Questions ආදරය සහ Depression

Anemanda1

Well-known member
  • Aug 30, 2016
    3,946
    2,995
    113
    උබට තියෙන්නේ AL වලට පාඩම් කරන්න වෙන එකට love එකේ depression එක පිටින් දාල හිත හදාගෙන පාඩම් නොකර ඉන්න තියන කම්මැලි කම. රටේ නැති හේතු හොයනවා ඉතින් ඔය වගේ වෙලේට තමන්ගේ කම්මැලි කම , දෙයක් ගොඩ දාගන්න තියන ඕන නැතිකම වහන්න. යන මගුලකට යන්න කියලා මේ වෙලේ පාඩම් කරපං. AL වලින් පස්සේ depress වෙයන්.
    හරියටම හරි මචං. කෙල්ල දාල ගියා කියල කන එක, රෙන එක නතර කරලා නැහැනේ, ඉතින් පාඩම් කරන එක නතර කරනවා කියන්නේ කම්මැලිකම. නැත්නම් exam එකට තියෙන බය.
    @kavi_20
    නිදහසට කාරණාව : කෙල්ල දාල ගිය නිසා exam ගොඩ දාගන්න බැරි වුණා.
    උබට ඔය කෙල්ලව හරි නැත්නම් ඔයිට වඩා හොද කෙල්ලෙක් හරි සෙට් කරගන්න ඕනනම් හොදට exam කරලා ගොඩ දාපන්. බලපන් උබ exam ගොඩ දාල result කිව්වට පස්සේ අනිවා ඔය කෙල්ල අයෙත් උබට සෙට් වෙන්න එනවා.
     
    • Like
    Reactions: kavi_20

    kavi_20

    Member
    Jul 15, 2021
    21
    11
    3
    විභාගයක් ලං වෙද්දී අපි ඒකට ලෑස්ති නැත්නම්, ඒකට අපි පාඩම් කරන්න නැති වෙන්න හේතු හදාගන්නවා බන් ලගම ගන්න තියන එක අරන්.
    දැන් උබට පාඩම් කරන්න නැති වෙන්න හේතුවක් තියනවා . විභාගේ කරගත්තේ නැත්නම් එකටත් හේතුවක් තියනව.
    විභාගේ කාලේ දාල ගිය එකක් මොන මගුලටද කියලා හිතල පාඩම් කරපං. හරි එකෙක් නම් අඩුම ගානේ විභාගේ ඉවර වෙනකන් වත් බොරුවට හරි ඉන්නව ටිකක් හරි හිතන කෙල්ලෙක් නම් . කතා කරල අහනව පාඩම් කරනවද වත් කියලා . එහෙම නැති මගුලක් ගැන උබ හිත හිත උබේ කාලේ කාගනින්. උබට තමයි . අපිට නෙවෙයි..
    ඔව් ඒකෙත් ඇත්තක් තියෙනවා..

    ඒත් මට පාඩමට අවදානය දෙන්න බෑ

    හරියටම හරි මචං. කෙල්ල දාල ගියා කියල කන එක, රෙන එක නතර කරලා නැහැනේ, ඉතින් පාඩම් කරන එක නතර කරනවා කියන්නේ කම්මැලිකම. නැත්නම් exam එකට තියෙන බය.
    @kavi_20
    නිදහසට කාරණාව : කෙල්ල දාල ගිය නිසා exam ගොඩ දාගන්න බැරි වුණා.
    උබට ඔය කෙල්ලව හරි නැත්නම් ඔයිට වඩා හොද කෙල්ලෙක් හරි සෙට් කරගන්න ඕනනම් හොදට exam කරලා ගොඩ දාපන්. බලපන් උබ exam ගොඩ දාල result කිව්වට පස්සේ අනිවා ඔය කෙල්ල අයෙත් උබට සෙට් වෙන්න එනවා.
    ආයේ එන්නේ නෑ එයා 😔
    ------ Post added on Aug 1, 2021 at 2:06 AM