ආදරයට ආදරෙන්

DeeJaY101

Member
Dec 29, 2012
481
159
0
Colombo

:):)

පෙනුමෙන් ආදරයක් අපෙක්ෂා කරන්න එපා..
ඒ වගේම මිල මුදල් පදනම් කරගෙන ආදරයක් අපෙක්ෂා කරන්න හිතන්න එපා..
සිතුම් පැතුම් වලට මුල් තැන දෙන්න..
ඒ වගේම පුලුවන් තරම්...
ඒ ආදරය වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කරන්න .....
එහෙම පුලුවන් කම තියෙනවා නම් විතරක්..
ආදරයක් ගැන පුංචිවට හරි බලාපොරොත්තුවක් තියා ගන්න.....
.
 
DeeJaY101

Member
Dec 29, 2012
481
159
0
Colombo

ආදරය...හ්ම්ම්ම්.අපි හැමෝගෙම ජීවිත වලට ගොඩාක් ඕන කරන දෙයක්....මිනිස්සු එක එක විදියට ආදරය කරනවා,,ආදරය විඳිනවා...

සමහරුන් ගොඩාක් සතුටෙන් තමන්ට පණ වගේ ආදරේ කරන කෙනෙක් තමන්ගේ ජීවිතයට ලැබුණ නිසා.තවත් සමහරු තමන් ආදරේ කරන කෙනා නිසා ගොඩාක් දුක් විඳිනවා,,තමත් සමහරු තමන්ට පණ වගේ ආදරේ කරන කෙනාට ගොඩාක් දුක් දෙනවා...තවත් සමහරු ඒක පාර්ශවික ආදරයක් කරනවා,ඒ වගේම තවත් සමහරු තමන්ගේ හිතේ තියන ආදරය පෙන්නන්නේ නෑ,,,නොසෑහෙන්න හිතින් ආදරේ කරනවා ඒ කෙනාට,,මොනව වුනත් ආදරය ගොඩක් සුන්දරයි,,,ඒක හදුනන්නේ ලස්සනම ලස්සනම හදවත් විතරයි....

ලියු කවිපද දහක් අතරේ .. ලියාගන්නට බැරිව ලතවුනු .. එකම එක දිග පුංචි කවියක් .. තවම ලියනව මං.......
 
DeeJaY101

Member
Dec 29, 2012
481
159
0
Colombo

:):):)

පෙනුමෙන් ආදරයක් අපෙක්ෂා කරන්න එපා..
ඒ වගේම මිල මුදල් පදනම් කරගෙන ආදරයක් අපෙක්ෂා කරන්න හිතන්න එපා..
සිතුම් පැතුම් වලට මුල් තැන දෙන්න..
ඒ වගේම පුලුවන් තරම්...
ඒ ආදරය වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කරන්න .....
එහෙම පුලුවන් කම තියෙනවා නම් විතරක්..
ආදරයක් ගැන පුංචිවට හරි බලාපොරොත්තුවක් තියා ගන්න......
 
DeeJaY101

Member
Dec 29, 2012
481
159
0
Colombo

:):):)

ජීවීතය එළිය වෙන්නෙත්,ජීවීතය අඳුරු වෙන්නෙත්,ජීවීතයට සතුට උරුම වෙන්නෙත්,ජීවීතයට දුක උරුම වෙන්නෙත් ආ ද ර ය කියන වචනයේ තේරුම නොදැන ආ ද ර ය කිරීම නිසා.........
 
DeeJaY101

Member
Dec 29, 2012
481
159
0
Colombo

:):):)

කාලයක් හිතින් කෙල්ලෙක්ට ආදරේ කරපු කොල්ලෙක්
දවසක් ඒ කෙල්ලට ආදරේ ප්‍රකාශ කරනවා....
කෙල්ල දෙපාරක් නොහිතම කැමති නෑ කියලා කියනවා.
... ඒත් කොල්ලගෙ දුකක් පේන්න නෑ.
කොල්ලගෙ යාලුවෙක් අහනවා

"මචන් මෙච්චර දෙයක් වෙලත් උඹට දුකක් නැද්ද
උබ සිරාවටම ඒ කෙල්ලට ආදරේ කලා නේද " කියලා.

කොල්ල කියනවා "ඔව් බන් මට දුකක් නෑ. සතුටුයි."

"ඒ ඇයි මචන්?"

"මට ආදරේ නොකරන කෙනෙක් මගෙ ජීවිතෙන් ඈත් උනා"
"ඒත් එයාට හදවතින්ම ආදරේ කරපු කෙනෙක් එයා නැති කරගත්තා......!!!!
 
DeeJaY101

Member
Dec 29, 2012
481
159
0
Colombo

:):)

අහන් ඉන්න - අහගෙන ඉන්න
මගෙ සිත මොනවද - මුමුණනවා

යාය පුරා
නෙක නෙක පාටින්
මුදු මල් පෙති ඇහැරෙනවා
පොද වැස්සක සීතල ඇවිදින්
හිතට එබෙනවා
කෝඩුකාර මල් රේණු අගින්
සුවද බෙදනවා
ඒ සුවදින් මගේ හුස්ම රටා මවනවා

සිලිසිලියේ හමන සුළග
කොදුරන්නෙ අපටමයි
සතුට මිසක දුක මොකටද
සෙනෙහස මහමෙරයි
අමාවකේ දුක දුරලන
දහසක් තරු කැට නුඹටයි
ඒ එළියෙන් දැල්වෙන ලෝකය
මටමයි මගෙමයි....
 
DeeJaY101

Member
Dec 29, 2012
481
159
0
Colombo
•*¨*• ඔයාලටත්,ඔයාලගේ ලස්සන අදහස් ආදරේ, දුක, සතුට බෙදා ගන්නට කරනා ඇරයුමයි මේ •*¨*•
 
:):):)

ජීවීතය එළිය වෙන්නෙත්,ජීවීතය අඳුරු වෙන්නෙත්,ජීවීතයට සතුට උරුම වෙන්නෙත්,ජීවීතයට දුක උරුම වෙන්නෙත් ආ ද ර ය කියන වචනයේ තේරුම නොදැන ආ ද ර ය කිරීම නිසා.........

so true....:yes:
 
too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way

    :):):)

    කාලයක් හිතින් කෙල්ලෙක්ට ආදරේ කරපු කොල්ලෙක්
    දවසක් ඒ කෙල්ලට ආදරේ ප්‍රකාශ කරනවා....
    කෙල්ල දෙපාරක් නොහිතම කැමති නෑ කියලා කියනවා.
    ... ඒත් කොල්ලගෙ දුකක් පේන්න නෑ.
    කොල්ලගෙ යාලුවෙක් අහනවා

    "මචන් මෙච්චර දෙයක් වෙලත් උඹට දුකක් නැද්ද
    උබ සිරාවටම ඒ කෙල්ලට ආදරේ කලා නේද " කියලා.

    කොල්ල කියනවා "ඔව් බන් මට දුකක් නෑ. සතුටුයි."

    "ඒ ඇයි මචන්?"

    "මට ආදරේ නොකරන කෙනෙක් මගෙ ජීවිතෙන් ඈත් උනා"
    "ඒත් එයාට හදවතින්ම ආදරේ කරපු කෙනෙක් එයා නැති කරගත්තා......!!!!
    :yes:
     
    roshan7917

    Member
    Jun 14, 2012
    765
    83
    0
    piliyandala
    ආදරය

    jpfltf.jpg
     
    AheshM

    Well-known member
  • May 21, 2011
    270
    215
    63

    "මට ආදරේ නොකරන කෙනෙක් මගෙ ජීවිතෙන් ඈත් උනා"
    "ඒත් එයාට හදවතින්ම ආදරේ කරපු කෙනෙක් එයා නැති කරගත්තා......!!!!

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    aru21atnet

    Well-known member
  • Jan 30, 2011
    1,106
    149
    63
    36
    දැනට ගෙදර

    :):):)

    කාලයක් හිතින් කෙල්ලෙක්ට ආදරේ කරපු කොල්ලෙක්
    දවසක් ඒ කෙල්ලට ආදරේ ප්‍රකාශ කරනවා....
    කෙල්ල දෙපාරක් නොහිතම කැමති නෑ කියලා කියනවා.
    ... ඒත් කොල්ලගෙ දුකක් පේන්න නෑ.
    කොල්ලගෙ යාලුවෙක් අහනවා

    "මචන් මෙච්චර දෙයක් වෙලත් උඹට දුකක් නැද්ද
    උබ සිරාවටම ඒ කෙල්ලට ආදරේ කලා නේද " කියලා.

    කොල්ල කියනවා "ඔව් බන් මට දුකක් නෑ. සතුටුයි."

    "ඒ ඇයි මචන්?"

    "මට ආදරේ නොකරන කෙනෙක් මගෙ ජීවිතෙන් ඈත් උනා"
    "ඒත් එයාට හදවතින්ම ආදරේ කරපු කෙනෙක් එයා නැති කරගත්තා......!!!!

    Ela Ela

    REP ++
     
    charly123

    Member
    May 21, 2012
    2,122
    196
    0
    adaraya karata wedak nee ban. kellanta adraya kiyana eka there na. salli thiyenwanam annna ethnata kello yanwa. eka nisa mama hithana widhata adaraya karala wedak na kellanta. :)