samawa dipan. apahu adare karapan. weradi karana eka minissunge hati daruwo...
umba buddimathwa inna. ethakota prasna walata uththara hoyanna ahaki.
umba buddimathwa inna. ethakota prasna walata uththara hoyanna ahaki.
ඈත් එජකුලෙටමෙ මොකක්ද බන් මන් තැන් දෙක තුනකම දැක්කා![]()
කැම්පස් කොල්ලෙක් නේ. සතියත් ඇති මචන්..(no offense to others btw)
කෙල්ල ගංජා වවන්නද ලැස්ති කියලා පොඩ්ඩක් හොයලා බලපන්. අද කාලේ කෙල්ලෝ ෂුවර්
නැහැ..
මොනා වුනත් කැම්පස් කෙල්ලෙක් ට පිට ඉදන් ලව් කරනවා කියන්නේ හෙන ගේමක්.
ඒ ගේම ගහන්න රෙඩි නම් ඕක ආයෙත් පටන්ගනින්..
වැරදි කරන එක මනුෂ්‍යය ගතියක්, සමාව දෙන එක දේව ගතියක්. ඒක නිසා කෙල්ලව ආයි බාර ගනින්, නමුත් පොඩි සැකයක් තියා ගනින්. මිනිස්සුන්ට ඔය වගේ දේවල් උනාම උන් ගොඩක් දුක් වෙනවා, කණගාටු වෙනවා, පසුතැවෙනවා. ගොඩක් උන් ඒ වැරැද්ද ආයි කරන්නේ නෑ. උබ කෙල්ලට ඇත්තටම ආදරේ නම් බාර ගනින්, ඒක කෙල්ලටත් කියපන් ආදරේ නිසා බාර ගත්තේ, නමුත් ආයි මට මේ වගේ දුකක් දෙන්න එපා කියලා.

මචන්ලා...... මේක මට වෙච්ච සිද්දියක්..... මගෙ ලව් එකක් තිබ්බ ... මම ඒ කෙල්ලට උදවු කරල ඇති එයාගෙ නෑදෑයොවත් නොකරන උදවු....
පස්සෙ කෙල්ලට කැම්පස් ආව ..... එයා ගිහිල්ල ටික දවසක් ගියාට පස්සෙ අපේ ලව් එක නැවතුනා.
![]()
![]()
![]()
![]()
![]()
..... කියන්න අමතක උනා අපෙ ලව් එකට අවුරුදු 1යි මාස 6ක් 7ක් උනා..... කොහොම හරි මීක නැවතුනාට පස්සෙ මන් ටික දවසක් ඉදල ආයෙත් එයාගෙන් ලව් එක පටන් ගමුද කියල ඇහුව.... එතකොට එයා කිවුව එයාගෙන් කැම්පස් එකෙ බෝයි කෙනෙක් කැමැත්ත ඇහුව කියල.... මෙයා මාව අමතක කරන්න ඕන නිසා හා කියල....
![]()
![]()
කොහොමින් කොහොම හරි ඕක තිබිල තියෙන්නෙ සතියයි...... ඒ කොල්ල තව කෙල්ලො පස්සෙ යනවලු... එයා තමා කිවුවෙ......... පස්සේ මෙයා ඒක නවත්තල.... මමත් ඉතින් ඊට පස්සෙ ඒක නවත්තලම දැම්ම...
ඒත්...
දැන් එයා මට කතා කරල සමාව ඉල්ලල ආපහු එයා ගාවට එන්න දෙන්නලු.... ඇඩුවෙ නැති ටික විතරයි... පුදුම සමාව ඉල්ලිල්ලක් ඉල්ලුවෙ..... මම එයාට ආයෙ පටන් ගන්න බෑම කිවුව... ඒත් අහන්නෙම නෑ... චුට්ටක් හිතල බලන්නලු...මචන් මන් දැන් මොකො කරන්නේ
......

good poit bro...
lel ඕක ලංකරගෙන උබටත් ඈත් එජකුලෙට තමා වෙන්නේඑදා එපා කියල ගියා, අද ඕනෙ කියල එන්න හදනව, හෙට තොට වඩා එල එකෙක් හම්බුනොත් ?
![]()
ado momadu puuusa koomei

මචන්ලා...... මේක මට වෙච්ච සිද්දියක්..... මගෙ ලව් එකක් තිබ්බ ... මම ඒ කෙල්ලට උදවු කරල ඇති එයාගෙ නෑදෑයොවත් නොකරන උදවු....
පස්සෙ කෙල්ලට කැම්පස් ආව ..... එයා ගිහිල්ල ටික දවසක් ගියාට පස්සෙ අපේ ලව් එක නැවතුනා.
![]()
![]()
![]()
![]()
![]()
..... කියන්න අමතක උනා අපෙ ලව් එකට අවුරුදු 1යි මාස 6ක් 7ක් උනා..... කොහොම හරි මීක නැවතුනාට පස්සෙ මන් ටික දවසක් ඉදල ආයෙත් එයාගෙන් ලව් එක පටන් ගමුද කියල ඇහුව.... එතකොට එයා කිවුව එයාගෙන් කැම්පස් එකෙ බෝයි කෙනෙක් කැමැත්ත ඇහුව කියල.... මෙයා මාව අමතක කරන්න ඕන නිසා හා කියල....
![]()
![]()
කොහොමින් කොහොම හරි ඕක තිබිල තියෙන්නෙ සතියයි...... ඒ කොල්ල තව කෙල්ලො පස්සෙ යනවලු... එයා තමා කිවුවෙ......... පස්සේ මෙයා ඒක නවත්තල.... මමත් ඉතින් ඊට පස්සෙ ඒක නවත්තලම දැම්ම...
ඒත්...
දැන් එයා මට කතා කරල සමාව ඉල්ලල ආපහු එයා ගාවට එන්න දෙන්නලු.... ඇඩුවෙ නැති ටික විතරයි... පුදුම සමාව ඉල්ලිල්ලක් ඉල්ලුවෙ..... මම එයාට ආයෙ පටන් ගන්න බෑම කිවුව... ඒත් අහන්නෙම නෑ... චුට්ටක් හිතල බලන්නලු...මචන් මන් දැන් මොකො කරන්නේ
......
මන් නම් කියන්නෙ ඹ්ක අාපහු බාරගන්න ඒපා බන්. කෙල්ලට තියෙන්නෙ චපල හිතක්. කැම්පස් ගිහාම 99% ක් ම කෙල්ලො ඔලුව ලොකු කරගන්නවා. තමන්ට බැරි කාලෙ ඉදළා හිටපු ඒකාව අමතක නොකරන්නෙ අතලොස්සක් දෙනෙක් විතරයි. උන් හිතන්නෙ දැන් මගෙ වැඩ ඔක්කොම හරි කියලා අධි මානසිකත්වයක් හදාගෙන්නවා කැම්පස් කල්චර් ඒකට වැටුණට පස්සෙ. අලි ඔලුව හු*** ගෙ. මන් මේ කියන දේ බොරු නම් බොරු කියපන්. උඹ දන්නව අැතිනෙ කැම්පස් යන්න කළින් හිටපු කෙල්ල ගියාට පස්සෙ කොච්චර ඉක්මන්ට වෙනස් වුණාද කියලා.
අවුරුද්දයි මාස ගාණකින් උඹව අත අැරලා, වෙන ඒකෙක් ඒක්ක යාලු වෙලා, උෟ දාළ ගියා කියලා අාපහු උඹ ලගට ඒන්න හදන්නෙ ඒකිගෙ තියෙන චපලකම නිසයි. ජරා හිත නිසයි. ඔය කෙල්ල හෙන සතෙක් බන්. ඔය වගේ උන් පැත්තකටවත් වද්ද ගන්න ඒපා. ඹ්ක බොක්කට ගන්නෙ නැතුව හිටපන්. ගිය ඒකා ගියා කියලා හිත හදාගනින්. වැඩිය ඹ්නි නැහැ, උඹ ඔය කියනතරම් උදව් කරලා තියෙනව නම් කෙල්ලට, ඒකිට මුල මතක නම් කීයටවත් තමන්ට බැරි වෙලාවෙදි උදව් කරපු ඒකාව අමතක කරන්නෙ නැහැ මොනම හේතුවක් නිසාවත්. දාළ යන්නෙත් නැහැ. ඹ්ව කරගහගත්තත් පශ්න ගොඩක්. දැන් ඹ්ක කළා කියන්නෙ අාපහු උඹේ හිතේ අවුලක් තියෙනවා, මාව මේ දාළ ගිය කෙල්ල නෙද කියලා.
කාලයට ඹ්ක විසදන්න දීපන්. උඹේ හිතේ අමාරුව නිකන්ම නැතිවෙලා යයි කාලයක් යනකොට. පදිරි වෙන්න යන්න ඒපා ඔයවගේ කෙල්ලෙක්ට. කළගුණ දන්න ඒකෙක්ට නම් පදිරි උනත් අවුලක් නැහැ. පුලුවන්නම් උඹත් ඔය වගේම ජරා වැඩක් කරපන් ඹ්කට. ඒතකොටයි හොදට රිදෙන්නෙ. උන්ට ඹ්නි වෙලාවට යන්නයි, ඹ්නි වෙලාවට ඒන්නයි කොල්ලො මොක්කුද නෙමෙයිනෙ.
අපේ අයියා කෙනෙක්ගෙ අවුරුදු 4 ක ලව් ඒකක් නැවතුණා කෙල්ල කැම්පස් ගියාට පස්සෙ. පව් යකෝ උෟ නම් දැන් අවුරුදු 5 ක් වෙනවා වැඩේ වෙලා. තාමත් මූ කෙල්ලෙක් ඒක්ක යාලු වෙන්නෙ නැහැ. උෟට මුලු කෙල්ලො සන්හතියම ඒපා වෙලා ඉන්නෙ. බදින ඒකක් නැහැ උෟ නම්. විභාගත් අැණ ගත්තා ඔය සීන් ඒක නිසා ඉස්සර. දැන් නම් තැනක ඉන්නවා. ඒත් කෙල්ලෙක් නැහැ තාමත්.
ඒතනත් කෙල්ල තමයි යටින් ගේම ගැහුවෙ ඩිග්රි කාරයෙක් ඒක්ක ඒල්ලෙන්න. ඒකිගෙ යාලුවන්ට ඉන්න කොල්ලො කැම්පස්, උන්ට තිබුණ සල්ලි අරූට තිබුණෙ නැහැ. කැම්පස් යන්නත් බැරි වුණා උෟට ලව් ඒක ඹ්නිවට වැඩිය බොක්කට අරගෙන කරන්න ගිහින්. ඹ්ව තමයි බලපෑවෙ.
කෙල්ලො හෙන අාත්මාර්ථකාමී අමුතුම සත්තු ජාතියක් බන්. හොද ඒකෙක් මේ වෙනකන් මන් දැකලා නැහැ. දෙන තරමක් ගේම් දීළ තියෙන්නෙ කෙල්ලො තමයි කොල්ලන්ට. උන්ට ඹ්නි තත්වෙ, සල්ලි තමයි මූලිකවම. උඹට මේව කිව්වෙ, මේක පාඩමකට අරගෙන හැදියන්. පොරක්. සලිලිකාරයෙක් වෙයන්. දවසක තැනකට වරෙන් ඒතකොට ඔය හැමදේම උඹට නිකන්ම ලැබෙනවා. දෙකයි පනහෙ කෙල්ලන්ට පදිරි වෙලා ජීවිතේ නාස්ති කරගන්න ඒපා. උඹේ අතේ තමයි තියෙන්නෙ ගේම. ඹ්ක පාඩමකට අරගෙන හැදියන්. මන් හිතන්නෙ උඹේ පලවෙනි ඒක වෙන්න අැති ඔය. ඒක ඒහෙම තමයි කාටත්. කෙල්ලන්ව නෙමෙයි, උඹේ ජීවිතේ හදාගන්න ඒක බොක්කට අරගෙන වැඩ කරපන්.