ආදරය කියන්නෙ මොකද්ද????

swasthika77

Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    ආදරය කියන්නෙ මොකද්ද????

    අනේ මන්ද බන්...,

    ආදරේ කෙලගෙන ගොඩක් post දානව මම මේ ටිකේම දැක්ක...

    ඒකයි මේක තේරුම් කරන්න උත්සහයක් ගන්න හිතුවෙ...

    වෙලාවකට හිතෙනව මේ අදරේ කියන්නෙ මහ බොරුවක් කියල....

    මිනිසා තුල උපතින්ම ඇතිවෙන ලිංගික ආකර්ෂණයට පිටතින් ආදරේ කියල බෝඩ් එකක් ගහගන්නව වෙන්න බැරිද??

    මේක හොදින් තේරුම් ගන්න පුලුවන් බටහිර රටවල සංස්කෘතිය ගැන බැලුවම...

    ඒ අයගෙ ප්‍රේම සම්බන්ධතා ගොඩක් කල් තියෙන්නෙ නැත්තෙ සහ ඒව කැඩුනම ගනන්ගනෙ නැත්තෙ එයල මේක හරියට අදුරන නිසයි.. ඒත් එයාලත් මේකට නම දාල තියෙන්නෙ ආදරය කියලා...

    අපේ අයට මේව දරාගන්න බැරි මේ බෝඩ් එක ගැන විතරක් හිතන නිසයි... ප්‍රේම සම්බන්ධයක සිටියදි වුනත් කෙනෙකුට වෙන අයකු කෙරේ ලිංගික ආකර්ෂණයක් ඇතිවෙන්න පුලුවන්...

    අපේ අය මෙහෙම තිබියදිත් මේ ආදරය කියන බෝඩ් එක නිසා ඉවසන් ඉන්නව... බැරිම තැන දාල යනව... තවත් අය කෙලින්ම දල යනව...

    ආදරය කියන බෝඩ් එක ගැන විතරක් හිතන අය මට මේකට බනින්නත් ඉඩ තියනව ඒත්...

    තිත්ත ඇත්ත මේකයි...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම වෙනස් දෙයක් කියන්නම්.. ආදරයයි සෙක්ස් කියන එකයි දෙකක්.. සෙක්ස් කියන එක කරල ඉවර වුනාම එපා වෙන තාවකාලික එකක්. ආදරය ඊට වඩා දීර්ඝ කාලීන එහෙත් අනිත්‍ය එකක්.

    අපි ගෙවල් වල ඇති කරන බල්ලො, පූසන්ට ආදරය කරනවා කියන්නෙ උන් ගැන ලිංගික ආකර්ශනය ඇති වෙනව කියන එක නෙමෙයි නේද?

    ආදරය කරද්දි සෙක්ස් කරන එක සාධාරණයි. ආදරය කරන කෙනාත් එක්ක සෙක්ස් කරන එක පුදුම හැගීම්බර දෙයක්.. ආදරය කරද්දි වෙන අය කෙරෙහි ලිංගික හැගීම් එන එක මිනිස් ස්වභාවය වෙන්න පුළුවන්. හැබැයි ඒක පාලනය කරගන්න පුළුවන් වෙන්න ඕන. එහෙම නොවුනොත් අපිත් තිරිසන්නු ගානට වැටෙනවා. ඒකනෙ බල්ලො එහෙම දකින දකින බැල්ලියො එක්ක සෙක්ස් කරනන්නෙ.. කොලු කාලෙට සෙක්ස් බුදු ෆිට්.. ජීවිතය දැනෙද්දි ආදරය තමයි බුදු ෆිට් වෙන්නෙ.. අවුරැදු 28 ක එකෙක්ගෙ අත්දැකීම් ගැනයි මේ කිව්වේ..
     
    • Like
    Reactions: bathalaya

    මෙහෙම හිතමු, අපි පාරෙ ඉන්න හොරිකඩ බල්ලට ආදරේ කරනවද??

    පිටත ස්වරූපය හොද පිරිසිදු සතෙකුට තමයි අපි ආදරේ කරන්නේ...

    එහෙනම් ඒ කියන්නෙ ආකර්ෂණය නෙවේද?

    දෙමව්පියන් හා දරුවන් අතර තියන ආදරයට පමණක් මට තර්කයක් ගේන්න බැ...

    මන්ද,

    කිසිවක් බලාපොරොත්තු නොවී දරුවන්ට ආදරය කරන දෙමව්පියන්ද...

    මොනදේ කලත් තම දෙමව්පියන්ට ආදරේ කරන දරුවන්ද...

    මේ සමාජයේ තවමත් සිටින බැවින්ය...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙහෙම හිතමු, අපි පාරෙ ඉන්න හොරිකඩ බල්ලට ආදරේ කරනවද??
    පිටත ස්වරූපය හොද පිරිසිදු සතෙකුට තමයි අපි ආදරේ කරන්නේ...
    එහෙනම් ඒ කියන්නෙ ආකර්ෂණය නෙවේද?

    දෙමව්පියන් හා දරුවන් අතර තියන ආදරයට පමණක් මට තර්කයක් ගේන්න බැ...මන්ද, කිසිවක් බලාපොරොත්තු නොවී දරුවන්ට ආදරය කරන දෙමව්පියන්ද...මොනදේ කලත් තම දෙමව්පියන්ට ආදරේ කරන දරුවන්ද...මේ සමාජයේ තවමත් සිටින බැවින්ය...

    ලව් කරනව කියන එක බල්ලට දාන්නත් බැහැ..බල්ලට හරියට ලව් කරන්නත් බැහැ.
    :lol::lol:

    ඒක නෙමෙයි බන්. හරියට ආදරය කරනවා නම් කවදාවත්ම පිට ගෑනු හොයාගෙන යන්නෙ නැහැ. ලස්සන කැත නෙමෙයි ආදරේ කියන්නෙ.. සල්ලි වලට ඕනි තරම් ලස්සන ගෑනු (බඩු) ගන්න පුළුවන්. ඒ ගෑනු ආදරේ අපිට නෙමෙයි අපේ සල්ලි වලට.. හැබැයි ආදරේ සල්ලි වලට ගන්න බැහැ..
    උඹ තාමත් ජීවිතයේ දුවනවනම් හරි ආදරයක් ළග නැවතියන් මචං..අපිත් දිව්ව..හති වැටෙනකල්ම, නොකරපු මගුලක් නැහැ. හැබැයි දැන් ඒව ගැන පසුතැවෙනවා. මම කියන ඒව උඹට දැන් තේරෙන්නෙ නැති වෙයි. කාලයත් එක්ක උඹ මෝරද්දි තේරෙයි. ආදරය කියන්නෙ සෙක්ස් නොවන බව..
     
    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    ලව් කරනව කියන එක බල්ලට දාන්නත් බැහැ..බල්ලට හරියට ලව් කරන්නත් බැහැ.
    :lol::lol:

    ඒක නෙමෙයි බන්. හරියට ආදරය කරනවා නම් කවදාවත්ම පිට ගෑනු හොයාගෙන යන්නෙ නැහැ. ලස්සන කැත නෙමෙයි ආදරේ කියන්නෙ.. සල්ලි වලට ඕනි තරම් ලස්සන ගෑනු (බඩු) ගන්න පුළුවන්. ඒ ගෑනු ආදරේ අපිට නෙමෙයි අපේ සල්ලි වලට.. හැබැයි ආදරේ සල්ලි වලට ගන්න බැහැ..
    උඹ තාමත් ජීවිතයේ දුවනවනම් හරි ආදරයක් ළග නැවතියන් මචං..අපිත් දිව්ව..හති වැටෙනකල්ම, නොකරපු මගුලක් නැහැ. හැබැයි දැන් ඒව ගැන පසුතැවෙනවා. මම කියන ඒව උඹට දැන් තේරෙන්නෙ නැති වෙයි. කාලයත් එක්ක උඹ මෝරද්දි තේරෙයි. ආදරය කියන්නෙ සෙක්ස් නොවන බව..

    Are you married..????
     
    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    මම වෙනස් දෙයක් කියන්නම්.. ආදරයයි සෙක්ස් කියන එකයි දෙකක්.. සෙක්ස් කියන එක කරල ඉවර වුනාම එපා වෙන තාවකාලික එකක්. ආදරය ඊට වඩා දීර්ඝ කාලීන එහෙත් අනිත්‍ය එකක්.

    අපි ගෙවල් වල ඇති කරන බල්ලො, පූසන්ට ආදරය කරනවා කියන්නෙ උන් ගැන ලිංගික ආකර්ශනය ඇති වෙනව කියන එක නෙමෙයි නේද?

    ආදරය කරද්දි සෙක්ස් කරන එක සාධාරණයි. ආදරය කරන කෙනාත් එක්ක සෙක්ස් කරන එක පුදුම හැගීම්බර දෙයක්.. ආදරය කරද්දි වෙන අය කෙරෙහි ලිංගික හැගීම් එන එක මිනිස් ස්වභාවය වෙන්න පුළුවන්. හැබැයි ඒක පාලනය කරගන්න පුළුවන් වෙන්න ඕන. එහෙම නොවුනොත් අපිත් තිරිසන්නු ගානට වැටෙනවා. ඒකනෙ බල්ලො එහෙම දකින දකින බැල්ලියො එක්ක සෙක්ස් කරනන්නෙ.. කොලු කාලෙට සෙක්ස් බුදු ෆිට්.. ජීවිතය දැනෙද්දි ආදරය තමයි බුදු ෆිට් වෙන්නෙ.. අවුරැදු 28 ක එකෙක්ගෙ අත්දැකීම් ගැනයි මේ කිව්වේ..

    මම එකගයි යාලුවත් එක්ක :)
     
    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    එහෙම හිතාගන්න..:lol::lol:

    ok එහෙනම් මෙහෙම හිතන්න...

    පට්ට ලස්සන අම්බානක සල්ලි තියන කෙල්ලෙක් උබත් එක්ක යාලු වෙන්න අහනව...

    උබත් එක්ක රැයක් ඉන්න අහනව...

    උබ එපා කියනවද??

    ඇත්ත කියපන් ok...

    මොකද උබ open එකේ බොරුවක් කිවුවත් ඇත්ත මොකද්ද කියල උබේ හිත උබට කියල දෙයි...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ok එහෙනම් මෙහෙම හිතන්න...
    පට්ට ලස්සන අම්බානක සල්ලි තියන කෙල්ලෙක් උබත් එක්ක යාලු වෙන්න අහනව...උබත් එක්ක රැයක් ඉන්න අහනව...
    උබ එපා කියනවද??
    ඇත්ත කියපන් ok...
    මොකද උබ open එකේ බොරුවක් කිවුවත් ඇත්ත මොකද්ද කියල උබේ හිත උබට කියල දෙයි...

    ඉස්සර, කෙල්ල සෙට් වෙන්න කලින්, බදින්න කලින්නම් බොක්කෙන්ම හා..එක රැයට රෑ 2.3 ක් හරි.. හරියට තමන්ට ආදරේ කරන කෙල්ලෙක් ඉද්දි එහෙම හිතෙන්නෙ නැහැ බන්. නැත්නම් සිරාවටම දැනටමත් ඔය උඹ කිව්ව වගේ සීන් කැරකෙනවා. මමත් උඹ කිව්ව වගේ ඇඔරැනාම් අද මම පසුතැවෙනවා..ඒත් මම අද හෘදසාක්ෂියට අනුව කෙළින් ඉන්නවා..තමන්ට ආදරේ කරන කෙනෙක් ට දුකක් දෙන එක මහ පව් වැඩක් බන්.. උඹල කියන සෙක්ස් ටික කාලයක් යද්දි එපා වෙනවා බන්.. උදාහරණයක් දෙන්නද?

    ඉස්සර අපි ඉස්කෝලෙ යද්දි වැඩිහිටියන්ට පමණයි ෆිල්ම් එකක් බලන්න මාර ආසයි. ඒත් මාර බයයි. කොහොම හරි හොරෙන් පැනල ගිහින් බලල පුදුම ආතල් එකක් ගන්නව.. දැන්.. දැන් ඒ වගේ කොමඩි ෆිල්ම් දැක්කම බඩ යනවා. දැන් ඉන්ටනෙට් තියෙනවා පොඩි උන්ට..සමාජෙ ගොඩක් විවෘත වෙලා. සෙක්ස් පොදු මාතෘකාවක් වෙලා. එහෙම එකේ සෙක්ස් කියන එක මහා ලොකු දෙයක් නෙමෙයි. බැන්දම ඒක තේරෙයි.. කායික
    සන්තෝෂය වඩා ලොකුම දේ තමයි මානසික සන්තෝෂය
     
    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    මම වෙනස් දෙයක් කියන්නම්.. ආදරයයි සෙක්ස් කියන එකයි දෙකක්.. සෙක්ස් කියන එක කරල ඉවර වුනාම එපා වෙන තාවකාලික එකක්. ආදරය ඊට වඩා දීර්ඝ කාලීන එහෙත් අනිත්‍ය එකක්.

    අපි ගෙවල් වල ඇති කරන බල්ලො, පූසන්ට ආදරය කරනවා කියන්නෙ උන් ගැන ලිංගික ආකර්ශනය ඇති වෙනව කියන එක නෙමෙයි නේද?

    ආදරය කරද්දි සෙක්ස් කරන එක සාධාරණයි. ආදරය කරන කෙනාත් එක්ක සෙක්ස් කරන එක පුදුම හැගීම්බර දෙයක්.. ආදරය කරද්දි වෙන අය කෙරෙහි ලිංගික හැගීම් එන එක මිනිස් ස්වභාවය වෙන්න පුළුවන්. හැබැයි ඒක පාලනය කරගන්න පුළුවන් වෙන්න ඕන. එහෙම නොවුනොත් අපිත් තිරිසන්නු ගානට වැටෙනවා. ඒකනෙ බල්ලො එහෙම දකින දකින බැල්ලියො එක්ක සෙක්ස් කරනන්නෙ.. කොලු කාලෙට සෙක්ස් බුදු ෆිට්.. ජීවිතය දැනෙද්දි ආදරය තමයි බුදු ෆිට් වෙන්නෙ.. අවුරැදු 28 ක එකෙක්ගෙ අත්දැකීම් ගැනයි මේ කිව්වේ..

    Godaak Durata OBA hari.........
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    යාලුවා "ප්‍රේමය හැම තැනම ඇතී හදුනා ගත් කිසි කෙනෙක් නැතී"..යාලූවා හැම මිනිසෙකුටම ලින්ගික හැගිම් තියෙනව,එහෙම තියෙන්න ඔනෙ,නැත්තම් මේ ලෝකෙ පැවැත්මක් නැ.....නමුත් ආදරය කියන්නෙ පූජනීය,පිවිතුරු,දෙයක්,එකෙ අර විදියෙ හැගිම් තියෙන්න පුලුවන්,හැබැයි වැඩිය නෙමෙයි......දැනට රටේ බහුතරයක් ම කරන්නෙ අදරයක් නොවෙයි,අදරය කියල නම් කරගත්තු ලින්ගික ආශාවන් සපුරාගන්න දෙයක්,,එකයි අපිට සැකයක් අවිත් යතියෙන්නෙ අදරයක් තියෙනවද නැද්ද කියල....අවන්ක පිවිතුරු අදරයන් තියෙනව සහෝ....ආදරය යනු හිතල ඇතිවන දෙයක් නොවන බවත්,නොසිතා ඇතිවන දෙයක් පවත් සොයාගෙන ඇත........කොටින්ම කිවුවොත් මෙ ලෝකේ අදරය නැමති දෙයක් ඇත....නමුත් සෙවිමට අපහසුය,ඉතා දුර්ලබය...................:):):):)