ආදරයක අවසානය

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මම දන්නවා මචන් උඹ මේ කථාවේ මුල ඉදලම මගෙත් එක්ක ඉන්නවා.
    ඒකට මම කොහොම ස්තුතියි කරන්නද කියලා මට තේරෙන්නේ නැහැ.
    මචන් මේකයි සිද්දිය
    කොල්ලෙක් මෙයාව බලන්න එනවා කියපු කතාව මේ නංගි මට කිව්වේ මම එයාගෙන් කැමැත්ත අහපු දවසෙමයි. මම ඊ වෙලාවෙම එයාට කෝල් එකක් අරන් මගේ ආදරේ ගැන කිව්වා. තාත්තගේ ලෙඩේ ගැන අක්කා මාත් එක්ක ඊයෙත් කිව්වා. එයාට ලොකු ඔපරේෂන් එකක් කරපු කතාවත් ඇත්ත. මම ඊයේ රෑ මේ නංගි එක්ක ටිකක් කතා කලා.
    අක්කා කියපු ගොඩක් දේවල් මම මෙයත් එක්ක කිව්වා. හැබැයි අක්කා කිව්වා කියල නම් කිව්වේ නැහැ. මමත් ටිකක් තරහින් කතා කලේ මචන්.
    ඊට පස්සේ මෙයා මට කියනවා

    "මම දන්නවා අයියා ඔයාට මේ දේවල් කියන්න ඇත්තේ අපේ අක්කා තමයි.
    මම අක්කගෙන් ඇහුවා ඇයි මේ බොරු කිව්වේ කියලා.
    අක්ක කිව්වා මම එහෙම කිව්වාම dhanushka ඔයා ගැන තියන බලාපොරොත්තු තියා ගන්නේ නැහැ නේ කියලා. (dhanushka කියන්නේ මම මචන්) "

    මෙයා ඊට පස්සේ අක්කට බැන්නලු. ඇයි එහෙම මම ගැන බොරු කිව්වේ කියල.

    හැබැයි අක්කා මට මේ දෙන්නා මේවා ගැන කතා කලා කියල නම් කිව්වේ නැහැ.

    හැබැයි මචන් අක්කා මට හැම වෙලාවෙම කියන්නේ මෙහෙම කතාවක්.
    ඔයා අපේ නංගිව facebook එකෙනුත් block කරන්න
    එයා ආපහු ඔයාට msg කලොත් ඔයා එයාට හොදටම බැනලා msg එකක් යවන්න.
    call කලොත් answer කරන්න එපා.
    පුළුවන් නම් number එකත් මාරු කරන්න.
    හැබැයි මම මේ දේවල් ඔයත් එක්ක කිව්වා කියලා කවදාවත් එයාට දැන ගන්න තියන්න එපා.

    ඔන්න ඕකයි මචන් සිද්දිය.
    මම දන්නේ නැහැ මෙතන ඇත්ත මොකක්ද කියලා.
    මම මොනවද යාළුවා කරන්න ඕනේ.
    :(

    මචන් උබ තව පොඩ්ඩ්ක් කෙල්ල එක්ක නිද්හසෙ කතා කරපන්,:yes::yes:
     

    Madhur1202

    Active member
  • Apr 27, 2009
    659
    78
    28
    Colombo
    මේක නම් මචං ටිකක් කලබල නැතිව පරිස්සමෙන් ලෙහා ගන්න ඕන ප්‍රශ්නයක්.... දැලි පිහියෙන් කිරි කනවා වගේ තමා... ගෙදරින් කැමැත්ත හම්බ උනොත් වැඩේ ගොඩ නේද??? Girl කැමතියි නේ ඔයාට?? නේ???
     

    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    මම දන්නවා මචන් උඹ මේ

    හැබැයි අක්කා මට මේ දෙන්නා මේවා ගැන කතා කලා කියල නම් කිව්වේ නැහැ.

    හැබැයි මචන් අක්කා මට හැම වෙලාවෙම කියන්නේ මෙහෙම කතාවක්.
    ඔයා අපේ නංගිව facebook එකෙනුත් block කරන්න
    එයා ආපහු ඔයාට msg කලොත් ඔයා එයාට හොදටම බැනලා msg එකක් යවන්න.
    call කලොත් answer කරන්න එපා.
    පුළුවන් නම් number එකත් මාරු කරන්න.
    හැබැයි මම මේ දේවල් ඔයත් එක්ක කිව්වා කියලා කවදාවත් එයාට දැන ගන්න තියන්න එපා.


    :confused:
    මට මේක දැක්කම හිතෙන්නෙම අක්ක උඹව කෙල්ලගෙන් ඈත් කරන්න මොකද්දෝ ගැටයක් ගහනවා කියලයි. කෙල්ල උඹව අත ඇරලා අර කොල්ලව බැන්දොත් අක්කට මොකක් හරි වාසියක් තියෙනවා වගේද? කොල්ලට උඹට වඩා සල්ලි තියනවද? කොල්ල අක්කගේ මස්සිනා වත්ද? මේ වගේ ඕනෑම හේතුවක් වෙන්න පුළුවන්. නැත්තන් අක්කට උඹ ගැන වැරදි නිව්ස් එකක් ගිහින් වෙන්නත් පුළුවන්.
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    Kellonawa onawata wada wiswasa karanna epa machan... dan godak inna kello boruwata aadare pennagena innawa witharai.. kollo mona kaiwaaru aghuwath baladdi anthimedi kellonta rawatila. hodama de thama kellonta sathya premaya nokara tharamak durin adare karana eka. ethakota kisi prashnayak na... mona ubath uba duk nowi idapan. aniwa hoda kenek labei...



    ඇත්ත මචන් බොක්කෙන්ම ලව් කලාම හිත හදා ගන්න අමාරුයි.
    ගොඩක් ස්තූතියි මචන් මගේ දුක බෙදා ගත්තට
     

    MaxRaw

    Junior member
  • Jul 23, 2011
    201
    9
    18
    Colombo
    මගේ හිත හැදුවට ගොඩක් ස්තූතියි මචන්.
    උඹලා ටික නිසා තමයි අද මම මේ විදිහට හරි හිත හදාගෙන ඉන්නේ..
    උඹටත් ළගදිම දවසක හොද කෙල්ලෙක් සෙට් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා මචන්.
    ගොඩක් ස්තුතියි මචන් මගේ දුක බෙදා ගත්තට.



    අනිවා ඩෙෆා ..... ! අපි උබත් එක්ක ඉන්නවා...!