යාලුවා "ප්‍රේමය හැම තැනම ඇතී හදුනා ගත් කිසි කෙනෙක් නැතී"..යාලූවා හැම මිනිසෙකුටම ලින්ගික හැගිම් තියෙනව,එහෙම තියෙන්න ඔනෙ,නැත්තම් මේ ලෝකෙ පැවැත්මක් නැ.....නමුත් ආදරය කියන්නෙ පූජනීය,පිවිතුරු,දෙයක්,එකෙ අර විදියෙ හැගිම් තියෙන්න පුලුවන්,හැබැයි වැඩිය නෙමෙයි......දැනට රටේ බහුතරයක් ම කරන්නෙ අදරයක් නොවෙයි,අදරය කියල නම් කරගත්තු ලින්ගික ආශාවන් සපුරාගන්න දෙයක්,,එකයි අපිට සැකයක් අවිත් යතියෙන්නෙ අදරයක් තියෙනවද නැද්ද කියල....අවන්ක පිවිතුරු අදරයන් තියෙනව සහෝ....ආදරය යනු හිතල ඇතිවන දෙයක් නොවන බවත්,නොසිතා ඇතිවන දෙයක් පවත් සොයාගෙන ඇත........කොටින්ම කිවුවොත් මෙ ලෝකේ අදරය නැමති දෙයක් ඇත....නමුත් සෙවිමට අපහසුය,ඉතා දුර්ලබය...................![]()
ප්‍රේමය නම් රාගයෙන් තොර සද එළිය සේ අචින්තයි. පාරිශුද්ධයි. සුරම්යයි... කියල නන්දා මාලනී කියල තියෙනවා.. රාගය කියන්නෙ සෙක්ස් වලට වඩා වැඩි යමක්.. ලව් කරද්දි සෙක්ස් තිබ්බම ඒක තවත් ලව් එක නැගල යන්න උදව් වෙනවා.. දෙකම බැලන්ස් කරන් කරන් යන්න ඕනි. හැබැයි ලව් කරන කෙනාට විතරක් සීමා කරල..


