ආදරය ගැන ප්‍රශ්නයක්

ඉවසගෙන හිටහන්...යාලුවෝ වගේ ගොඩක් ෆිට් එකේ හිටපුවම කෙල්ලෙක්ට එක පාරටම හා කියන්න බ මචන්..උබ ඒකිට කාලය දීපන්..එතකන් ඉවසගෙන හිටපන්..අයෙ ඒ ගැන කතාවට යන්න එපා..වදයක් වෙන්න එපා කෙල්ලට..යාලුවෙක් වගේ හිටිය විදියටම හිටපන්....පස්සේ දවසක එයාම අහයි උබෙන් තවම ආදරෙයිද කියල..එදාට කියපන් උබ ඉවසගෙන හිටපු හැටි....gud luck machan...හැබැයි කොල්ලෝ කෙල්ල ගැන දන්නේ අපි නෙවෙයි උබ..වෙන කොල්ලෙක් ඉන්නවද කියලත් පොඩ්ඩක් බලපන්...වෙන කොල්ලෙක් නැත්නම් ඕකි කැමති වෙනවා...:yes::yes::yes::yes:
Thankz bro.
 
කෑප්ටන් Jack Sparrow;12203677 said:
බොහොම ස්තුතියි යාලුවා.... :)
මම කොහොමත් බල කරන්නේ නම් නෑ.... දැන් වෙන දෙයක් බලාගෙන ඉන්නවා.... එයාගේ මුණ බලන්නත් මට දැන් ලැජ්ජයි :(:(
මචන් ඇයි මූණ බලන්න ලජ්ජා වෙන්නේ? එහෙම දෙයක් නෑ. වෙනද වගේම කතා කරපන්. ඔය කතාව ඇදුනොත් කියපන්: මම මෙහෙම දෙයක් අහලත් ඔය තරහ වුනේ නැති එක ලොකු දෙයක්: කියල. සමහර විට ඒ වෙලාවේම හා කියයි.
 
aniwa kamathi ban...........kello eka paratama kamathi kiyanne nane

බොහෝම ස්තුතියි යාලුවනේ
 
coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඒ කෙල්ල ඒ විදියට කියන්න ඇත්තේ ඒ කෙල්ලගේ හිතේ මේ මොහොතේදි ආදරයක් ගැන හිතන්න විදියක් නැති හින්දා වෙන්න ඇති...
    කොහොම වුනත්.. උඹ හදිසි වුනා ද කියලාත් මට සැකයක් එනවා.. ඒ කෙල්ල උඹේ හොදම යාලුවෙක් විදියට ඉන්නවා නම් හැම දෙයක් ම හංගන්නේ නැතිව කියන චරිතයක් ද ? එහෙම නම් ඉතින් තව දුරටත් මේ ගැන හිතන්නේ නැතිව දිගටම ආදරය කරන්න.. හැබැයි.
    ආයෙත් වැරදිලාවත් ඒ ආදරය ආයෙත් අහන්න යන්න එපා එතකොට ඒ කෙල්ලට ඒ දේ ගැන පිළිකුලක් ඇති වෙයි...
    කොහොම වුනත් වෙනදා තියා ගත්ත යාළුකම තව දුරටත් ඉදිරියට ගෙනියන්න.
    ඕනෑවට වඩා ආදරයක් පෙන්නන්න යන්නත් එපා.. එතකොට ඒ කෙල්ල ගණන් උස්සන්න බැරි කමත් නෑ..
    උඹ කොහොම හරි ඒ කෙල්ලගේ හිතේ ඉන්නේ කොයි වගේ කොල්ලෙක් ද කියලාත් පොඩ්ඩක් හොයලා බලන්න..
    මගෙන් සුභ පැතුම්..
     
    thankz macn.....
     
    thilan007

    Active member
  • Mar 20, 2008
    451
    138
    43
    ayye mamath mama hithin aadaraya karapu girlgen kamathida kiyala ehuwa.eya mage honda yaaluwek.mama eyawa iskole yana kaale indala danne.eya nam kamathi na qwa.eth mama eyawa balanna giya dawas tikema eya mage dihama balagena innawa.mata eyawa therum ganna amarui.mekata mokadda hethuwa ?????????
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ayye mamath mama hithin aadaraya karapu girlgen kamathida kiyala ehuwa.eya mage honda yaaluwek.mama eyawa iskole yana kaale indala danne.eya nam kamathi na qwa.eth mama eyawa balanna giya dawas tikema eya mage dihama balagena innawa.mata eyawa therum ganna amarui.mekata mokadda hethuwa ?????????
    හා කියන්න අමාරු හේතුවක් තියනවද දන්නෑ
    පොඩ්ඩක් කතාබහ කරලා බැලුවේ නැද්ද?