Post Time:- Today, 01:52 PM
uge comment eka dakala umbatath mathak wunada banwhat is love baby dont hurt me dont hurt me no more![]()

Why love happen?what is it?how it started in humans?is there other reasons than reproduction?![]()
it's depend on woman
some women like to be shorter than man. other do not care about height at all.
personally, I like taller girls. even taller than me
it's depend on woman
some women like to be shorter than man. other do not care about height at all.
personally, I like taller girls. even taller than me


ow ethakota sex karaddi ganata moonata monna set wenawa![]()
ow ethakota sex karaddi ganata moonata monna set wenawa
ape eki inne mge papuwa hariyata..![]()

මචන් මමනම් කියන්නෙ මෙහෙම කරන්න.
කෙල්ල එක්ක serious discussion එකක් යන්න ඔය සීන්එක ගැන, කෙල්ල අවුලක් නැහැ කියයි, නමුත් මෙන්න මෙහෙම තියනවා..
සමහර කෙල්ලෝ හරි ආසයි උස කොල්ලන්ට, එහෙම කෙල්ලෙක්ට කොට කොල්ලෙක් සෙට් උනොත් ආදරේ නිසා හිටියත් එකට, වෙන කෙල්ලෙක් උස කොල්ලෙක් එක්ක යනවා දකිනකොට අවුල් ගහනවා, අනික සමහර නසරානි යාලුවෝ ඉන්නවා කෙල්ලගෙන් අහන්වා, අවුලක් නැද්ද උඹට ඉතින් කොල්ලා කොටයි වගෙ දේවල් කියලා ඔලුව කන.
අනික් අවස්තාව තමයි කෙල්ල ආසයිනම් heels දාලා එහෙම ඉන්න, ඒ වගෙ වෙලාවටත් ඕවා හිතනවා.
අනික මගුල් පෝරුව.
ඔහොම එක එක අවස්තා තියනවා කෙල්ල කොච්චර කිව්වත් හිතනවා. ඒ හින්දා කත කරන්න මචන්, උඹ කෙල්ලට අවන්කව ආදරේනම් කතා කරන්න ඕවා ගැන.
මමයි මගෙ කෙල්ලයි (දැන් wife) එකම උස, නමුත් ප්රශ්න ආව තැන් තිබ්බා උස හින්දා, තැනකට ගියහම කෙල්ලගෙන් අහන්වා මල්ලිද කියලා, ඒවා අපි ඒ වෙලේම කතා කලා, පිට උන් අදාලම නැහැ උඹලා දෙන්නාට අවුලක් නැත්නම්.

මට නම් අවුලක් එක.මගෙ bf වඩා කොට වෙනවාට මම කැමති නැ..



මට නම් අවුලක් එක.මගෙ bf වඩා කොට වෙනවාට මම කැමති නැ..
ඒකියන්නෙ අවුලක්නෙ

ඒකියන්නෙ අවුලක්නෙ