ආදරය සුන්දරද?

kalharabest

Well-known member
  • Sep 21, 2008
    1,193
    553
    113
    Colombo
    ආදරේ මට අයිති දෙයක් නෙමෙයි.... අනිත් අයට අයිති දෙයක්... මම ආදරේ කරන්න දන්නේ නෑ :( :(
     
    Era.123

    Well-known member
  • Jul 28, 2010
    1,873
    567
    113
    on Earth
    ආදරේ කියන්නේ අමුතුම දෙයක්.....ලග තියෙනකොට දෑනෙන සතුට ජිවිතේදි ලෑබෙන අනිත් කිසිම දෙයකින් ලබා ගන්න බෑ....තමන් ආදරේ කරන කෙනා එවිදියටම තමන්ටත් ආදරේ කරනවනම් එ ඈති වෙන හෑගිම හරිම සුන්දරයි....

    එවගේමයි තමන්ගේ සහකරු/සහකාරිය ගෙන් තමන්ට ලෑබෙන අවධානය, ආදරය අඩුවෙන කොට ඈතිවෙන දුක ගොඩක් දෙනෙක්ගේ ජිවිත නාස්ති වෙන්න හේතුවක් කරගන්නවා......ආදරේ කරන්න කලින් ඔහු / ඈයව හොදින් තෙරුම් ගන්නවනම් හෑමදාටම ජිවිතෙ ගොඩක් සතුටින් ගෙවන්න පුලුවන්.....
    .
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    සම්පූර්ණ ඇත්ත කියල තියෙන්නේ.........
    මේක සිද්ධවුන දේවල් වලටවත්......
    එක එක්කෙනාටවත් ආදේශකරන්න යන්න එපා.......
    කියල තියන යාතාර්ථය දකින්න..........
    100% ප්‍රායෝගික දෙයක් ගැන කියලතියෙන්නේ............
     
    • Like
    Reactions: dilrasan

    chamira.ala

    Active member
  • Mar 17, 2010
    718
    30
    28
    Kandy

    දුක තුනී වෙන්නත් එක්ක අත්දැකීම බෙදාගන්න අපිත් එක්ක....අපි හැමෝම ගාව දුක්බර මතක සටහන් තියෙනවනේ....සමහරවිට අපි සමහර ප්‍රශ්න වලදි වරද පටවගන්නව බලෙන්...පස්සේ දුක් විඳිනවා...හිතින්....එත් වරද වෙන කෙනෙක් අතේ වෙන්න පුලුවන්...තනියෙම මූන දෙන්න ගියාම තමයි ඔය වගෙ දේවල් වලට මූන පාන්න වෙන්නේ...

    මගේ 1st Love 1. කොහොමත් අත්දැකීම් adui නේ ! ඉතින් මම ඉක්මන් උනා වැඩි . මම අහන්ඩ ඉක්මන් උනා වැඩි. මම බොක්කෙන්ම ආදරේ කලත් එයට එහෙම දෙයක් දැනෙන නැතුව ඇති. එය කවදාවත් ආයේ මගේ දිහා බැලුවේ නෑ.මම හිතේ දුකට එක කෙල්ලෙක්වත් දිහා මස 6ක් බලන්නේ නැතුව හිටිය. මගේ යාලුවෝ ටික හිත හදාගන්ඩ උදව් උනා. මම අයෙත් ඉස්සර විදිහට හිතන්ඩ ගත්ත. මට නොදැනීම එක්කෙනෙක් ට හිත ඇදිල ගියා. එත් මේ පර මම පරක්කු වැඩි. එය වෙන කෙනෙක්ගේ වෙලා ඉවරි. ඉක්මන් උනත් වැරදි පරක්කු උනත් වැරදි! ආදරේ කලත් වැරදි නොකලත් වැරදි! :(:(:(:(:(:(:(
     
    RazerDAM

    Member
    Dec 7, 2010
    184
    7
    0
    35
    Kalutara
    ආදරය මටනම් කවදාවත් සුන්දර වෙලා න. මට ආදරය ඕනේ උන හැමවෙලාවෙම ලැබුනේ වේදනාව විතර i :(:(:(:(:(:(:(:(:(

    matath oya problem ekama thamai wasanawa peni peni awasanawa lanwenawa.
     
    RazerDAM

    Member
    Dec 7, 2010
    184
    7
    0
    35
    Kalutara
    මගේ 1st Love 1. කොහොමත් අත්දැකීම් adui නේ ! ඉතින් මම ඉක්මන් උනා වැඩි . මම අහන්ඩ ඉක්මන් උනා වැඩි. මම බොක්කෙන්ම ආදරේ කලත් එයට එහෙම දෙයක් දැනෙන නැතුව ඇති. එය කවදාවත් ආයේ මගේ දිහා බැලුවේ නෑ.මම හිතේ දුකට එක කෙල්ලෙක්වත් දිහා මස 6ක් බලන්නේ නැතුව හිටිය. මගේ යාලුවෝ ටික හිත හදාගන්ඩ උදව් උනා. මම අයෙත් ඉස්සර විදිහට හිතන්ඩ ගත්ත. මට නොදැනීම එක්කෙනෙක් ට හිත ඇදිල ගියා. එත් මේ පර මම පරක්කු වැඩි. එය වෙන කෙනෙක්ගේ වෙලා ඉවරි. ඉක්මන් උනත් වැරදි පරක්කු උනත් වැරදි! ආදරේ කලත් වැරදි නොකලත් වැරදි! :(:(:(:(:(:(:(

    mata nam love ekak thibilama ne hithe podi adahasak thiyenawa try karala balanna ona
     
    • Like
    Reactions: dilrasan

    chamira.ala

    Active member
  • Mar 17, 2010
    718
    30
    28
    Kandy
    bambara-pahasa-labana-malak-do-rookantha.jpg
     
    rehrumesh

    Member
    Jun 17, 2008
    594
    56
    0
    Lipiya nam godak harawath machan... samaharu nohithana paththak.... Sthuthi

    Mama adaryen mulin duk windala warthamanayedi sathutu wena kenek...

    Duk wenda wuna kiyana salenda epa machanla... kawadahari oyalata sathutu wenda puluwan,,, Me loke asadarana ne... apita hari yana kena kawada hari hambenawa.so duk windapu aya kawadawath hithanda epa adaraya kiyanne sadathanika duka kiyala....

    Habai e wagema thama adaraya wenuwen api kapakireem karanda one.. hmawelema balaporoththu wenda epa api kiyana hamadema girl karanda one kiyala. eyatath ahunkan denda..ethakota thama bandeema wadi wenne.. kaalayak mage athinuth waradi una.. eth ewa hadagena ada mama sathutin innawa.habai waradi nowenawama neme.eth api awankawa adaraya karanawanam kawadawath apita waradinna.

    aththatama me loke waradinawa kiyala deyak ne.thiyenne deyak nokala yuthu akarayak api hoyaganna eka witharai...

    Oyala hamotama jaya wewa...
     
    Jun 16, 2008
    2,438
    17
    0
    im In Elakiri.com

    nice machan.maxxa maxxxa
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,796
    1
    4,871
    113
    40
    හත් ඉලව්වෙ!
    මගේ 1st Love 1. කොහොමත් අත්දැකීම් adui නේ ! ඉතින් මම ඉක්මන් උනා වැඩි . මම අහන්ඩ ඉක්මන් උනා වැඩි. මම බොක්කෙන්ම ආදරේ කලත් එයට එහෙම දෙයක් දැනෙන නැතුව ඇති. එය කවදාවත් ආයේ මගේ දිහා බැලුවේ නෑ.මම හිතේ දුකට එක කෙල්ලෙක්වත් දිහා මස 6ක් බලන්නේ නැතුව හිටිය. මගේ යාලුවෝ ටික හිත හදාගන්ඩ උදව් උනා. මම අයෙත් ඉස්සර විදිහට හිතන්ඩ ගත්ත. මට නොදැනීම එක්කෙනෙක් ට හිත ඇදිල ගියා. එත් මේ පර මම පරක්කු වැඩි. එය වෙන කෙනෙක්ගේ වෙලා ඉවරි. ඉක්මන් උනත් වැරදි පරක්කු උනත් වැරදි! ආදරේ කලත් වැරදි නොකලත් වැරදි! :(:(:(:(:(:(:(

    ඔව්...ඔයවගේ අත්දැකීම් ලැබුනම එපා වෙනවා...ඒත් අපි කට්ටියක් එකතුවෙලා මේවා ගැන කතා කලාම තේරෙනව ඒ මේ ලෝකෙ හැටි කියලා...ඒ වගේම සතුටකුත් දැනෙනව එකම අත්දැකීම ලබපු අය ඉන්නව කියල දැනෙනකොට...එතකොට හිතේ තියාගෙන දුක් විඳපු අදහස් හිමීට අයින් වෙලා යනව...:)
     
    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    Mona sundarada halo.....dannam mama hithanne PR aragena ammalawa gennagena thaniyema inna thamai.....owa lalama freedom na. Ape talents, time hamadema naasti wenawa. so no love 4 me!