ආදරයක්

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    එපා වෙනකොට ඈත් කරන්නයි, ඕන එනකොට ලඟට ගන්නයි උබ සෙල්ලම් බඩුවක් නෙමෙයිනේ බන්..????
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    eka parak epa kiwwa ekek ( Specially Love waladi ) ta aye dewani paratath epa wenawa wenawa ekanthayenma epa wenawa...so epa kiyala giya ayata yannama denna :)
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    කැම්පස් කොල්ලෙක් නේ. සතියත් ඇති මචන්.. :lol: (no offense to others btw)
    කෙල්ල ගංජා වවන්නද ලැස්ති කියලා පොඩ්ඩක් හොයලා බලපන්. අද කාලේ කෙල්ලෝ ෂුවර්
    නැහැ..
    මොනා වුනත් කැම්පස් කෙල්ලෙක් ට පිට ඉදන් ලව් කරනවා කියන්නේ හෙන ගේමක්.
    ඒ ගේම ගහන්න රෙඩි නම් ඕක ආයෙත් පටන්ගනින්..

    :yes::yes::yes::yes::yes:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    එන්න දෙන්න එපා යකෝඑක සැරයක් ගියපු කෙල්ල අනිවා දාල යනවා
    ඔන්න ඔහේ හිටපන් බන්. කෙල්ලෝ ඕන නෑ
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,321
    2,612
    113
    Colombo
    ආහ් මල්ලි ඉල්ලන් පුක පලාගන්න වගේ හදන්නෙ... සිරා ලව් කරන කෙල්ලෙක් එහෙම ජීවිතේට දාල යන්නෙ නැ.. මොන ප්‍රශ්න ආවත් කාගෙන ඉන්නව..

    උබේ තීරනයක් ඉතින් අපිට මුකුත් කරන්න බැනෙ.. හදවතට ඉස්සෙල්ල මොලේ පාවිච්චි කරන්න කියලා තමයි කියන්ට තියෙන්නෙ..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මන් නම් කියන්නෙ ඹ්ක අාපහු බාරගන්න ඒපා බන්. කෙල්ලට තියෙන්නෙ චපල හිතක්. කැම්පස් ගිහාම 99% ක් ම කෙල්ලො ඔලුව ලොකු කරගන්නවා. තමන්ට බැරි කාලෙ ඉදළා හිටපු ඒකාව අමතක නොකරන්නෙ අතලොස්සක් දෙනෙක් විතරයි. උන් හිතන්නෙ දැන් මගෙ වැඩ ඔක්කොම හරි කියලා අධි මානසිකත්වයක් හදාගෙන්නවා කැම්පස් කල්චර් ඒකට වැටුණට පස්සෙ. අලි ඔලුව හු*** ගෙ. මන් මේ කියන දේ බොරු නම් බොරු කියපන්. උඹ දන්නව අැතිනෙ කැම්පස් යන්න කළින් හිටපු කෙල්ල ගියාට පස්සෙ කොච්චර ඉක්මන්ට වෙනස් වුණාද කියලා.

    අවුරුද්දයි මාස ගාණකින් උඹව අත අැරලා, වෙන ඒකෙක් ඒක්ක යාලු වෙලා, උෟ දාළ ගියා කියලා අාපහු උඹ ලගට ඒන්න හදන්නෙ ඒකිගෙ තියෙන චපලකම නිසයි. ජරා හිත නිසයි. ඔය කෙල්ල හෙන සතෙක් බන්. ඔය වගේ උන් පැත්තකටවත් වද්ද ගන්න ඒපා. ඹ්ක බොක්කට ගන්නෙ නැතුව හිටපන්. ගිය ඒකා ගියා කියලා හිත හදාගනින්. වැඩිය ඹ්නි නැහැ, උඹ ඔය කියනතරම් උදව් කරලා තියෙනව නම් කෙල්ලට, ඒකිට මුල මතක නම් කීයටවත් තමන්ට බැරි වෙලාවෙදි උදව් කරපු ඒකාව අමතක කරන්නෙ නැහැ මොනම හේතුවක් නිසාවත්. දාළ යන්නෙත් නැහැ. ඹ්ව කරගහගත්තත් පශ්න ගොඩක්. දැන් ඹ්ක කළා කියන්නෙ අාපහු උඹේ හිතේ අවුලක් තියෙනවා, මාව මේ දාළ ගිය කෙල්ල නෙද කියලා.

    කාලයට ඹ්ක විසදන්න දීපන්. උඹේ හිතේ අමාරුව නිකන්ම නැතිවෙලා යයි කාලයක් යනකොට. පදිරි වෙන්න යන්න ඒපා ඔයවගේ කෙල්ලෙක්ට. කළගුණ දන්න ඒකෙක්ට නම් පදිරි උනත් අවුලක් නැහැ. පුලුවන්නම් උඹත් ඔය වගේම ජරා වැඩක් කරපන් ඹ්කට. ඒතකොටයි හොදට රිදෙන්නෙ. උන්ට ඹ්නි වෙලාවට යන්නයි, ඹ්නි වෙලාවට ඒන්නයි කොල්ලො මොක්කුද නෙමෙයිනෙ.

    අපේ අයියා කෙනෙක්ගෙ අවුරුදු 4 ක ලව් ඒකක් නැවතුණා කෙල්ල කැම්පස් ගියාට පස්සෙ. පව් යකෝ උෟ නම් දැන් අවුරුදු 5 ක් වෙනවා වැඩේ වෙලා. තාමත් මූ කෙල්ලෙක් ඒක්ක යාලු වෙන්නෙ නැහැ. උෟට මුලු කෙල්ලො සන්හතියම ඒපා වෙලා ඉන්නෙ. බදින ඒකක් නැහැ උෟ නම්. විභාගත් අැණ ගත්තා ඔය සීන් ඒක නිසා ඉස්සර. දැන් නම් තැනක ඉන්නවා. ඒත් කෙල්ලෙක් නැහැ තාමත්.

    ඒතනත් කෙල්ල තමයි යටින් ගේම ගැහුවෙ ඩිග්රි කාරයෙක් ඒක්ක ඒල්ලෙන්න. ඒකිගෙ යාලුවන්ට ඉන්න කොල්ලො කැම්පස්, උන්ට තිබුණ සල්ලි අරූට තිබුණෙ නැහැ. කැම්පස් යන්නත් බැරි වුණා උෟට ලව් ඒක ඹ්නිවට වැඩිය බොක්කට අරගෙන කරන්න ගිහින්. ඹ්ව තමයි බලපෑවෙ.

    කෙල්ලො හෙන අාත්මාර්ථකාමී අමුතුම සත්තු ජාතියක් බන්. හොද ඒකෙක් මේ වෙනකන් මන් දැකලා නැහැ. දෙන තරමක් ගේම් දීළ තියෙන්නෙ කෙල්ලො තමයි කොල්ලන්ට. උන්ට ඹ්නි තත්වෙ, සල්ලි තමයි මූලිකවම. උඹට මේව කිව්වෙ, මේක පාඩමකට අරගෙන හැදියන්. පොරක්. සලිලිකාරයෙක් වෙයන්. දවසක තැනකට වරෙන් ඒතකොට ඔය හැමදේම උඹට නිකන්ම ලැබෙනවා. දෙකයි පනහෙ කෙල්ලන්ට පදිරි වෙලා ජීවිතේ නාස්ති කරගන්න ඒපා. උඹේ අතේ තමයි තියෙන්නෙ ගේම. ඹ්ක පාඩමකට අරගෙන හැදියන්. මන් හිතන්නෙ උඹේ පලවෙනි ඒක වෙන්න අැති ඔය. ඒක ඒහෙම තමයි කාටත්. කෙල්ලන්ව නෙමෙයි, උඹේ ජීවිතේ හදාගන්න ඒක බොක්කට අරගෙන වැඩ කරපන්.

    +REP
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඒ කෙල්ල උබට අවන්කව ආදරේ කරානම් කවදකවත් මොන ප්‍රස්නයක් ආවත් උබව දාලා යන්නේ නෑ..

    දැන් එකී ආපහු උබේ පස්සේ එන්නේ එකිට දැන් යන එන මන් නැතිව ඇති..
    උබ ඕවට අහු වෙන්න එපා..

    උබව එකපාරක් දාලගිය එකාට තවපාරක් දාලා යන එක ගේමක් නෙමෙයි..උබට වඩා හොද කෙනෙක් හම්බ උනහම ආපහු යනවා..

    උබට බැදලා ඒකිව පරිස්සම් කර කර ඉන්න වෙයි..

    උබ යාලුවෙලා ඉන්න කාලේ මුකුත් කරේ නැත්නම් කැම්පස් එකා එකිව අනාත කරන්න ඇති..එකයි දැන් ඔය ආපහු උබ පස්සෙන් එන්නේ...

    අනික ඔහොම දාලගිහින් පස්සෙන් ඇවිත් තියෙන ආදරේ බැන්දයින් පස්සේ නෑ..එහෙම උබට ඇත්තටම ආදරේනම් උබ මුලින් කතාකරපු වෙලාවෙම එනවා..

    උබ දැන් හිත හදාගෙනනම් ඉන්නේ වෙන කෙල්ලෙක් කොයගනින් ලන්කාවෙ එක කොල්ලෙකුට කෙල්ලෝ 3ක් ඉන්නවා..

    උබට මම කියන ඒවා විස්වාස නැත්නම් බැදලා බලපන් අවුරුදු දෙක යනකොට මොකද වෙන්නේ කියලා..

    එදාට උබට මතක් වෙයි එලකිරියෙ එකෙක් මෙහෙම කිව්වා කියලා..
     
    • Like
    Reactions: genius_EK

    Scorpion_ALK

    Junior member
  • Feb 28, 2016
    31
    1
    8
    අනේ බන් මමත් මේ ඩිග්‍රියෙ වැඩ අස්සෙ හිර වෙලා ඉදියෙ... ඒ මගුල මන් ඉවර කරා බන්කෙල්ලොන්ට මොකටද බන් අපි පදිරි වෙන්නෙ. මම ඒකිට මගෙ තත්වෙ පෙන්නුවෙ නැත්තන් මන් );&:!: නෙමේ... කෙල්ලොනම් මොනාද බන්. මගෙ ඩිග්‍රිය කරල ඉවර වෙලා මන් මගේම කියල ප්ලේස් එකක් හදාගත්තම කෙල්ලො එයි බන් අපේ පස්සෙ. තැන්කූ වේවා ඔබලාගෙ සියලුම අදහස් වලට
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    එල් කොල්ලෙක් ජයවේවා
    11.gif
    11.gif
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    අයේ එන්න දීපන්... ඉස්සර කරපු උදවු සල්ලී දෙන්න යන්න එපා... සැපක් ගනින් සයිඩ් එකෙන් තියාගෙන...

    සල්ලී උදවු ලැබෙන්නේ නැති උනාම එයා නිකන්ම හැලෙයි... ඔය කෙල්ල ආදරයක් හොයන එකක් නෙවෙයි එල්ලෙන්න අත්තක් හොයන්නේ...
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    අනේ බන් මමත් මේ ඩිග්‍රියෙ වැඩ අස්සෙ හිර වෙලා ඉදියෙ... ඒ මගුල මන් ඉවර කරා බන්කෙල්ලොන්ට මොකටද බන් අපි පදිරි වෙන්නෙ. මම ඒකිට මගෙ තත්වෙ පෙන්නුවෙ නැත්තන් මන් );&:!: නෙමේ... කෙල්ලොනම් මොනාද බන්. මගෙ ඩිග්‍රිය කරල ඉවර වෙලා මන් මගේම කියල ප්ලේස් එකක් හදාගත්තම කෙල්ලො එයි බන් අපේ පස්සෙ. තැන්කූ වේවා ඔබලාගෙ සියලුම අදහස් වලට

    මොාන ප්‍රස්න තිබිබත් හොාදට ඉගනගෙන හොද තැනකට එන්න මචං..:yes::)
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මන් නම් කියන්නෙ ඹ්ක අාපහු බාරගන්න ඒපා බන්. කෙල්ලට තියෙන්නෙ චපල හිතක්. කැම්පස් ගිහාම 99% ක් ම කෙල්ලො ඔලුව ලොකු කරගන්නවා. තමන්ට බැරි කාලෙ ඉදළා හිටපු ඒකාව අමතක නොකරන්නෙ අතලොස්සක් දෙනෙක් විතරයි. උන් හිතන්නෙ දැන් මගෙ වැඩ ඔක්කොම හරි කියලා අධි මානසිකත්වයක් හදාගෙන්නවා කැම්පස් කල්චර් ඒකට වැටුණට පස්සෙ. අලි ඔලුව හු*** ගෙ. මන් මේ කියන දේ බොරු නම් බොරු කියපන්. උඹ දන්නව අැතිනෙ කැම්පස් යන්න කළින් හිටපු කෙල්ල ගියාට පස්සෙ කොච්චර ඉක්මන්ට වෙනස් වුණාද කියලා.

    අවුරුද්දයි මාස ගාණකින් උඹව අත අැරලා, වෙන ඒකෙක් ඒක්ක යාලු වෙලා, උෟ දාළ ගියා කියලා අාපහු උඹ ලගට ඒන්න හදන්නෙ ඒකිගෙ තියෙන චපලකම නිසයි. ජරා හිත නිසයි. ඔය කෙල්ල හෙන සතෙක් බන්. ඔය වගේ උන් පැත්තකටවත් වද්ද ගන්න ඒපා. ඹ්ක බොක්කට ගන්නෙ නැතුව හිටපන්. ගිය ඒකා ගියා කියලා හිත හදාගනින්. වැඩිය ඹ්නි නැහැ, උඹ ඔය කියනතරම් උදව් කරලා තියෙනව නම් කෙල්ලට, ඒකිට මුල මතක නම් කීයටවත් තමන්ට බැරි වෙලාවෙදි උදව් කරපු ඒකාව අමතක කරන්නෙ නැහැ මොනම හේතුවක් නිසාවත්. දාළ යන්නෙත් නැහැ. ඹ්ව කරගහගත්තත් පශ්න ගොඩක්. දැන් ඹ්ක කළා කියන්නෙ අාපහු උඹේ හිතේ අවුලක් තියෙනවා, මාව මේ දාළ ගිය කෙල්ල නෙද කියලා.

    කාලයට ඹ්ක විසදන්න දීපන්. උඹේ හිතේ අමාරුව නිකන්ම නැතිවෙලා යයි කාලයක් යනකොට. පදිරි වෙන්න යන්න ඒපා ඔයවගේ කෙල්ලෙක්ට. කළගුණ දන්න ඒකෙක්ට නම් පදිරි උනත් අවුලක් නැහැ. පුලුවන්නම් උඹත් ඔය වගේම ජරා වැඩක් කරපන් ඹ්කට. ඒතකොටයි හොදට රිදෙන්නෙ. උන්ට ඹ්නි වෙලාවට යන්නයි, ඹ්නි වෙලාවට ඒන්නයි කොල්ලො මොක්කුද නෙමෙයිනෙ.

    අපේ අයියා කෙනෙක්ගෙ අවුරුදු 4 ක ලව් ඒකක් නැවතුණා කෙල්ල කැම්පස් ගියාට පස්සෙ. පව් යකෝ උෟ නම් දැන් අවුරුදු 5 ක් වෙනවා වැඩේ වෙලා. තාමත් මූ කෙල්ලෙක් ඒක්ක යාලු වෙන්නෙ නැහැ. උෟට මුලු කෙල්ලො සන්හතියම ඒපා වෙලා ඉන්නෙ. බදින ඒකක් නැහැ උෟ නම්. විභාගත් අැණ ගත්තා ඔය සීන් ඒක නිසා ඉස්සර. දැන් නම් තැනක ඉන්නවා. ඒත් කෙල්ලෙක් නැහැ තාමත්.

    ඒතනත් කෙල්ල තමයි යටින් ගේම ගැහුවෙ ඩිග්රි කාරයෙක් ඒක්ක ඒල්ලෙන්න. ඒකිගෙ යාලුවන්ට ඉන්න කොල්ලො කැම්පස්, උන්ට තිබුණ සල්ලි අරූට තිබුණෙ නැහැ. කැම්පස් යන්නත් බැරි වුණා උෟට ලව් ඒක ඹ්නිවට වැඩිය බොක්කට අරගෙන කරන්න ගිහින්. ඹ්ව තමයි බලපෑවෙ.

    කෙල්ලො හෙන අාත්මාර්ථකාමී අමුතුම සත්තු ජාතියක් බන්. හොද ඒකෙක් මේ වෙනකන් මන් දැකලා නැහැ. දෙන තරමක් ගේම් දීළ තියෙන්නෙ කෙල්ලො තමයි කොල්ලන්ට. උන්ට ඹ්නි තත්වෙ, සල්ලි තමයි මූලිකවම. උඹට මේව කිව්වෙ, මේක පාඩමකට අරගෙන හැදියන්. පොරක්. සලිලිකාරයෙක් වෙයන්. දවසක තැනකට වරෙන් ඒතකොට ඔය හැමදේම උඹට නිකන්ම ලැබෙනවා. දෙකයි පනහෙ කෙල්ලන්ට පදිරි වෙලා ජීවිතේ නාස්ති කරගන්න ඒපා. උඹේ අතේ තමයි තියෙන්නෙ ගේම. ඹ්ක පාඩමකට අරගෙන හැදියන්. මන් හිතන්නෙ උඹේ පලවෙනි ඒක වෙන්න අැති ඔය. ඒක ඒහෙම තමයි කාටත්. කෙල්ලන්ව නෙමෙයි, උඹේ ජීවිතේ හදාගන්න ඒක බොක්කට අරගෙන වැඩ කරපන්.
    Kiyanna ona eka sampurnenma kiyala tiyanawa:):):cool:
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩

    :cool::cool::cool::cool:
    ඒ කෙල්ල උබට අවන්කව ආදරේ කරානම් කවදකවත් මොන ප්‍රස්නයක් ආවත් උබව දාලා යන්නේ නෑ..

    දැන් එකී ආපහු උබේ පස්සේ එන්නේ එකිට දැන් යන එන මන් නැතිව ඇති..
    උබ ඕවට අහු වෙන්න එපා..

    උබව එකපාරක් දාලගිය එකාට තවපාරක් දාලා යන එක ගේමක් නෙමෙයි..උබට වඩා හොද කෙනෙක් හම්බ උනහම ආපහු යනවා..

    උබට බැදලා ඒකිව පරිස්සම් කර කර ඉන්න වෙයි..

    උබ යාලුවෙලා ඉන්න කාලේ මුකුත් කරේ නැත්නම් කැම්පස් එකා එකිව අනාත කරන්න ඇති..එකයි දැන් ඔය ආපහු උබ පස්සෙන් එන්නේ...

    අනික ඔහොම දාලගිහින් පස්සෙන් ඇවිත් තියෙන ආදරේ බැන්දයින් පස්සේ නෑ..එහෙම උබට ඇත්තටම ආදරේනම් උබ මුලින් කතාකරපු වෙලාවෙම එනවා..

    උබ දැන් හිත හදාගෙනනම් ඉන්නේ වෙන කෙල්ලෙක් කොයගනින් ලන්කාවෙ එක කොල්ලෙකුට කෙල්ලෝ 3ක් ඉන්නවා..

    උබට මම කියන ඒවා විස්වාස නැත්නම් බැදලා බලපන් අවුරුදු දෙක යනකොට මොකද වෙන්නේ කියලා..

    එදාට උබට මතක් වෙයි එලකිරියෙ එකෙක් මෙහෙම කිව්වා කියලා..
    :cool::cool::cool::cool:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    එපා උබට එකපාරක් ඔහොම කරපු එකා අයෙත් පාරක් උබට වඩා හොද කෙනෙක් හම්බ උනොත් උබව දාලා ඌ ගාවට යනවා..ඓක දැන් ඌ ඈත්එජකුලේටර් කරලත් ඇති ඒකයි ඔය උබේ කරේ එල්ලෙන්න හදන්නේ..
    අනික බන් උබව එපා කියල වෙන එකෙක් ගාවට ගිහින් ඌ දාල ගියගම උබ ගාවට එනකොට උබ මෝඩයා වගේ බාරගන්නවද..?
    උබ දැන් හිත හදාගෙන නම් ඉන්නේ ඔහොමම ඉදපන් ආපහු පාරක් අමාරුවේ වැටෙන්න එපා..