හරියටම හරි මචං. කෙල්ල දාල ගියා කියල කන එක, රෙන එක නතර කරලා නැහැනේ, ඉතින් පාඩම් කරන එක නතර කරනවා කියන්නේ කම්මැලිකම. නැත්නම් exam එකට තියෙන බය.උබට තියෙන්නේ AL වලට පාඩම් කරන්න වෙන එකට love එකේ depression එක පිටින් දාල හිත හදාගෙන පාඩම් නොකර ඉන්න තියන කම්මැලි කම. රටේ නැති හේතු හොයනවා ඉතින් ඔය වගේ වෙලේට තමන්ගේ කම්මැලි කම , දෙයක් ගොඩ දාගන්න තියන ඕන නැතිකම වහන්න. යන මගුලකට යන්න කියලා මේ වෙලේ පාඩම් කරපං. AL වලින් පස්සේ depress වෙයන්.
@kavi_20
නිදහසට කාරණාව : කෙල්ල දාල ගිය නිසා exam ගොඩ දාගන්න බැරි වුණා.
උබට ඔය කෙල්ලව හරි නැත්නම් ඔයිට වඩා හොද කෙල්ලෙක් හරි සෙට් කරගන්න ඕනනම් හොදට exam කරලා ගොඩ දාපන්. බලපන් උබ exam ගොඩ දාල result කිව්වට පස්සේ අනිවා ඔය කෙල්ල අයෙත් උබට සෙට් වෙන්න එනවා.