ආදරය (මගේ මතයට අනුව)

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එකනේහ් :P
    කොහොමද අගාධය පතුලේ ජීවිතේ එහෙම :P

    ලජ්ජා වෙන්නේ නැතුව කියපන් යාලුවෝ උනාම අපිත් දබගන්න එපයි
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මොකද්ද මචං මුට උදලු සංගමේ කියන්නේ

    ඇයි බං මූ උදැලු බිස්නස් කරනවනේ බං. කිරියේ බලහන් කොහෙන් ගියත් මූ පැනලා උදැල්ල දානවා. දැනුත් දැම්මා. දතා තමයි මුගේ ව්‍යයාපාරේ ගැන හොඳටම දන්නේ.

    එළකිරි සය සාමාජික ක්‍රිකට් තරගාවලියේ පන්දුවෙන් පන්දුව විස්තර ප්‍රචාරය සදහා සාදර සම අනුග්‍රහය.

    හැන්කොකා ඇසෝසියේට්ස් - ජපානයෙන් යකඩ බරට වාහන ආනයනය කරන්නෝ....

    ඔබේ මිණි කැටයට ඉහලම මිළක් - අශ්මි ජෙම්ස් රත්නපුර

    සියළු ම සිනමාහල් වල බොක්ස් ආසන වෙන්කරවා ගැනීම සදහා - සන්බෝයි එන්ටප්‍රයිසස් -ගම්පහ

    පත්තර වලින් කරන සියළුම මඩ ගැසීම් සදහා - මලිතරොක්ස් සමාගම

    සීදූවේ රිදිලා බාම් -
    ඔබේ නොනවතින වේදනාවට තිත - රිදිලා බාම්

    ස්කර්වි එන්ටප්‍රයිසස් - සියළුම වර්ග වල මන්නා සහ පිහි ලංකාවට ගෙන්වා බෙදා අරින්නෝ

    විකීලීක්ස් සමාගම, තැන්නෙකුඹුර, මහනුවර
    වල් උෟරු දඩයමට අවශ්‍ය සියළු ම බෙහෙත් කොටන තුවක්කු සාධාරන මිළට

    ප්‍රනීත ඔටු කිරි නිෂ්පාදන ලංකාවට ගෙන්වා බෙදා අරින්නෝ - ගයාන් කුවේට් එන්ටප්‍රයිසස්

    අතිවිශිෂ්ඨ කසල තේ සදහා දිවයිනේ ප්‍රමුඛයෝ - කෝච්චි පෙරේරා සහ සමාගම -වැල්ලම්පිටිය

    ඔබේ සියළුම උදළු දැමීමේ කාර්යයන් සදහා- ඉසුරු-එකා බලකාය (නිල්බලකාය අනුබද්ධිත - මේ කෑල්ල අවසාන ඇඩ් මවුන්ට් එකෙන් අයින් කලා:lol:)

    මිණිපුර එන්ටර්ප්‍රයිසස් - සියළු ම වර්ගයේ යකඩ පලංචි සහ ටෙන් වීල් පහසු මිලට

    හරිදු ගම්ලත් සහ සමාගම - සියළුම වර්ගයේ අබලි ද්‍රව්‍ය සහ වැල එකතු කරන්නෝ

    නිවසේ දී නිපදවූ වයින් සහ අනීතික මද්‍යසාර සාධාරණ මිලට - සංකපාල වයින් හවුස්-කඩවත

    යක්කු ගස් නගින වේලාවට ඕස්ට්‍රේලියාවට හොරෙන් පැනීම සදහා පුරෝගාමියෝ - යක්ෂයා එන්ටප්‍රයිසස්-මෙල්බර්න්

    චනකමංජුල එන්ටප්‍රයිසස් - බේබි ක්‍රීම් ලංකාවට මහා පරිමාණයෙන් ගෙන්වා බෙදා අරින්නෝ

    සියළුමහ් වර්ගයේහ් ඉක්කාහ් සුව කර ගැනීම සදහා - වෛද්‍යාචාර්ය චරිත්84

    කොහුබත් අපනයනයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛයෝ - සංජි එන්ටප්‍රයිසස් කොස්වත්ත.

    ඕනෑම ෆේක් අපතයෙක් බෑන් කිරීම සදහා විමසන්න - GTRZ තග් syndicate එළකිරිය.

    හොද ම වර්ගයේ ත්‍රෛයිලෝක විජය පත්‍ර සදහා ප්‍රමුඛයෝ - ට්විස්ටඩ් සහ සමාගම-මුල්ලේරියාව

    සියළුම වර්ගයේ කුප්ප වැඩ සදහා පුරෝගාමීන් - chamithacp syndicate, මාතලේ
    සහාය ලබා දුන් ඔබ සැමට මාගේ හද පිරි ස්තූතිය.............!!!!!!!
    http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=18148944
     

    kanishka981

    Junior member
  • Jan 15, 2013
    54
    0
    6
    36
    අනික කෙල්ලෙක් සෙට් උනාම උඹලා KFC, Mc එහෙම එක්කන් යනවනේ. ඒවාට කෙල්ලෝ කැමති. නිකමට හිතන්න සල්ලි නැති පොරක් ඔය දේවල් බලාපොරොත්තු වෙන කෙල්ලෙක් සෙට් කරගෙන ඒ කොල්ලට ඒ වගේ තැන් වලට තමන්ගේ කෙල්ලව එක්කන් යන්න බැරි උනාම ටික දවසකින් වෙනස් වෙනවා.

    Thatz true bro.............:(:(:(:(:(:(
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඇයි බං මූ උදැලු බිස්නස් කරනවනේ බං. කිරියේ බලහන් කොහෙන් ගියත් මූ පැනලා උදැල්ල දානවා. දැනුත් දැම්මා. දතා තමයි මුගේ ව්‍යයාපාරේ ගැන හොඳටම දන්නේ.

    :yes::yes: එල එල දැනගෙන ඉන්න එක හොදයෝ අශය කරනකොට
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    මම මේ ගැන කලින් වතාවක ත්‍රේඩ් එකක පොස්ට් එකක් දැම්මා .ඒක හොයාගත්ත හැටිය දාන්නම් .අර එකෙක් අහලා තිබ්බේ ආදරයද සල්ලිද වැදගත් කියලා .අන්න ඒකේදි කියපු දෙයක් .
     

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,334
    623
    113
    N/A
    kathawa aththa , habai okata apith mansi wenna onee, hamadaama salli nana kiya kiya inne nathuwa issarata yanna onee
     

    Mr.Robet

    Member
    May 8, 2012
    340
    20
    0
    වහල උඩ
    වැදගත්. මගේ කෙල්ල අද වෙනකන් මගෙන් නූල් පොටක දෙයක් ඉල්ලලා නෑ බං. මට ගොඩක් සල්ලි නැති එකෙක් කියලත් කෙල්ල දන්නවා. ඒ වගේම සම්බන්දෙට දැනට අවුරුදු 3 ක්.


    mamath e wage kelek bn hoyanne....tama nan hambune naha.:(........waradi ekakata love karala paripuwak kawa:angry:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    apo mamath depaarak boot kaapu ekek ban waradi minissu ekka yaalu welaa.

    :lol::lol::lol: අපෝ උබ මිනිස්සු එක්ක යාලුවෙලාද බුට් කෑවේ, යකෝ කෙල්ලක් එක්ක යාලුවෙන්න් එපයි. අඩුමගානේ ගැනියෙක් එක්ක හරි :lol::lol: මිනිහෙක්ගෙන් බුට් කාල අඩන කොල්ලෙක් දැක්කමයි. උබලගේ ගමේ මිනිකෙහ්ද :lol::lol: අනේ කාලේ වනේ වාසේ කිවුවලු
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol::lol::lol: අපෝ උබ මිනිස්සු එක්ක යාලුවෙලාද බුට් කෑවේ, යකෝ කෙල්ලක් එක්ක යාලුවෙන්න් එපයි. අඩුමගානේ ගැනියෙක් එක්ක හරි :lol::lol: මිනිහෙක්ගෙන් බුට් කාල අඩන කොල්ලෙක් දැක්කමයි. උබලගේ ගමේ මිනිකෙහ්ද :lol::lol: අනේ කාලේ වනේ වාසේ කිවුවලු

    මිනිස්සු = මනුෂ්‍යයෝ = පිරිමි + ගැහැණු.

    සහෝ ගෙදට්ට වෙලා ණයක් පිරිමහන්න වගේ ගිල ගිල ඉන්න වෙලාවේ නරකද දත් කිඹුලා ගාවට සිංහල ක්ලාස් ගියා නම්. :D:D:lol::P