ආදරයට උස ප්‍රශ්නයක්ද?

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    it's depend on woman


    some women like to be shorter than man. other do not care about height at all.


    personally, I like taller girls. even taller than me
     

    Nitrozeus

    Well-known member
  • Feb 19, 2018
    328
    578
    93
    ow ethakota sex karaddi ganata moonata monna set wenawa:dull:
    ape eki inne mge papuwa hariyata.. :oo:
    :love:
    මචන් මමනම් කියන්නෙ මෙහෙම කරන්න.
    කෙල්ල එක්ක serious discussion එකක් යන්න ඔය සීන්එක ගැන, කෙල්ල අවුලක් නැහැ කියයි, නමුත් මෙන්න මෙහෙම තියනවා..

    සමහර කෙල්ලෝ හරි ආසයි උස කොල්ලන්ට, එහෙම කෙල්ලෙක්ට කොට කොල්ලෙක් සෙට් උනොත් ආදරේ නිසා හිටියත් එකට, වෙන කෙල්ලෙක් උස කොල්ලෙක් එක්ක යනවා දකිනකොට අවුල් ගහනවා, අනික සමහර නසරානි යාලුවෝ ඉන්නවා කෙල්ලගෙන් අහන්වා, අවුලක් නැද්ද උඹට ඉතින් කොල්ලා කොටයි වගෙ දේවල් කියලා ඔලුව කන.

    අනික් අවස්තාව තමයි කෙල්ල ආසයිනම් heels දාලා එහෙම ඉන්න, ඒ වගෙ වෙලාවටත් ඕවා හිතනවා.
    අනික මගුල් පෝරුව.

    ඔහොම එක එක අවස්තා තියනවා කෙල්ල කොච්චර කිව්වත් හිතනවා. ඒ හින්දා කත කරන්න මචන්, උඹ කෙල්ලට අවන්කව ආදරේනම් කතා කරන්න ඕවා ගැන.

    මමයි මගෙ කෙල්ලයි (දැන් wife) එකම උස, නමුත් ප්‍රශ්න ආව තැන් තිබ්බා උස හින්දා, තැනකට ගියහම කෙල්ලගෙන් අහන්වා මල්ලිද කියලා, ඒවා අපි ඒ වෙලේම කතා කලා, පිට උන් අදාලම නැහැ උඹලා දෙන්නාට අවුලක් නැත්නම්.

    දෙන්නම උසයිනම් බන් කොහොමද ප්‍රශ්නයක් වෙන්නෙ.
    :(
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒකියන්නෙ අවුලක්නෙ

    මගෙ අදහස අනුව නම් ඔය කෙල්ල ඔයාව නටවනවා..එ නිසා එයාට bye කියලා වෙන කෙනෙක් ගැන බලන්න..ඇත්තටම කිවිවොත් ඔච්චරටම කෙල්ලො පස්සෙ යන්න එපා..මම නම් ආස නැ අඩා වැලපීගෙන "මට ඔයා නැතුව බැ..මම මැරෙනවා "වගෙ හොටු පෙරාගෙන අඩන අයට..කොල්ලෙක් උනාම කොල්ලෙක් වගෙ ඉන්න..සෙන්සිටිව් වෙන්න ඔනි..එත් වැලපෙන්න එපා..