Sira kello kemati na e wage untaඉදකින් කාලකන්නිය. ......මේවගේ මෝඩ හරක් කතා කියවනකොට මට නම් පට්ට කේන්තියි. කොල්ලෝ 99% කට තමන් කැමති කෙල්ලට ආදරේ ප්‍රකාශ කරන්න බැරි හේතුව ඒකිත් එක්ක පලවෙනි පාර කතා කරන්න තියෙන චකිතය, බය, ලැජ්ජාව.
මූ අවුරුද්දක් අඳුනගෙන කතාබහ කරලත් ඒකිගෙන් අහල නැහැ කියන්නේ උඹේ පෞරෂය බින්දුවයි. ගොන් හරකෙක්. කලාවක් නොදන්නා හැඟීම් දැනීම් නැති ගොබ්බ චරිතයක්. තොපි තනිකඩවම හිටු.

අනේ මල්ලියේ.. උබට තව කාලෙ තියෙනවා.. හොදට exams ටික කරගනින්...
