ආදරයක්

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,073
    24,633
    113
    tracing Geo-location.. ... ...
    අඩලා සමාව ඉල්ලුවා නම් මෙලහට හිල් කරගෙන තමයි පුතේ..
    අත්දැකීමෙන් දන්නවා..
    මගෙත් පලවෙනි කෙල්ල මාව එපා කියල ගිහින් එකෙක්ට කියලා හොඳට ඇරගෙන
    අන්තිමට පුක බිම ඇනුනට පස්සේ ආයෙම ආව මාව හොයාගෙන..
    මම කිවා ඕනි නෑ කියලා ඉතින්..
    එච්චර හිඟමනට වැටෙන්න එපා.. හැම*යන් කියල නිකන් හිටපන්..
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113
    sure එකට අර කොල්ල නිසා campus එකේ චාටර් වෙලා ඇති කෙල්ල. දැන් එකිටත් පිට කොල්ලෙක් ඉන්නව කියල පෙන්නන්න ඕනෙ වෙලා. lol
    කෙල්ලො හේතුවක් නැතුවනම් මොකුත් කරන්නෙ නෑ මචං. campus ගිහින් මාස 7 8 ක් ගියාට පස්සෙ වෙනස් වෙනවනම් විශ්වාස කරන්නම එපා.

    ps. පරණ thread එකක්නේ..පස්සෙ දැක්කෙ