ආදරයක අවසානය

Madhur1202

Active member
  • Apr 27, 2009
    659
    78
    28
    Colombo
    බලාගෙන යනකොට කෙල්ලෝ ගොඩාක් එවුන් එකයි නේ.... හොඳ එකම එක කෙල්ලෙක්වත් මේලෝකේ ඇතියි කියල හිතන්නත් දැන් ටිකක් සැකයි වගේ.... ඔයාට වරදින එකක් නෑ....
    මීට පස්සෙවත් තමන්ගෙන් බාහිර කිසිම දෙයක් ගැන ඔය වගේ බලාපොරොත්තු තියා ගන්න එපා... ඔයා හිතාගෙන ඉන්නවා වගේ ආදරයක් ඉක්මනටම ලැබෙයි...
    ජය වේවා!!!
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    eya danatamath pasu thewenawa kiyala aranchiy.
    kawadawath eyata waira karan nehe karalath nehe.
    eya mawa dala giye tawat kellek nisa. but dan a kellat eyawa dala gihin. antima dawase clz eka lagadi mata maha naraka widiyata munatama banna. man ahagena hitiya, as wala kadulu piruna ahapu harila awa. achcharai. :):)

    ඔයා ගෙ හිත හොදයි , හොද ආදරයක් ලැබේයි :yes::yes::yes:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    තව පොඩි දෙයක් මචං.. මෙහෙම සීන් කෑල්ලක් තියෙනවා.. උඹට ෂුවර්ද කෙල්ලගෙ අක්කා සම්පූර්ණ ඇත්ත කිව්වේ කියලා.. මචං ඒ ගැන හොදට හොයලා බලපං.. එයා සමහර විට උඹට බොරු කිව්වා වෙන්නත් පුළුවන්.. මට එතන පොඩි පටලැවිල්ලක් ආවා කල්පනා කරනකොට.. :oo::oo:

    :yes::yes::yes:
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    :(:(:(:(
    උඹ කියන කතාව ඇත්ත මචෝ.. කෙල්ලෙක් කවදාවත් 100% විශ්වාස කරන්න බෑ.. උන් ගැන මහමෙරක් තරම් බලාපොරොත්තු තියාගන්න එක මහ මෝඩ කමක්.. මට තේරෙනවා උඹ ඉන්න තත්වේ.. මටත් ඔය වගේම සීන් එකක් උනා බං.. එදා ඉදන් මම එක කෙල්ලෙක් දිහා ඇහැක් ඇරලා බැලුවේ නෑ.. උන් දන්නෑ මචං ආදරේ කියන්නෙ මොකක්ද කියලා.. උන්ට ඕන සල්ලි, වාහන, හොද ගෙවල් දොරවල් ඔන්න ඕවා.. ඒ වගේ ඒවා තියෙනවා නම් පැනලා යාලුවෙන්නේ.. කෙල්ලො නිසා අපි කාලකන්නියො වෙනවා මචෝ.. කී දෙනෙක් එළකිරියෙම තමන්ගෙ දුක කියලා තියෙනවද.. මම දැක්කා ඔය වගේ ත්‍රේඩ් 100කට වැඩියෙන්.. මගේ කතාව මම නොදා හිටියේ කට්ටිය මට බනියි කියලා වෙලාව නාස්ති කරන නිසා.. තමන්ගෙ හිතේ තියෙන දුක කාත් එක්ක හරි බෙදාගන්න පුළුවන් නම් ඒක හිතට ටිකක් හරි සැහැල්ලුවක්.. කොහොම උනත් හොදින් ඉන්න උත්සාහ කරපන් මචෝ.. උඹට වරදින එකක් නැහැ.. ඒකිට නැතිවුණේ ඒකිට පණටත් වඩා ආදරේ කරන කොල්ලෙක්, ඒ වගේම උඹට නැතිවුණේ උඹට බිංදුවක්වත් ආදරේ නැති චපල කෙල්ලෙක්.. මට සමාවෙයන් එහෙම කිව්වට.. ඒක තමා ඇත්ත.. ආයෙම කියන්නෙ නොකා නොබී / අරක්කු ඒවා මේවා බිබී ජීවිතේ නාස්ති කරගන්න එපා.. ඒවා කලා කියලා නැතිවෙච්ච දෙයක් ආයෙම ලැබෙන්නෙ නෑ.. තමන් තමන්ට දුකක් දීගන්න එක විතරයි කරගන්නේ.. ඒක ගොඩක් පවු වැඩක්.. ඒක නිසා පරිස්සමින්..

    ඇත්ත මචන් අද කාලේ ගොඩක් කෙල්ලොන්ට සල්ලි යාන වාහන තියනවා නම් වෙන උන් මොකෙක් එක්ක උනත් යාළු වෙන්නේ. උන්ට අවංක ආදරයෙක් ඇති වැඩක් නැහැ මචන්.
    ඇත්තමට බොක්කෙන්ම ආදරය කරන ගොඩක් කොල්ලොන්ගේ අවසානය මේවගේ දුක්බර එකක්. උඹලා මොන දේවල් කිව්වත් මගේ හිතේ තරහක් නැහැ මචන්. මම දන්නවා මට මෙයාව ලැබුනේ නැත්නම් මම අමාරුවෙන් හරි හිත හදා ගන්නවා මචන්.
    ගොඩක් පින් මචන් මගේ දුක බෙදා ගත්තට.


    තව පොඩි දෙයක් මචං.. මෙහෙම සීන් කෑල්ලක් තියෙනවා.. උඹට ෂුවර්ද කෙල්ලගෙ අක්කා සම්පූර්ණ ඇත්ත කිව්වේ කියලා.. මචං ඒ ගැන හොදට හොයලා බලපං.. එයා සමහර විට උඹට බොරු කිව්වා වෙන්නත් පුළුවන්.. මට එතන පොඩි පටලැවිල්ලක් ආවා කල්පනා කරනකොට.. :oo::oo:

    මටත් අන්න ඒ දේ තමයි මචන් තවම හිතා ගන්න බැරි..
    සමහර විට අක්කා බොරුවක් කියනවා වෙන්නත් පුලුවන්
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මචන් ඕය්ට වඩා දේවල් මට වෙලා තියනවා.....ඉස්සරහටත් වෙය් ..... මචන් අපි බලාපොරොත්තු වෙන්නේ අපේ අම්මා වගේ විශ්වාසවන්ත කෙල්ලෙක් ඒ උනාට එහෙම උන් හරි අඩ්යු.... කෙල්ලෝන් ගේ හැටි එහෙම තමය්,...සමහර විට අක්කා 100 ඇත්ත කියන් නැතුව ඇති ..ඒත් ගින්නක් නැතුව දුමක් එන් නෑ ....මගේ කෙල්ලත් ඔහොම කරා....ඌ බැන්නා කියලා මත් එක්ක දුක කියලා අන්තිමට බැලින්නම් දුක කියන ගමන් ලව්ත් කරලා...අපි මෙහේ බොක්කේ තියන් ලව් .....කොල්ලෝ ලව් කරපන් ...! මම හැමදාම කිව්වේ ආදරේ එන්නේ එක පාරය් කියලා ජිවිතේට ...ඔව් ඒක ඇත්ත..ඒත් එහෙම කියලා අපි පිරිසිදුව හිටියොත් අපි පරාදය්..ආදරේ කරපන්.නුන් අපිට කරන තරමට ....බොක්කේ නැතුව බොරුවට පෙන්නන්න ආදරේ කරන ගෑනියෙක් ට අපි ආදරේ කරන්නත් ඕනා එහෙමය් ....මෑරීගෙන ආදරේ කරපන් හැබැය් මැරෙන්න එපා....නැත්තම් උබට නැගිටීමක් නෑ ...නැගිටහන් බන්!! කෙල්ලෝ ඕනා තරම් මේ ලොකේ ඉන්නවා....!!! මම තාමත් බොනවා මට මගේ දුක එනකොට තාමත් දුකය්...! හැබැය් මම කවදාවත් ඔනාවට වඩා යන් නෑ (ඇත්තටම ඒකේ සාර්තකත්වය මම දකින්වාඅ...කරන්න එපා..හැබැය් පෙන්නපන්! ) ඕක තමය් ලොකේ හැටි ! ජය !
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    machan,ubawa akka rawatanawa wage...apeth experience tiyana nesa kiyana,...thawa late wena epa...2kan 1k karana
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    machan ubage himikariya eya nawai wenna athi machan , ubata ita wada hoda kenek labaei :( :(

    habai " කෙල්ලගේ අක්කව විශ්වාස කරලා තීරණ ගන්න එපා. කෙල්ලගෙන්ම අහපන්. මොකද අක්ක බොරු කියනවා වෙන්න සැහෙන ඉඩ තියෙනවා." ma kathawa aththa poddak thawa hoyala balapan


    ඒත් මචන් මම කොහොමද එයා මගේ හිමිකාරී නෙමෙයි කියලා හිතන්නේ. මම හිතන්නේ මම දුර ගියා වැඩියි.
    මටත් අක්කා කියන දේවල් විශ්වාස කරන්න අමාරුයි මචන්.
    ගොඩක් පින් මගේ දුක බෙදා ගත්තට යාළුවා.
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    Mata hithenne akka boru kiwwa kiyala.. Poddak hoyala balanna.. eth wadiya balaporoththu thiyaganna epa..
    Mageth awurudu 2 1/2 adara kathawa iwara wuna.. mage kathawa nam godak wenas oya kathawata sapekshawa.. dukai godak.. heenayak wage.. eth karanna deyak nehe..

    මටත් අක්කා කියන කතා විශ්වාස නැහැ.
    මට ඔයා ගැනත් ගොඩක් දුකයි.
    ඒත් මොනවා කරන්නද? මේ හැම දෙයක්ම වෙන්නේ අපේ දෛවය අනුව..

    මගේ දුක බෙදා ගත්තට ගොඩක් පින්.
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    උන්ට ඕන සල්ලි, වාහන, හොද ගෙවල් දොරවල් ඔන්න ඕවා Sahathika aththa machan :(

    අද කාලේ ගොඩක් කෙල්ලොන්ට ඕනේ ඒ දේවල් ව්තරයි මචන්.
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    මචන්....! අපි කොල්ලෝ බන්..!

    උඹට හොද කෙල්ලෙක් සෙට් වෙනවා.. අනිවා... ඩෙෆා...!

    එතකන් මම වගේ ඉවසපන්...!

    මටත් ඔහොම උනා... උඹ වගේම වැටුනා...

    හැබැයි මම ආපහු වැටෙන්නේ නෑ....!
    හොඳ කෙල්ලෝ ඉන්නව... නැතුව නෙවේ.. හැබැයි හරිම අඩුයි මචන්....!

    අපි කොල්ලෝ බන්... කොල්ලෝ.....!


    මගේ හිත හැදුවට ගොඩක් ස්තූතියි මචන්.
    උඹලා ටික නිසා තමයි අද මම මේ විදිහට හරි හිත හදාගෙන ඉන්නේ..
    උඹටත් ළගදිම දවසක හොද කෙල්ලෙක් සෙට් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා මචන්.
    ගොඩක් ස්තුතියි මචන් මගේ දුක බෙදා ගත්තට.
     

    raja_ankura

    Member
    Nov 2, 2010
    72
    1
    0
    මචන් ඔය කියන කෙල්ලෝ දෙන්නම විස්වාස නං කරන්න එපා කොල්ලෝ උබ අමාරුවේ එහෙම උනොත්
    අමතක කරන්න අමාරුඉ කියල දන්නවා එහෙම උනත් එක කෙල්ලද ඉන්නේ කියල හිත හදා ගන්න .
     

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,682
    893
    113
    yalu kollek ne ban ado kellek wenuwen hithanne eki monada obta dunne machan loke dan hoa kello na ban machan eka deyak oba okata welawai obe salli nasthi nokara oken puluwan nam padamak igena gena obge emaupiyanta monahari hoda deyak karapn machan e minnissu gana thama palamu thana denna one,,,machn mamth oya boat eke giya eh dan nam goda machoo mama hithta kiwwe mama demaupiynwa hodin bala gannwa kiyala machan e bara oluwata awama aye owa kale ban mara relax n positive everytime.....
    sirawata mavoo oka atharala dapn bt kellgen ahapan face 2 face cuz without any proof dnt decide..any way lokka obta suba 1st iz family machoo....jzt spend ur time 4 dem ull realize lot of thingz....belive me machoo....good luck.....
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    1ka deyai kiyanna thiyenne kellek ekka yalu wela innawanam bohoma kalpanawen.. issara wage neme dan inna kellonta kollekge dukak therenne na.. eka danne nathi nisa godak kollo SPBR wenna gihin amaruwe watenawa.. ethakota serama wela iwarai.
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    මචන් උඹේ ඕය කතාවේ මුල ඉදලාම කියවාගෙන ඉන්න එකේ මට උඹ දැන් කියපු කතාවේ අඩුපාඩුවක් දැනුනා..
    උඹ කිව්වා නේ අක්කා මේ වගේ දෙයක් කිව්වායි කියලා...
    අර කොල්ලා ඇවිත් මේ කෙල්ලගේ නංගිව බලපු සීන් එක ඇවිත් උඹ ඇහුවාට පස්සේ ද කිව්වේ ? නැත්නම් ඒ කෙල්ල බලෙන් ම ඒ කතාව දිග හැරියා ද ?
    අනික මචන් උඹ කලින් කතාවේ කියලා තිබ්බා උඹ ආදරය කරන කෙල්ලගේ තාත්තා හදවත් රොගියෙක් කියලා..
    උඹ මේ කතාව අර අක්කාගෙන් අහන්න ගියේ නැද්ද..
    එහෙම උඹ අහන්න ගියේ නැත්නම් අනිත් පාර නිකමට වගේ අක්කාගෙන් අහපන් දැන් තාත්තාට කොහොම ද කියලා... එතකොට ඒ අක්කා බොරුවක් කියනවා නම්.. කල්පනා කරයි මොන ලේඩේ ගැන ද මේ කතා කරන්නේ කියලා.
    උඹෙන් ඇහුවා නම් කොයි ලෙඩේ ගැන ද කියලා... උඹ කියපන්. නංගි කිව්වා තාත්තා ලගදි අසනිප වේලා ඉස්පිරිතාලේ දවස් 3ක් තියාගෙන හිටියා කියලා...
    ඒතකොට ඒ කෙල්ල නංගියාට සහයෝගය දක්වනවා නම්..
    ඒ කෙල්ල මොනවාත් හිතන්නේ නැතිව කියයි.. ඔව්, දැන් නම් හොදයි කියලා...
    ඒ වගේ කතාවක් කිව්වාම උඹ හිතා ගනින්...
    මේ කතාව අක්කායි නංගියි දෙන්නාම සෙට් වේලා කරන ගේමක් කියලා..
    උඹට මගෙන් සුභ පැතුම්..

    මම දන්නවා මචන් උඹ මේ කථාවේ මුල ඉදලම මගෙත් එක්ක ඉන්නවා.
    ඒකට මම කොහොම ස්තුතියි කරන්නද කියලා මට තේරෙන්නේ නැහැ.
    මචන් මේකයි සිද්දිය
    කොල්ලෙක් මෙයාව බලන්න එනවා කියපු කතාව මේ නංගි මට කිව්වේ මම එයාගෙන් කැමැත්ත අහපු දවසෙමයි. මම ඊ වෙලාවෙම එයාට කෝල් එකක් අරන් මගේ ආදරේ ගැන කිව්වා. තාත්තගේ ලෙඩේ ගැන අක්කා මාත් එක්ක ඊයෙත් කිව්වා. එයාට ලොකු ඔපරේෂන් එකක් කරපු කතාවත් ඇත්ත. මම ඊයේ රෑ මේ නංගි එක්ක ටිකක් කතා කලා.
    අක්කා කියපු ගොඩක් දේවල් මම මෙයත් එක්ක කිව්වා. හැබැයි අක්කා කිව්වා කියල නම් කිව්වේ නැහැ. මමත් ටිකක් තරහින් කතා කලේ මචන්.
    ඊට පස්සේ මෙයා මට කියනවා

    "මම දන්නවා අයියා ඔයාට මේ දේවල් කියන්න ඇත්තේ අපේ අක්කා තමයි.
    මම අක්කගෙන් ඇහුවා ඇයි මේ බොරු කිව්වේ කියලා.
    අක්ක කිව්වා මම එහෙම කිව්වාම dhanushka ඔයා ගැන තියන බලාපොරොත්තු තියා ගන්නේ නැහැ නේ කියලා. (dhanushka කියන්නේ මම මචන්) "

    මෙයා ඊට පස්සේ අක්කට බැන්නලු. ඇයි එහෙම මම ගැන බොරු කිව්වේ කියල.

    හැබැයි අක්කා මට මේ දෙන්නා මේවා ගැන කතා කලා කියල නම් කිව්වේ නැහැ.

    හැබැයි මචන් අක්කා මට හැම වෙලාවෙම කියන්නේ මෙහෙම කතාවක්.
    ඔයා අපේ නංගිව facebook එකෙනුත් block කරන්න
    එයා ආපහු ඔයාට msg කලොත් ඔයා එයාට හොදටම බැනලා msg එකක් යවන්න.
    call කලොත් answer කරන්න එපා.
    පුළුවන් නම් number එකත් මාරු කරන්න.
    හැබැයි මම මේ දේවල් ඔයත් එක්ක කිව්වා කියලා කවදාවත් එයාට දැන ගන්න තියන්න එපා.

    ඔන්න ඕකයි මචන් සිද්දිය.
    මම දන්නේ නැහැ මෙතන ඇත්ත මොකක්ද කියලා.
    මම මොනවද යාළුවා කරන්න ඕනේ.
    :(