ආදරය කියන්නෙ මොකද්ද????

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    යාලුවා "ප්‍රේමය හැම තැනම ඇතී හදුනා ගත් කිසි කෙනෙක් නැතී"..යාලූවා හැම මිනිසෙකුටම ලින්ගික හැගිම් තියෙනව,එහෙම තියෙන්න ඔනෙ,නැත්තම් මේ ලෝකෙ පැවැත්මක් නැ.....නමුත් ආදරය කියන්නෙ පූජනීය,පිවිතුරු,දෙයක්,එකෙ අර විදියෙ හැගිම් තියෙන්න පුලුවන්,හැබැයි වැඩිය නෙමෙයි......දැනට රටේ බහුතරයක් ම කරන්නෙ අදරයක් නොවෙයි,අදරය කියල නම් කරගත්තු ලින්ගික ආශාවන් සපුරාගන්න දෙයක්,,එකයි අපිට සැකයක් අවිත් යතියෙන්නෙ අදරයක් තියෙනවද නැද්ද කියල....අවන්ක පිවිතුරු අදරයන් තියෙනව සහෝ....ආදරය යනු හිතල ඇතිවන දෙයක් නොවන බවත්,නොසිතා ඇතිවන දෙයක් පවත් සොයාගෙන ඇත........කොටින්ම කිවුවොත් මෙ ලෝකේ අදරය නැමති දෙයක් ඇත....නමුත් සෙවිමට අපහසුය,ඉතා දුර්ලබය...................:):):):)

    ප්‍රේමය නම් රාගයෙන් තොර සද එළිය සේ අචින්තයි. පාරිශුද්ධයි. සුරම්‍යයි... කියල නන්දා මාලනී කියල තියෙනවා.. රාගය කියන්නෙ සෙක්ස් වලට වඩා වැඩි යමක්.. ලව් කරද්දි සෙක්ස් තිබ්බම ඒක තවත් ලව් එක නැගල යන්න උදව් වෙනවා.. දෙකම බැලන්ස් කරන් කරන් යන්න ඕනි. හැබැයි ලව් කරන කෙනාට විතරක් සීමා කරල..
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ප්‍රේමය නම් රාගයෙන් තොර සද එළිය සේ අචින්තයි. පාරිශුද්ධයි. සුරම්‍යයි... කියල නන්දා මාලනී කියල තියෙනවා.. රාගය කියන්නෙ සෙක්ස් වලට වඩා වැඩි යමක්.. ලව් කරද්දි සෙක්ස් තිබ්බම ඒක තවත් ලව් එක නැගල යන්න උදව් වෙනවා.. දෙකම බැලන්ස් කරන් කරන් යන්න ඕනි. හැබැයි ලව් කරන කෙනාට විතරක් සීමා කරල..

    හරියට හරි සහෝ,එක තමයි මමත් කිවුවෙ ඒව වැඩිය ඔනෙ නැ ක්යියල.....:):)
     
    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    මිනිසාට උපතින්ම ලැබී ඇති දෙවල් 2ක් තියනව...

    01. බඩගින්න

    02. වර්ගයා බෝ කිරීම

    මෙන්න මේ 2ක වටා තමයි ලෝකේ තියන හැම දෙයක්ම හැදිල තියෙන්නෙ...

    හිතල බලන්න....
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මිනිසාට උපතින්ම ලැබී ඇති දෙවල් 2ක් තියනව...
    01. බඩගින්න
    02. වර්ගයා බෝ කිරීම
    මෙන්න මේ 2ක වටා තමයි ලෝකේ තියන හැම දෙයක්ම හැදිල තියෙන්නෙ...
    හිතල බලන්න....

    මචං, ඔය සීන් එක මිනිසාට නෙමෙයි, සියලු ලෝක සත්වයාටම පොදු කරැණක්. ඉතින් මිනිසා කියන සතා අනිත් සත්තුන්ගෙන් වෙනස් වෙන්නෙ ඔය කියන දේ වලට ප්‍රතිචාර දක්වන විධිහ අනුව.. බඩගින්නට සත්තු අහුවෙච්ච දෙයක් කනවා.. උන් උයාගෙන පිහාගෙන කන්නෙ නැහැ.. වර්ගයා බෝ කරන්න උන් අහුවෙන එකා එක්ක කායිකව එකතුවෙනවා. උන් කසාද බදින්නෙ නැහැ. මිනිස්සු එහෙම කරන්නෙ නැහැ. ඊට වඩා මොළේ දියුණු නිසා..ඉතින් උඹ කියන විදිහට කළොත් සත්තු ගණයටම මිනිස්සුත් වැටෙනවා නේද?? චාටර් නේද එහෙම වුනොත්
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    මම වෙනස් දෙයක් කියන්නම්.. ආදරයයි සෙක්ස් කියන එකයි දෙකක්.. සෙක්ස් කියන එක කරල ඉවර වුනාම එපා වෙන තාවකාලික එකක්. ආදරය ඊට වඩා දීර්ඝ කාලීන එහෙත් අනිත්‍ය එකක්.

    අපි ගෙවල් වල ඇති කරන බල්ලො, පූසන්ට ආදරය කරනවා කියන්නෙ උන් ගැන ලිංගික ආකර්ශනය ඇති වෙනව කියන එක නෙමෙයි නේද?

    ආදරය කරද්දි සෙක්ස් කරන එක සාධාරණයි. ආදරය කරන කෙනාත් එක්ක සෙක්ස් කරන එක පුදුම හැගීම්බර දෙයක්.. ආදරය කරද්දි වෙන අය කෙරෙහි ලිංගික හැගීම් එන එක මිනිස් ස්වභාවය වෙන්න පුළුවන්. හැබැයි ඒක පාලනය කරගන්න පුළුවන් වෙන්න ඕන. එහෙම නොවුනොත් අපිත් තිරිසන්නු ගානට වැටෙනවා. ඒකනෙ බල්ලො එහෙම දකින දකින බැල්ලියො එක්ක සෙක්ස් කරනන්නෙ.. කොලු කාලෙට සෙක්ස් බුදු ෆිට්.. ජීවිතය දැනෙද්දි ආදරය තමයි බුදු ෆිට් වෙන්නෙ.. අවුරැදු 28 ක එකෙක්ගෙ අත්දැකීම් ගැනයි මේ කිව්වේ..

    :yes::yes::yes::yes:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113

    මචං, ඔය සීන් එක මිනිසාට නෙමෙයි, සියලු ලෝක සත්වයාටම පොදු කරැණක්. ඉතින් මිනිසා කියන සතා අනිත් සත්තුන්ගෙන් වෙනස් වෙන්නෙ ඔය කියන දේ වලට ප්‍රතිචාර දක්වන විධිහ අනුව.. බඩගින්නට සත්තු අහුවෙච්ච දෙයක් කනවා.. උන් උයාගෙන පිහාගෙන කන්නෙ නැහැ.. වර්ගයා බෝ කරන්න උන් අහුවෙන එකා එක්ක කායිකව එකතුවෙනවා. උන් කසාද බදින්නෙ නැහැ. මිනිස්සු එහෙම කරන්නෙ නැහැ. ඊට වඩා මොළේ දියුණු නිසා..ඉතින් උඹ කියන විදිහට කළොත් සත්තු ගණයටම මිනිස්සුත් වැටෙනවා නේද?? චාටර් නේද එහෙම වුනොත්

    :):)
    100% agree with you
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    ලව් කරනව කියන එක බල්ලට දාන්නත් බැහැ..බල්ලට හරියට ලව් කරන්නත් බැහැ.
    :lol::lol:

    ඒක නෙමෙයි බන්. හරියට ආදරය කරනවා නම් කවදාවත්ම පිට ගෑනු හොයාගෙන යන්නෙ නැහැ. ලස්සන කැත නෙමෙයි ආදරේ කියන්නෙ.. සල්ලි වලට ඕනි තරම් ලස්සන ගෑනු (බඩු) ගන්න පුළුවන්. ඒ ගෑනු ආදරේ අපිට නෙමෙයි අපේ සල්ලි වලට.. හැබැයි ආදරේ සල්ලි වලට ගන්න බැහැ..
    උඹ තාමත් ජීවිතයේ දුවනවනම් හරි ආදරයක් ළග නැවතියන් මචං..අපිත් දිව්ව..හති වැටෙනකල්ම, නොකරපු මගුලක් නැහැ. හැබැයි දැන් ඒව ගැන පසුතැවෙනවා. මම කියන ඒව උඹට දැන් තේරෙන්නෙ නැති වෙයි. කාලයත් එක්ක උඹ මෝරද්දි තේරෙයි. ආදරය කියන්නෙ සෙක්ස් නොවන බව..

    සාමාන්‍යයෙන් මෙහෙම මාතෘකා තියෙන ත්‍රෙඩ් වල මම කමෙන්ට් කරන්නෙ නෑ, ගෑනු ලමයෙක් නිසා. ඒත් මේ කුමාර අය්යා කියපු කතාවට මම 100% එකඟයි. ඇත්තටම ආදරය කරනව කියන්නෙ වෙනස් දෙයක්. ඒක කරකොට වෙන අය ඕන වෙන්නෙ නෑ. හැබයි හැම ආදර සම්බන්ධයක්ම ඒ ඇත්ත එක නෙවෙයි. :yes::yes::yes:

    ආදරය කරනව කියන්නෙ (ඕනම කෙනෙකුට, අම්මල තාත්තලට, දරුවන්ට, සහෝදර සහෝදරියන්ට වුනත්) ඒ කෙනාගෙ හැඟීම්, සතුට ගැන හිතනව කියන එක නෙ. එතකොට අපිට එයාලට රිදෙන දෙයක් කරන්න අමාරුයි. මෙහෙම හිතන්න. අපිට ගොඩක් සල්ලි තියෙන, අපිට හැම සැප පහසුකමක්ම දෙන්න පුලුවන් අලුත් අම්ම කෙනෙක්, තාත්ත කෙනෙක්, සහෝදරයෙක් ලැබෙනව නම් අපි අපේ අම්මල දාල එයා ගාවට යනවද? මේකත් ඒ වගෙයි. ආදරේ කියන්නෙ අනික් කෙනා ගැන හිතන එකයි. ඒක ආකර්ශනයට වඩා වෙනස්. ඇත්තටම ආදරේ නම් අපිට වෙන මොනව ලැබුනත් ඒ කෙනා නැතුව ඉන්න බෑ.

    හැබැයි තව දෙයක් තියෙනව.අපි පටන් ගන්න හැම affair එකක්ම ආදරේ නෙවෙයි. හැම වෙලේම ඒ අපිට හරියන කෙනාත් නෙවෙයි. ඒ නිසා සමහරු තමන්ට කිසිම විදියකින් ගැලපෙන්නෙ නැති කෙනෙක් කසාද බඳිනවා. ඒකත් හොඳ දෙයක් නෙවෙයි. මට නම් කියන්න තියෙන්නෙ කෙනෙකුට ආදරය කරනගමන් තව කෙනෙක් ඕන වෙනව නම් ඔයා ඇත්තට ආදරය කරල නෑ. එහෙනම් ඉතින් ඒ කෙනාට හිත හදාගන්න දීල අයින් වෙන එක තමයි හොඳ දේ.

    අනික කවුරුහරි කෙනෙක් තමන් දාල ගියා කියල දුක් වෙන අයට මට කියන්න තියෙන්නෙ එයා ගියා නම් ඒ අපිට හරියන කෙනා නෙවෙයි. අපිටම පස්සෙ තේරෙනව එහෙම වුන එක හොඳයි කියල. එහෙමයි කියල ඒ කෙනා ගැන වෛර බැඳගන්න ඕනත් නෑ. මොකද affair එකක් පටන් ගත්ත කියල ඒ හැම එකම කසාදෙකින් කෙලවර වෙන්න ඕනම නෑ. නොගැලපෙන කෙනෙක් බඳිනවට වඩා ඒක නැතිවෙන එක හොඳයි. ටික කාලෙකින් එපා වෙනව කියන්නෙ එතන තිබ්ලිල තියෙන්නෙ ආකර්ශනයක් විතරයි. ඒකට ඉතින් ඒ කෙනාටත් දොස් කියන්න බෑ. ආදරේ බලෙන් ගන්න බෑ නෙ. (මේ boot එකක් කාල, ඊට පස්සෙ ඇත්තටම ගැලපෙන කෙනෙකුත් හම්බවෙලා ලබගත්ත අත්දැකීමක්. අන්තිමට බැලුවම මට ජීවිතේ ලොකුම උදව්ව කරල තියෙන්නෙ අර බූට් එක තියපු කෙනා. :D :D )

    හැබයි මොනව උනත් ඇත්ත ආදරේ තියෙනව. :yes::yes::yes: ඒක වෙනස් දෙයක්. තමන්ම අත්විඳින්නෙ නැතුව තේරෙන්නෙ නෑ. අවාසනවට සමහරුන්ට කසාද බැඳලත් ඒක ලැබෙන්නෙත් නෑ. :(:(
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars

    100% එකඟයි
     
    :yes: :yes: ඇත්තටම ඇත්ත ඕක තමයි..:yes: