monava nathath ube meka bokkennma liyala thiyanava....... so sad machan ... ohoma thama godak kellonge hati......
monava nathath ube meka bokkennma liyala thiyanava....... so sad machan ... ohoma thama godak kellonge hati......

සරළ අදහස-, නිර්මාණය ඉතා විශිෂඨයි! එහෙත් ..........මේ වචන භාවිතය කවි සිතිවිලි ඉක්මවා ගිය දරුනුගතියක් තියනවා.ඒක පිළිගන්නවද?මේ විදිහට අදහස් කවියකින් හෝ එළිදැක්වීම සීමාව ඉක්මවා යාමක්.

looks like a honest genuine display of feelings that resulted from some relationship crisis ..you have to give it a good flow with some sort of a rythm thats the only flaw i see but this happens to everyone with the first poem so just keep writing you'll get better..

මම තේරුම්ගත්තා,නිසැදැසැක් ඉක්මවා ගිය වේදනාව.

සරළ අදහස-, නිර්මාණය ඉතා විශිෂඨයි! එහෙත් ..........මේ වචන භාවිතය කවි සිතිවිලි ඉක්මවා ගිය දරුනුගතියක් තියනවා.ඒක පිළිගන්නවද?මේ විදිහට අදහස් කවියකින් හෝ එළිදැක්වීම සීමාව ඉක්මවා යාමක්.
අපේ මිතුරා ගැන-ඔහුගේ හෝ මනුස්සකම ගැන කිසිම ගැටළුවක් නෑ![]()

අනේ ඔයාට කේන්ති ගියාද මන්දා......ඔයා කියන එක සම්පුර්න ඇත්ත......ඒ උනාට අර අන්තිම පද වලින් කිව්වා වගේ මෙයා බරපතල පලිගැනිමකට යයිද කියලා බයක් හිතෙනවා....

වේදනාව අකුරු කරන එක ලේසි නෑ.(ඒ සඳහා ලොකු ඉවසීමක්-කාලයක් වුවමනායි)මම සුබ පතනවා.ඉදිරියේදී ඔබ ඉතා උසස් කවියෙක් වේවි,
ee nisa kawiyak liyanawata wada hageemai ismathu wela thiyenne...![]()
විරහ වේදනාව ඊට රුකුළක්.සතුටින් ඉන්න!පරදින්න එපා.පැනල දුවන්නෙපා.අපි ඉන්නේ කැරකෙන ලෝකෙක.කවදාවත් නෑ.මම කවදත් යමක් දෙතුන් පැත්තකින් බලල, හිතන කෙනෙක්.එනිසයි කිව්වෙ කවියකින්වත් එහෙම හිතන්න-කියන්න එපා කියලාඅනේ ඔයාට කේන්ති ගියාද මන්දා......ඔයා කියන එක සම්පුර්න ඇත්ත......ඒ උනාට අර අන්තිම පද වලින් කිව්වා වගේ මෙයා බරපතල පලිගැනිමකට යයිද කියලා බයක් හිතෙනවා....
![]()

සරළ අදහස-, නිර්මාණය ඉතා විශිෂඨයි! එහෙත් ..........මේ වචන භාවිතය කවි සිතිවිලි ඉක්මවා ගිය දරුනුගතියක් තියනවා.ඒක පිළිගන්නවද?මේ විදිහට අදහස් කවියකින් හෝ එළිදැක්වීම සීමාව ඉක්මවා යාමක්.
අපේ මිතුරා ගැන-ඔහුගේ හෝ මනුස්සකම ගැන කිසිම ගැටළුවක් නෑ![]()
namuth, mata hithenne menna mekai wela thiyenne...
වේදනාව අකුරු කරන එක ලේසි නෑ.(ඒ සඳහා ලොකු ඉවසීමක්-කාලයක් වුවමනායි)මම සුබ පතනවා.ඉදිරියේදී ඔබ ඉතා උසස් කවියෙක් වේවි,විරහ වේදනාව ඊට රැකුළක්.සතුටින් ඉන්න!පරදින්න එපා.පැනල දුවන්නෙපා.අපි ඉන්නේ කැරකෙන ලෝකෙක.

කවදාවත් නෑ.මම කවදත් යමක් දෙතුන් පැත්තකින් බලල, හිතන කෙනෙක්.එනිසයි කිව්වෙ කවියකින්වත් එහෙම හිතන්න-කියන්න එපා කියලා![]()

මමත්...!එහෙනම් කමක් නැ.....නිර්මානය විශිශ්ටයි....ඒ ගැන කතා දෙකක් නැ.....මම නිර්මානයේ අගය බාල්දු කරන්න කවදාවත් හිතුවෙ නැ.....![]()

තව දුරටත් මෙ කිරියා කලාපය ඉවසනු නොහැකි කල්හීwhen i said it sounded genuine i didn't mean as in he going around kiling the girl
i don't if this is true but when somebodys suffering from a serious relationship breakup, as far as im concerned, it's really hard to move on ...so hating the entire world, yourself then the girl are often tried as to solutions to move on..
i think this poem is about something like that ..i know it can't appeal in any good form in long terms but hate does heal.![]()
this poem has been a thought provoker...![]()
තව දුරටත් මෙ කිරියා කලාපය ඉවසනු නොහැකි කල්හී
හමුවී දුන්නෙමි එක්වරක් නැත දෙවරක් නැත
තුන්වරක්ම කම්මුල ඉදිමෙන්නට
that's a big no ..eventhough im against any kind of violence.මට එහෙම බොළඳ අවස්ථාවක් තාම ඇව්ල්ලා නෑදන්නවා.....ඔබ තුමිය එහෙම කලා කියලාවත් මම හිතුවෙ නැ....
![]()

මට එහෙම බොළඳ අවස්ථාවක් තාම ඇව්ල්ලා නෑ![]()

වේදනාව අකුරු කරන එක ලේසි නෑ.(ඒ සඳහා ලොකු ඉවසීමක්-කාලයක් වුවමනායි)මම සුබ පතනවා.ඉදිරියේදී ඔබ ඉතා උසස් කවියෙක් වේවි,විරහ වේදනාව ඊට රුකුළක්.සතුටින් ඉන්න!පරදින්න එපා.පැනල දුවන්නෙපා.අපි ඉන්නේ කැරකෙන ලෝකෙක.

habai mama kiwwe Djram gana...mama gana nemei..