn.......Eth samahara ewun nam ohoma hithanne nee bn....set welaa inna ewaaa...nthi krnwaa neh