ආදරය ගැන ප්‍රශ්නයක්

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    mama 1 dawasak poddak kaththa karanna one kiyala eyata qwa.habai eya ba kiyanawa :( :(
    මොකක්හරි බෑ කියන්න වෙන අවුලක් තියෙනවා කොල්ලෝ
    පොඩ්ඩක් හොයලා බලන්න වටෙන්
    එයා එක්ක කතා කරලා බලන්න පුලුවන්නම් තමා ගොඩාක්ම වටින්නේ
    නැද්ද ෆෝන් එකක් එහෙම එයා ගාව??
    සමහර කෙල්ලෝ ඉන්නවා ආදරේ වැඩි කමටත් බෑ කියන අය
    ඒ තමුන් නිසා කොල්ලගේ ජීවිතේ විනාස වෙයි කියලා හිතලා
    ඔයා ටික ටික එයාට කිට්ටු වෙන්න බලන්න
    කතා බහ කරන්න
    යාලුවෙක් වෙන්න
    උදවු කරන්න
    බලන්න යන්න
    මං මේ කියන්නේ කරදර කරන්න කියලා නෙමෙයි
    එයාට පෙන්නන්න එයා ගැන ගොඩක් හිතනවා කියලා
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    ආදරය ඉල්ල ඉල්ල වැඳ වැටෙන්නේ නැතුව ඕන දෙයක් කරපන් මචං. :)
     
    thilan007

    Active member
  • Mar 20, 2008
    451
    138
    43
    මොකක්හරි බෑ කියන්න වෙන අවුලක් තියෙනවා කොල්ලෝ
    පොඩ්ඩක් හොයලා බලන්න වටෙන්
    එයා එක්ක කතා කරලා බලන්න පුලුවන්නම් තමා ගොඩාක්ම වටින්නේ
    නැද්ද ෆෝන් එකක් එහෙම එයා ගාව??
    සමහර කෙල්ලෝ ඉන්නවා ආදරේ වැඩි කමටත් බෑ කියන අය
    ඒ තමුන් නිසා කොල්ලගේ ජීවිතේ විනාස වෙයි කියලා හිතලා
    ඔයා ටික ටික එයාට කිට්ටු වෙන්න බලන්න
    කතා බහ කරන්න
    යාලුවෙක් වෙන්න
    උදවු කරන්න
    බලන්න යන්න
    මං මේ කියන්නේ කරදර කරන්න කියලා නෙමෙයි
    එයාට පෙන්නන්න එයා ගැන ගොඩක් හිතනවා කියලා
    thanks ayye
     
    Last edited:

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,177
    24,818
    113
    tracing Geo-location.. ... ...
    පුසා කිව එක තමයි කරන්න වෙන්නේ...ටිකක් හොයල බලන්න වෙනවා වටෙන්..සමහරවිට කෙල්ලට ගෙදරින් ප්‍රශ්න එයි කියල බය ඇති..හැමදේම දැනගන්න උබට කෙල්ලට තව ලං වෙන්න වෙනවා කොල්ලෝ...ඉස්සරට වඩා හොද යාලුවෙක් වෙන්න බලහන් කෙල්ලට..එතකොට හැමදේම කියයි උබට...
     
    thilan007

    Active member
  • Mar 20, 2008
    451
    138
    43
    පුසා කිව එක තමයි කරන්න වෙන්නේ...ටිකක් හොයල බලන්න වෙනවා වටෙන්..සමහරවිට කෙල්ලට ගෙදරින් ප්‍රශ්න එයි කියල බය ඇති..හැමදේම දැනගන්න උබට කෙල්ලට තව ලං වෙන්න වෙනවා කොල්ලෝ...ඉස්සරට වඩා හොද යාලුවෙක් වෙන්න බලහන් කෙල්ලට..එතකොට හැමදේම කියයි උබට...

    thanks ayye
     
    thilan007

    Active member
  • Mar 20, 2008
    451
    138
    43
    කෑප්ටන් Jack Sparrow;12206505 said:
    malli NEW TREAD 1k open karala dammoth oyata meetath wadiya hoda comments danaganna puluwan wei.... oyatath all da best....!!

    thanks.........oyatath all the best