ආදරයක් හමු වු හැටි..

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මගෙ නම් තාම ෆස්ට් ලව් එක, දැන් අවුරුදු 9 වෙනව , සෙට් වෙන කොට කෙල්ල 8 වසරෙ, කොල්ලා 10 වසරෙ, සෙට් උනෙ දහම් පාසලෙ ඉදන් :පී (ලගදි බදිනවා)
    උබට සුබ පතනවා. හැබැයි තෙරුම් ගනින්, යාලුවෙලා ගෙවන ලයිෆ් එක වෙනයි, මැරි කරපු මොහොතේ ඉදන් ගෙවන ලයිෆ් එක වෙනයි.. අවුරුදු 20ක් ලව් කර කර හිටියත්, මැරි කරපුවහම ලයිෆ් එක පට්ටා සිරියස්..ඒක මතක තියාගනින්.. ගොඩක් උන් බැන්දම ලව් ලයිෆ් එකෙන් ඇත් වෙනවා.. එහෙම වෙන්න එපා.. උබලගේ අෆෙයා එක ලීගල් උන එක විතරයි කසාදේ කියන්නේ.. අනිත් හැමදේම උබලා යාලු වෙලා ඉන්න කාලේ ප්ලැන් කරපු හැටියට කරපන්.. නැත්තම් බැදපු එක පවක් වගේ වෙනවා මිනිස්සුන්ට..
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මමත් මගේ ස්ටෝරි එක පස්සේ කෙටියෙන් දාන්නම්...දැනට අපේ අෆෙයාර් එකට අවුරුදු දෙකයි මාස පහක් වෙනවා...මම ගොඩක් පිං කරලා තියෙනවා ඒ වගේ කෙල්ලෙක් ලබන්න..මම එයාගේ ෆස්ට් ලව් එක..එයා මගේ දෙවෙනි ලව් එක...පළවෙනි එකෙන්ම මම බූටක් කෑවා..මුලින් මම ඒ මට බූට තියපු ගෑනිට හිතින් සහ හැම විදියකින්ම බැන්නත් දැන් නම් හිතෙනවා ඒ කෙල්ල මට බූටක් තියලා කරේ හරිම හොද වැඩක් කියලා.. :lol:

    ඒ ගෑනි මට බූට තිබ්බ නිසා තමයි මට දැන් මගේ ලගම හැම දේකටම ගොඩාක් ආදරෙන් ඉන්න මාව තේරුම් ගන්න පුලුවන් ගොඩාක් හොද කෙල්ලෙක් මගේ පෙම්වතිය වෙලා ඉන්නේ...ආපහු මම කියනවා..දැන් කාලේ හැදිච්චකම තියෙන, අහිංසක, දැනුම තියෙන ඒ වගේම ලස්සන කෙල්ලෝ හොයාගන්න ගොඩාක් අමාරුයි..ඒත් මට ඒ විදියේ කෙල්ලෙක් ලැබෙන්න තරම් මම පිං කරලා තියෙනවා.. :love::love::love:
     
    calm manner

    Member
    Sep 22, 2013
    387
    21
    0
    Address නැ

    හද පිරි සුබ පැතුම් මචන්.. උබට ගොඩක් වටිනා ආදරයක් ලැබිලා තියෙනවා. හැමදාටම ආදරේ රැකගනින්. :yes::yes:
     
    Nov 24, 2011
    812
    217
    0
    Colombo, Sri Lanka
    මමත් මගේ ස්ටෝරි එක පස්සේ කෙටියෙන් දාන්නම්...දැනට අපේ අෆෙයාර් එකට අවුරුදු දෙකයි මාස පහක් වෙනවා...මම ගොඩක් පිං කරලා තියෙනවා ඒ වගේ කෙල්ලෙක් ලබන්න..මම එයාගේ ෆස්ට් ලව් එක..එයා මගේ දෙවෙනි ලව් එක...පළවෙනි එකෙන්ම මම බූටක් කෑවා..මුලින් මම ඒ මට බූට තියපු ගෑනිට හිතින් සහ හැම විදියකින්ම බැන්නත් දැන් නම් හිතෙනවා ඒ කෙල්ල මට බූටක් තියලා කරේ හරිම හොද වැඩක් කියලා.. :lol:

    ඒ ගෑනි මට බූට තිබ්බ නිසා තමයි මට දැන් මගේ ලගම හැම දේකටම ගොඩාක් ආදරෙන් ඉන්න මාව තේරුම් ගන්න පුලුවන් ගොඩාක් හොද කෙල්ලෙක් මගේ පෙම්වතිය වෙලා ඉන්නේ...ආපහු මම කියනවා..දැන් කාලේ හැදිච්චකම තියෙන, අහිංසක, දැනුම තියෙන ඒ වගේම ලස්සන කෙල්ලෝ හොයාගන්න ගොඩාක් අමාරුයි..ඒත් මට ඒ විදියේ කෙල්ලෙක් ලැබෙන්න තරම් මම පිං කරලා තියෙනවා.. :love::love::love:

    මමත් උඹ කිව්වා වගේම lucky.. :love:
    http://www.elakiri.com/forum/showthread.php?t=1574684
     
    Xavi

    Member
    Jan 13, 2012
    344
    13
    0
    මමත් මගේ ස්ටෝරි එක පස්සේ කෙටියෙන් දාන්නම්...දැනට අපේ අෆෙයාර් එකට අවුරුදු දෙකයි මාස පහක් වෙනවා...මම ගොඩක් පිං කරලා තියෙනවා ඒ වගේ කෙල්ලෙක් ලබන්න..මම එයාගේ ෆස්ට් ලව් එක..එයා මගේ දෙවෙනි ලව් එක...පළවෙනි එකෙන්ම මම බූටක් කෑවා..මුලින් මම ඒ මට බූට තියපු ගෑනිට හිතින් සහ හැම විදියකින්ම බැන්නත් දැන් නම් හිතෙනවා ඒ කෙල්ල මට බූටක් තියලා කරේ හරිම හොද වැඩක් කියලා.. :lol:

    ඒ ගෑනි මට බූට තිබ්බ නිසා තමයි මට දැන් මගේ ලගම හැම දේකටම ගොඩාක් ආදරෙන් ඉන්න මාව තේරුම් ගන්න පුලුවන් ගොඩාක් හොද කෙල්ලෙක් මගේ පෙම්වතිය වෙලා ඉන්නේ...ආපහු මම කියනවා..දැන් කාලේ හැදිච්චකම තියෙන, අහිංසක, දැනුම තියෙන ඒ වගේම ලස්සන කෙල්ලෝ හොයාගන්න ගොඩාක් අමාරුයි..ඒත් මට ඒ විදියේ කෙල්ලෙක් ලැබෙන්න තරම් මම පිං කරලා තියෙනවා.. :love::love::love:
    good luck bro:D:D:D
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    අනේ අම්මො, මොකද බන්, බොට ග්‍රහ අපලද? කෙල්ලන්ව නැති වෙනවනේ උබට සෙට් උනාම
    ane manda bn mamath oyagana welawakata hithanawa..
     
    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    Dan a boy marry karlada
    Samaharawita gedarin prashnada danne ne neda :baffled:

    එයා අර එක්ක සම්බන්දේ පටන් අරන් තියෙන්නේ ගෙදරට හොරෙන්... ගෙදරින් ඒ ගැන කිසිම දෙයක් දැනගෙන තිබුණේ නැහැ...
    කමක් නැහැ හැමදේම වෙන්නේ හොදට කියල දැන් නම් හිතෙනවා...
     
    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    උබ හරි.. ජිවිතේ අතේ සතේ නැතුව බැදලා දියුනු වෙච්ච මිනිස්සුත් ඉන්නවා, නමුත් මම පෞද්ගලිකව විස්වාස කරන දේ තමා, ඉඩමක්,ගෙයක් දොරක් වාහනයක් නැත්තම් බදින එක සිරා පවක්.. ගැනුත් දුක් විදිනවා, ලමයිනුත් දුක් විදිනවා... මම කියන්නේ මැරීගෙන හම්බම කරපන් කියලා නෙමෙයි. ඒත් ජිවිතේ බැදලා විදවන මිනිස්සු අනන්තයි අපේ රටේ.. ඒ අයගේ දරුවො පව්..

    ඔව් බන් අපි මේ හැම දේම කරන්නේ කසාද බැදලා සතුටින් ලමයි එක්ක ජීවත් වෙන්න නේ... තමන්ටම කියලා හරියට මොනවත් නැතුව කසාද බැන්දාම වෙන්නේ තවත් දුක් විදින්න වෙන එක බන්.
     
    blackeddy

    Active member
  • Sep 2, 2012
    687
    138
    43
    මම එයාට ලියුම් ලිව්වා.. එයට sms කලා.. මට එයා ගොඩාක් බැන්නා. එත් මම එයාට ආදරේ කලා.. අවුරුද්දක් මහන්සි වෙලා එයාව කැමති කර ගත්තා.. සමහර දවස්වලට අපි දෙන්න නිදාගත්තේ නැ... එලි වෙනකල් කතා කලා.. අපේ ආදරේට අපිට mobitel ගොඩාක් උදව් කලා.. දැන් අවුරුදු 6ක් අපි ආදරේ කරනවා.. එයාට දැන් මාව නැතුවම බැ.. මට නම් දැන් එයාව වදයක් වෙන තරමටම එයා මට ආදරෙයි..:love::love::love:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    මම අහලා මාස 3 වගේ පස්සෙ තමයි කැමති කියලා කිව්වෙ. ඊට කලින් කැමතියි කියලා පෙන්නන ලකුනු තිබ්බා. ඒ උනාට කිව්වෙ නෑ. දැන් අවුරුදු 5 ක්.
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    මම එයාට ලියුම් ලිව්වා.. එයට sms කලා.. මට එයා ගොඩාක් බැන්නා. එත් මම එයාට ආදරේ කලා.. අවුරුද්දක් මහන්සි වෙලා එයාව කැමති කර ගත්තා.. සමහර දවස්වලට අපි දෙන්න නිදාගත්තේ නැ... එලි වෙනකල් කතා කලා.. අපේ ආදරේට අපිට mobitel ගොඩාක් උදව් කලා.. දැන් අවුරුදු 6ක් අපි ආදරේ කරනවා.. එයාට දැන් මාව නැතුවම බැ.. මට නම් දැන් එයාව වදයක් වෙන තරමටම එයා මට ආදරෙයි..:love::love::love:

    ගොඩක් සතුටුයි මචන්. මගේ කථාවට් ඔය වගේ තමයි
    දෙන්නටම සුබපැතුම්
    :love::love::love::love::love:
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    මමත් මගේ ස්ටෝරි එක පස්සේ කෙටියෙන් දාන්නම්...දැනට අපේ අෆෙයාර් එකට අවුරුදු දෙකයි මාස පහක් වෙනවා...මම ගොඩක් පිං කරලා තියෙනවා ඒ වගේ කෙල්ලෙක් ලබන්න..මම එයාගේ ෆස්ට් ලව් එක..එයා මගේ දෙවෙනි ලව් එක...පළවෙනි එකෙන්ම මම බූටක් කෑවා..මුලින් මම ඒ මට බූට තියපු ගෑනිට හිතින් සහ හැම විදියකින්ම බැන්නත් දැන් නම් හිතෙනවා ඒ කෙල්ල මට බූටක් තියලා කරේ හරිම හොද වැඩක් කියලා.. :lol:

    ඒ ගෑනි මට බූට තිබ්බ නිසා තමයි මට දැන් මගේ ලගම හැම දේකටම ගොඩාක් ආදරෙන් ඉන්න මාව තේරුම් ගන්න පුලුවන් ගොඩාක් හොද කෙල්ලෙක් මගේ පෙම්වතිය වෙලා ඉන්නේ...ආපහු මම කියනවා..දැන් කාලේ හැදිච්චකම තියෙන, අහිංසක, දැනුම තියෙන ඒ වගේම ලස්සන කෙල්ලෝ හොයාගන්න ගොඩාක් අමාරුයි..ඒත් මට ඒ විදියේ කෙල්ලෙක් ලැබෙන්න තරම් මම පිං කරලා තියෙනවා.. :love::love::love:

    සුභපැතුම් මචන්. තමන්ට හරි කෙනා හමු උනාම ඒක දැනෙනවා.අන්න ඒ දැනුනට පස්සේ පන වගේ ආදරේට ආදරෙ කරන්න ඕන.
     
    Xavi

    Member
    Jan 13, 2012
    344
    13
    0
    මම එයාට ලියුම් ලිව්වා.. එයට sms කලා.. මට එයා ගොඩාක් බැන්නා. එත් මම එයාට ආදරේ කලා.. අවුරුද්දක් මහන්සි වෙලා එයාව කැමති කර ගත්තා.. සමහර දවස්වලට අපි දෙන්න නිදාගත්තේ නැ... එලි වෙනකල් කතා කලා.. අපේ ආදරේට අපිට mobitel ගොඩාක් උදව් කලා.. දැන් අවුරුදු 6ක් අපි ආදරේ කරනවා.. එයාට දැන් මාව නැතුවම බැ.. මට නම් දැන් එයාව වදයක් වෙන තරමටම එයා මට ආදරෙයි..:love::love::love:
    :D
     
    Black_Burn

    Member
    Dec 11, 2011
    278
    32
    0
    Sri Lanka
    හැමෝටම වගේ ලස්සන ආදරයක් තියනවා, ඒ හැමෝටම සුබපැතුම් !!!!
    එත් මගේ ජීවිතේට එහෙම ආදරයක් ලබෙඉ කියල හිතන්න බැහැ.
    මන් කෙනෙකුට ආදරේ කරන්න අරන් දැනට අවුරුදු 6 වෙනවා එයාගෙන් ඒ ගැන 2 පාරක්ම ඇහුව එත් එයා කැමති උනේ නැහැ අදටත් එයා මත එක්ක කතා කරනවා.
    ඒ වගේම මන් හැමදාමත් ආදරේ එයටම විතරමඉ:love::love::love::love:
     
    sad story
    ithin ai ban ubata adrayak natanam ai uba eyata adaraya karanna ne
     
    Black_Burn

    Member
    Dec 11, 2011
    278
    32
    0
    Sri Lanka
    sad story
    ithin ai ban ubata adrayak natanam ai uba eyata adaraya karanna ne

    පොඩ්ඩක් වැරදුන බන් එක ඒක පාර්ශවික ආදරයක්
    මට ආදරයක් ලැබෙන්නේ නැහැ
    තව දෙයක් machan ආදරය කියන්නේ ලැබීමම නෙමේ
    එය කොහේ හරි හොදින් සතුටින් ඉන්නවනම් මට ඒ හොදටම ඇති