ආදරය...හ්ම්ම්ම්.අපි හැමෝගෙම ජීවිත වලට ගොඩාක් ඕන කරන දෙයක්....මිනිස්සු එක එක විදියට ආදරය කරනවා,,ආදරය විඳිනවා...
සමහරුන් ගොඩාක් සතුටෙන් තමන්ට පණ වගේ ආදරේ කරන කෙනෙක් තමන්ගේ ජීවිතයට ලැබුණ නිසා.තවත් සමහරු තමන් ආදරේ කරන කෙනා නිසා ගොඩාක් දුක් විඳිනවා,,තමත් සමහරු තමන්ට පණ වගේ ආදරේ කරන කෙනාට ගොඩාක් දුක් දෙනවා...තවත් සමහරු ඒක පාර්ශවික ආදරයක් කරනවා,ඒ වගේම තවත් සමහරු තමන්ගේ හිතේ තියන ආදරය පෙන්නන්නේ නෑ,,,නොසෑහෙන්න හිතින් ආදරේ කරනවා ඒ කෙනාට,,මොනව වුනත් ආදරය ගොඩක් සුන්දරයි,,,ඒක හදුනන්නේ ලස්සනම ලස්සනම හදවත් විතරයි....
ලියු කවිපද දහක් අතරේ .. ලියාගන්නට බැරිව ලතවුනු .. එකම එක දිග පුංචි කවියක් .. තවම ලියනව මං.......