ආදරය කියන්නෙ මොකද්ද????
අනේ මන්ද බන්...,
ආදරේ කෙලගෙන ගොඩක් post දානව මම මේ ටිකේම දැක්ක...
ඒකයි මේක තේරුම් කරන්න උත්සහයක් ගන්න හිතුවෙ...
වෙලාවකට හිතෙනව මේ අදරේ කියන්නෙ මහ බොරුවක් කියල....
මිනිසා තුල උපතින්ම ඇතිවෙන ලිංගික ආකර්ෂණයට පිටතින් ආදරේ කියල බෝඩ් එකක් ගහගන්නව වෙන්න බැරිද??
මේක හොදින් තේරුම් ගන්න පුලුවන් බටහිර රටවල සංස්කෘතිය ගැන බැලුවම...
ඒ අයගෙ ප්‍රේම සම්බන්ධතා ගොඩක් කල් තියෙන්නෙ නැත්තෙ සහ ඒව කැඩුනම ගනන්ගනෙ නැත්තෙ එයල මේක හරියට අදුරන නිසයි.. ඒත් එයාලත් මේකට නම දාල තියෙන්නෙ ආදරය කියලා...
අපේ අයට මේව දරාගන්න බැරි මේ බෝඩ් එක ගැන විතරක් හිතන නිසයි... ප්‍රේම සම්බන්ධයක සිටියදි වුනත් කෙනෙකුට වෙන අයකු කෙරේ ලිංගික ආකර්ෂණයක් ඇතිවෙන්න පුලුවන්...
අපේ අය මෙහෙම තිබියදිත් මේ ආදරය කියන බෝඩ් එක නිසා ඉවසන් ඉන්නව... බැරිම තැන දාල යනව... තවත් අය කෙලින්ම දල යනව...
ආදරය කියන බෝඩ් එක ගැන විතරක් හිතන අය මට මේකට බනින්නත් ඉඩ තියනව ඒත්...
තිත්ත ඇත්ත මේකයි...