~ :: ආදරය සුන්දර වරදකි :: ~

සරළ අදහස-, නිර්මාණය ඉතා විශිෂඨයි! එහෙත් ..........මේ වචන භාවිතය කවි සිතිවිලි ඉක්මවා ගිය දරුනුගතියක් තියනවා.ඒක පිළිගන්නවද?මේ විදිහට අදහස් කවියකින් හෝ එළිදැක්වීම සීමාව ඉක්මවා යාමක්.
අපේ මිතුරා ගැන-ඔහුගේ හෝ මනුස්සකම ගැන කිසිම ගැටළුවක් නෑ:)
 
shenat

Well-known member
  • May 13, 2007
    58,439
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    looks like a honest genuine display of feelings that resulted from some relationship crisis ..you have to give it a good flow with some sort of a rythm thats the only flaw i see but this happens to everyone with the first poem so just keep writing you'll get better..

    :yes::yes:

    namuth, mata hithenne menna mekai wela thiyenne...

    මම තේරුම්ගත්තා,නිසැදැසැක් ඉක්මවා ගිය වේදනාව.

    ee nisa kawiyak liyanawata wada hageemai ismathu wela thiyenne... :(:(
     
    chriela

    Member
    Nov 22, 2007
    7,380
    175
    0
    Koheda danne na.........
    සරළ අදහස-, නිර්මාණය ඉතා විශිෂඨයි! එහෙත් ..........මේ වචන භාවිතය කවි සිතිවිලි ඉක්මවා ගිය දරුනුගතියක් තියනවා.ඒක පිළිගන්නවද?මේ විදිහට අදහස් කවියකින් හෝ එළිදැක්වීම සීමාව ඉක්මවා යාමක්.
    අපේ මිතුරා ගැන-ඔහුගේ හෝ මනුස්සකම ගැන කිසිම ගැටළුවක් නෑ:)

    :shocked::shocked::shocked:අනේ ඔයාට කේන්ති ගියාද මන්දා......ඔයා කියන එක සම්පුර්න ඇත්ත......ඒ උනාට අර අන්තිම පද වලින් කිව්වා වගේ මෙයා බරපතල පලිගැනිමකට යයිද කියලා බයක් හිතෙනවා....:(:(:(
     
    :yes::yes:
    ee nisa kawiyak liyanawata wada hageemai ismathu wela thiyenne... :(:(
    වේදනාව අකුරු කරන එක ලේසි නෑ.(ඒ සඳහා ලොකු ඉවසීමක්-කාලයක් වුවමනායි)මම සුබ පතනවා.ඉදිරියේදී ඔබ ඉතා උසස් කවියෙක් වේවි,:)විරහ වේදනාව ඊට රුකුළක්.සතුටින් ඉන්න!පරදින්න එපා.පැනල දුවන්නෙපා.‍අපි ඉන්නේ කැරකෙන ලෝකෙක.
     
    Last edited:
    :shocked::shocked::shocked:අනේ ඔයාට කේන්ති ගියාද මන්දා......ඔයා කියන එක සම්පුර්න ඇත්ත......ඒ උනාට අර අන්තිම පද වලින් කිව්වා වගේ මෙයා බරපතල පලිගැනිමකට යයිද කියලා බයක් හිතෙනවා....:(:(:(
    කවදාවත් නෑ.මම කවදත් යමක් දෙතුන් පැත්තකින් බලල, හිතන කෙනෙක්.එනිසයි කිව්වෙ කවියකින්වත් එහෙම හිතන්න-කියන්න එපා කියලා:)
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    සරළ අදහස-, නිර්මාණය ඉතා විශිෂඨයි! එහෙත් ..........මේ වචන භාවිතය කවි සිතිවිලි ඉක්මවා ගිය දරුනුගතියක් තියනවා.ඒක පිළිගන්නවද?මේ විදිහට අදහස් කවියකින් හෝ එළිදැක්වීම සීමාව ඉක්මවා යාමක්.
    අපේ මිතුරා ගැන-ඔහුගේ හෝ මනුස්සකම ගැන කිසිම ගැටළුවක් නෑ:)

    :yes::yes:

    namuth, mata hithenne menna mekai wela thiyenne...

    වේදනාව අකුරු කරන එක ලේසි නෑ.(ඒ සඳහා ලොකු ඉවසීමක්-කාලයක් වුවමනායි)මම සුබ පතනවා.ඉදිරියේදී ඔබ ඉතා උසස් කවියෙක් වේවි,:)විරහ වේදනාව ඊට රැකුළක්.සතුටින් ඉන්න!පරදින්න එපා.පැනල දුවන්නෙපා.‍අපි ඉන්නේ කැරකෙන ලෝකෙක.

    when i said it sounded genuine i didn't mean as in he going around kiling the girl

    i don't if this is true but when somebodys suffering from a serious relationship breakup, as far as im concerned, it's really hard to move on ...so hating the entire world, yourself then the girl are often tried as to solutions to move on..

    i think this poem is about something like that ..i know it can't appeal in any good form in long terms but hate does heal. :P

    this poem has been a thought provoker...:)
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    :(oh.. 3yrs kiyanne podi kalayak newei :dull: i cn undrstand hw u feel macho.. tikak hitha wena athakata yana dewal karanna.. kaalayata ida denna.. thrs nthin else u cn do :dull:

    tikak amaaruyi thama macho.. wat 2do.. payak athulatha boot thread 2k dakka :shocked:
     
    chriela

    Member
    Nov 22, 2007
    7,380
    175
    0
    Koheda danne na.........
    කවදාවත් නෑ.මම කවදත් යමක් දෙතුන් පැත්තකින් බලල, හිතන කෙනෙක්.එනිසයි කිව්වෙ කවියකින්වත් එහෙම හිතන්න-කියන්න එපා කියලා:)

    එහෙනම් කමක් නැ.....නිර්මානය විශිශ්ටයි....ඒ ගැන කතා දෙකක් නැ.....මම නිර්මානයේ අගය බාල්දු කරන්න කවදාවත් හිතුවෙ නැ.....:):):)
     
    when i said it sounded genuine i didn't mean as in he going around kiling the girl

    i don't if this is true but when somebodys suffering from a serious relationship breakup, as far as im concerned, it's really hard to move on ...so hating the entire world, yourself then the girl are often tried as to solutions to move on..

    i think this poem is about something like that ..i know it can't appeal in any good form in long terms but hate does heal. :P

    this poem has been a thought provoker...:)
    තව දුරටත් මෙ කිරියා කලාපය ඉවසනු නොහැකි කල්හී
    හමුවී දුන්නෙමි එක්වරක් නැත දෙවරක් නැත
    තුන්වරක්ම කම්මුල ඉදිමෙන්නට

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    තව දුරටත් මෙ කිරියා කලාපය ඉවසනු නොහැකි කල්හී
    හමුවී දුන්නෙමි එක්වරක් නැත දෙවරක් නැත
    තුන්වරක්ම කම්මුල ඉදිමෙන්නට

    a few slaps on face = a few stabs in the chest :P that's a big no ..eventhough im against any kind of violence.
     
    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    22764_1106010349989_1818714983_214003_1107217_n.jpg
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,439
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    වේදනාව අකුරු කරන එක ලේසි නෑ.(ඒ සඳහා ලොකු ඉවසීමක්-කාලයක් වුවමනායි)මම සුබ පතනවා.ඉදිරියේදී ඔබ ඉතා උසස් කවියෙක් වේවි,:)විරහ වේදනාව ඊට රුකුළක්.සතුටින් ඉන්න!පරදින්න එපා.පැනල දුවන්නෙපා.‍අපි ඉන්නේ කැරකෙන ලෝකෙක.

    thanks sis.. :):)
    :rolleyes::rolleyes::) habai mama kiwwe Djram gana...mama gana nemei..;)

    wirahawa gana mata ochchara darunu hageem athiwela na..:no::(:(:dull: