ආදරයක් හමු වු හැටි..

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    boot mai mama nam kanne,dan boot kala ma epa wela, pana denna patan ganna kello anthimata nai wairai math ekka
     
    DonDuli

    Member
    Oct 23, 2012
    1,074
    380
    0
    Nugegoda
    අම්බො ඔවා නම් අයෙත් මතක් කරන්න ඔනේ නෑ..මගෙ පලවෙනි ලව් එක ලන්ගදි කෙලා හුටා උනා..

    හොන්ද කෙල්ලෙක් ලෑබුනු දාට ත්‍රේඩ් එකක් දන්නම් අනිවාරෙන් !!!
     
    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    මීට මාස 5කට විතර කලින් මම කරපු සිරා ලව් එක නැති උනා..
    ගෙවල් වලින් දැනගෙන දෙපැත්තමත් කැමති වෙලා හිටියේ..
    ඒ සුන්දර මතකයන් තාමත් මගේ හිත පාරනවා.
    මතක් වෙනකොට ආපහු ඒ සුන්දර කාලයට යන්න පුලුවන් නම් කියල හිතෙනව..
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan

    Mokada love eka nati une :(
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    මගෙ පලවෙනි එක නෑනා..දෙවෙනි එකත් ගෙවල් වලින් කේස් දැම්මා..තුන්වෙනි එක තමා මට ලබුනු හොදම ආදරේ..එයාට හොද කරන්න බැරි ලෙඩක් හැදුනා..ඊට පස්සෙ මට හරි ආදරයක් නෑ..දැන් මන් අයාලයේ යන කොල්ලෙකි..දැනට තාවකාලික ආශ්වාදය සදහා දෙතුන් දෙනෙක් ආශ්රය කරයි..
     
    hans078

    Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo
    පෙබරවාරි 14 වෙනිදා තමයි මම එයාගෙන් ඇහුවේ.. එදාම එයා කැමති කිව්වා.. මට පස්සේ මතක් උනේ එදා වැලන්ටයින් දවස කියල.. ඒ උනාට දැන් ඒ seen එක නෑ.. එයාම මාව දාල ගියා.. So මම දැන් සිංගල් මින්ගල්.... පාඩුවේ වැඩක් බලන් ඉන්නවා.. එයාටනම් දැන් මම හිතන්නේ කෙනෙක් ඉන්නවා..
     
    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    Mokada love eka nati une :(

    එයා මට පුදුම විදිහට ආදරය කලා.. ඇත්තටම කියනවා නම් මම එයාට ආදරය කරනවට වඩා එයා මට ආදරය කලා..
    මම ගැන ගොඩක් හොයල බැලුව...
    අන්තිමට එහෙම ආදරය කරපු එයා මට හොරෙන් වෙන ආදරයක් පටන් ගත්තා...
    ඒ දෙන්නා එකට අත් අල්ලගෙන යනව මගේ අතටම අහු උනා.. අන්තිමට එයාට හොදින් ඉන්න කියල wish කරල මම අයින් උනා.
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302

    ගෑනු කියන්නේ විශ්වාශ කරන්න පුලුවන් ජාතියක් නෙමේයි බන්.. හොද උන් එකෙක් දෙන්නෙක් ඈති ඒත් බහුතරය ඔහොම තම්යි.. උබ කොච්චර පනඩීගෙන ආදරේ කරත් කොච්චර විශ්වාශ කරත් එක තප්පරයක් ඈති උන්ට වෙනස් වෙන්න.
    කොහොම උනත් අන්තිමට පිරිමියා තමයි වෑරදි..
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    එයා මට පුදුම විදිහට ආදරය කලා.. ඇත්තටම කියනවා නම් මම එයාට ආදරය කරනවට වඩා එයා මට ආදරය කලා..
    මම ගැන ගොඩක් හොයල බැලුව...
    අන්තිමට එහෙම ආදරය කරපු එයා මට හොරෙන් වෙන ආදරයක් පටන් ගත්තා...
    ඒ දෙන්නා එකට අත් අල්ලගෙන යනව මගේ අතටම අහු උනා.. අන්තිමට එයාට හොදින් ඉන්න කියල wish කරල මම අයින් උනා.

    Mam danna taramin ehema adaraya karapu kenek wenaswenna oyagenut mona hari weradi wennaeti
    Kalpana karla balanna a monada kiyala
    Samahara ayata langa innakota kisima watinakamak ne tamange partnerge nsthi unama tama age danenne etakota too late
     
    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර

    ගෑනු කියන්නේ විශ්වාශ කරන්න පුලුවන් ජාතියක් නෙමේයි බන්.. හොද උන් එකෙක් දෙන්නෙක් ඈති ඒත් බහුතරය ඔහොම තම්යි.. උබ කොච්චර පනඩීගෙන ආදරේ කරත් කොච්චර විශ්වාශ කරත් එක තප්පරයක් ඈති උන්ට වෙනස් වෙන්න.
    කොහොම උනත් අන්තිමට පිරිමියා තමයි වෑරදි..

    කෙල්ලොන්ට එක දෙයක් හරිම ඉක්මනට අමතක කරන්න පුළුවන් බන්..
    ඒත් කොල්ලොන්ට එහෙම නැහැ...
     
    Xavi

    Member
    Jan 13, 2012
    344
    13
    0
    අම්බො ඔවා නම් අයෙත් මතක් කරන්න ඔනේ නෑ..මගෙ පලවෙනි ලව් එක ලන්ගදි කෙලා හුටා උනා..

    හොන්ද කෙල්ලෙක් ලෑබුනු දාට ත්‍රේඩ් එකක් දන්නම් අනිවාරෙන් !!!
    hm et uba story eka kiypanko apita:love:
    aye nam mata kellot epa
    ai ban e:baffled:
    මීට මාස 5කට විතර කලින් මම කරපු සිරා ලව් එක නැති උනා..
    ගෙවල් වලින් දැනගෙන දෙපැත්තමත් කැමති වෙලා හිටියේ..
    ඒ සුන්දර මතකයන් තාමත් මගේ හිත පාරනවා.
    මතක් වෙනකොට ආපහු ඒ සුන්දර කාලයට යන්න පුලුවන් නම් කියල හිතෙනව..
    e mona walada duka yannat ekka apit ekak bada gamu:yes:
    Mokada love eka nati une :(
    e aya kiynna na ne kisi dayak
    මගෙ පලවෙනි එක නෑනා..දෙවෙනි එකත් ගෙවල් වලින් කේස් දැම්මා..තුන්වෙනි එක තමා මට ලබුනු හොදම ආදරේ..එයාට හොද කරන්න බැරි ලෙඩක් හැදුනා..ඊට පස්සෙ මට හරි ආදරයක් නෑ..දැන් මන් අයාලයේ යන කොල්ලෙකි..දැනට තාවකාලික ආශ්වාදය සදහා දෙතුන් දෙනෙක් ආශ්රය කරයි..
    ai ban e monda una kellta
     
    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    Mam danna taramin ehema adaraya karapu kenek wenaswenna oyagenut mona hari weradi wennaeti
    Kalpana karla balanna a monada kiyala
    Samahara ayata langa innakota kisima watinakamak ne tamange partnerge nsthi unama tama age danenne etakota too late

    එයාට ඕනේ ඉක්මනට marry කරන්න. මට ඕනේ උනේ සල්ලි ටිකක් ඉතුරු කරගෙන ස්ථාවරයක් හදාගෙන එකතු වෙන්න...
    එයා මට ඇත්තටම ආදරය කලා නම් මොන විදියෙන්වත් මෙහෙම වෙන කෙනෙක් ලගට යන්න හේතු හදා ගන්නේ නැහැ..
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    එයාට ඕනේ ඉක්මනට marry කරන්න. මට ඕනේ උනේ සල්ලි ටිකක් ඉතුරු කරගෙන ස්ථාවරයක් හදාගෙන එකතු වෙන්න...
    එයා මට ඇත්තටම ආදරය කලා නම් මොන විදියෙන්වත් මෙහෙම වෙන කෙනෙක් ලගට යන්න හේතු හදා ගන්නේ නැහැ..

    Dan a boy marry karlada
    Samaharawita gedarin prashnada danne ne neda :baffled:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මගෙ පලවෙනි එක නෑනා..දෙවෙනි එකත් ගෙවල් වලින් කේස් දැම්මා..තුන්වෙනි එක තමා මට ලබුනු හොදම ආදරේ..එයාට හොද කරන්න බැරි ලෙඩක් හැදුනා..ඊට පස්සෙ මට හරි ආදරයක් නෑ..දැන් මන් අයාලයේ යන කොල්ලෙකි..දැනට තාවකාලික ආශ්වාදය සදහා දෙතුන් දෙනෙක් ආශ්රය කරයි..
    අනේ අම්මො, මොකද බන්, බොට ග්‍රහ අපලද? කෙල්ලන්ව නැති වෙනවනේ උබට සෙට් උනාම
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එයාට ඕනේ ඉක්මනට marry කරන්න. මට ඕනේ උනේ සල්ලි ටිකක් ඉතුරු කරගෙන ස්ථාවරයක් හදාගෙන එකතු වෙන්න...
    එයා මට ඇත්තටම ආදරය කලා නම් මොන විදියෙන්වත් මෙහෙම වෙන කෙනෙක් ලගට යන්න හේතු හදා ගන්නේ නැහැ..
    උබ හරි.. ජිවිතේ අතේ සතේ නැතුව බැදලා දියුනු වෙච්ච මිනිස්සුත් ඉන්නවා, නමුත් මම පෞද්ගලිකව විස්වාස කරන දේ තමා, ඉඩමක්,ගෙයක් දොරක් වාහනයක් නැත්තම් බදින එක සිරා පවක්.. ගැනුත් දුක් විදිනවා, ලමයිනුත් දුක් විදිනවා... මම කියන්නේ මැරීගෙන හම්බම කරපන් කියලා නෙමෙයි. ඒත් ජිවිතේ බැදලා විදවන මිනිස්සු අනන්තයි අපේ රටේ.. ඒ අයගේ දරුවො පව්..
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මගෙ නම් තාම ෆස්ට් ලව් එක, දැන් අවුරුදු 9 වෙනව , සෙට් වෙන කොට කෙල්ල 8 වසරෙ, කොල්ලා 10 වසරෙ, සෙට් උනෙ දහම් පාසලෙ ඉදන් :පී (ලගදි බදිනවා)
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    මගෙ නම් තාම ෆස්ට් ලව් එක, දැන් අවුරුදු 9 වෙනව , සෙට් වෙන කොට කෙල්ල 8 වසරෙ, කොල්ලා 10 වසරෙ, සෙට් උනෙ දහම් පාසලෙ ඉදන් :පී (ලගදි බදිනවා)

    Lucky guy
    Ahannat asai ochchara kal love affair ekak gana
    Danna taram ewwa ikmanatama nathi wenawa
    Dennatama suba patanawa :D