එක එක Relationships වර්ග තියෙනවා.
Formal Relationship - ආදරය, ප්‍රේමය, ලිංගික සම්බන්ධතාව, කැපකිරිම,කායික සම්බන්ධතාව උපරිමයටම තියෙන Relationship
Platonic - ආදරය තියෙන Relationship ,නමුත් ,ලිංගික සම්බන්ධතාවක් පවත්වන්නෙ නෑ.
Romantic Friendship - ප්‍රේමාන්විත මිත්‍ර සම්බන්ධතාවක් පවතින Relationship (ගොඩක් පිරිසකට) ,නමුත් ලිංගික සම්බන්ධතාවක්, කැපකිරිමක් මේකේ නෑ.
Sexual Relationship - ආදරය නැතුව sex වලට පමණක් ආශ්‍රය කරනවා.
Romantic Love - ආදරය ,ප්‍රේමය (ප්‍රේමය සහා ආදරය කියන්නේ දෙකක්), කැපකිරිම පමණක් තියෙන Relationship (නමුත් sex කිරිමක් නෑ)
ආදරය කියන්නේ මොකක්ද කියලා කවුරුත් තාම හරියටම දන්නේ නෑ නමුත් ආදරය කියන්නේ ,ප්‍රේමයට වඩා අඩු දෙයක්. තමන් යාළුවට ආදරය කරනවා, දෙමව්පියන්ට ආදරය කරනවා, නමුත් ප්‍රේම කරන්නේ විශේෂ කෙනෙකුට විතරයි. ප්‍රේමය කියන්නේ ආදරයට වඩා දැඩි හැගීමක් තියෙන එකටයි.
උබලා පොඩි එවුන් නම් එහෙනම් හොදම දේ Platonic විදියට ආදරය කරන එකයි, කොහොමත් ගොඩක් කෙල්ලොන්ගේ ඉස්කෝල වල මේක තියෙනවා හොදම යාළුවත් එක්ක, ඒ වගේම අඹ යාළුවෝ එකේ සුනිල් සහා නිමල් අතර තිබ්බෙත් මේ වගේ සම්බන්ධතාවක්, එතකොට ගොඩක් එවුන් තමන්ගේ පවුලේ අයත් එක්කත් තියෙන්නෙත් මේ වගේ සම්බන්ධතාවක්, එතකොට වැඩි කැපකිරීමක් නැතුව කාලය නාස්ති කරගන්නේ නැතුව ,ඉස්කෝලේ වැඩ පාඩු කරගන්නේ නැතුව, sex කරන්නේ නැතුව ආදරය කරන්න පුලුවන්. නමුත් කැපකිරිමක් මේකේ සමහර වෙලාවට තියෙන්නේ පුලුවන්. දෙමව්පියන් ළමයින් වෙනුවෙන් කාලය ගොඩක් කැපකරනවා ,නමුත් එතන ප්‍රේමය වත්, ලිංගික හැගීමක් වත් නෑ එතකොට ඒකත් Platonic.
ඒ වගේම උබේ කෙල්ල /කොල්ලා 16 ට වඩා අඩු (O/L කරන වගේ) නම් එතකොට Romantic Love විදියට love කරන්න එතකොට ප්‍රේමය තියෙනව නමුත් sex කිරිල්ලක් නෑ එතකොට මේක නිති විරෝධි නෑ. ලංකාවේ හැටියට අවුරුදු 16 අඩු කෙනෙක් එක්ක sex කරන එක තහනම්. කැපකිරිමත් මේකේදි අවශ්‍යයි නමුත් පාඩම් වැඩ වලට බාධා වෙන්නේ නැතුව කරගෙන යන්න.
උබලට sex විතරක්ම ඕනේ නම් එහෙනම් මොකෙක්වත් හරි දාගෙන Sexual Relationship එකක් පවත්වාගන්න.
Romantic Friendship කියන්නේ යාළුවෙක් වශයෙන් ඉදගෙන ප්‍රේම කරන එකටයි. දෙන්නාගේ හැගීම් අතර දැඩි බැදීමක් තියෙනවා නමුත් ඒක මිත්රතත්වයක් විතරක් මෙතන කැපකිරිමක් , sex කිරිල්ලක් නෑ. මේක හොදයි උබලට sex ඕනේ නැත්නම් ,කිහිප දෙනෙක්ට ප්‍රේම කරන්න ඕනේ නම්, අවුරුදු 16 ට අඩු කෙනෙක් එක්ක ප්‍රේම කරන ඕනේ නම්.
Formal Relationship . සාමාන්‍යයේ ලෝකයේ තියෙන relationship. මේකේ හැම දේම තියෙනවා.
ලිංගික ආකර්ශණය, ප්‍රේමය, ආදරය, කැපකිරිම. මේක හොද වැඩිහිටියන් දෙන්නෙක්ටයි. පොඩි එවුන්ට මේක ගැලපෙන්නේ නෑ, එක් පාර්ශවයක් 16 අඩු නම් මේක ගැලපෙන්නෙත් නෑ.
කැමති එක තෝරගෙන කරන දේ කරන්න
