ආදරය හා ලිංගිකත්වය

dewmal nilanka

Well-known member
  • Oct 25, 2011
    1,319
    1,275
    113
    අපෙ කොල්ලොන්ගෙ ගොන් මතයක් තියෙනවා
    කෙල්ලෙක් යාලු උනාම රුම් එකකට ගිහින් හරි මොකක් හරි රෙද්දක් කරලා එකි තමන්ගෙම කියලා කර ගන්න (අර අදිනවා කියන්නෙ)

    :lol::lol::lol:
    මෝඩ යක්කු!
    මොකටද බන් බලෙන් තියා ගන්නෙ???

    කට්ට කාලා කෙල්ලෙක් යාලු කරගත්තම මොකක්ද අපෙ උන් මුලින්ම කරන්නෙ???
    කට කපලා නීති දාන එක :no:
    අරවා බැ ම්ව්වා බැ!
    මොන රෙද්දක්ද ඕයි! අපි කැමතිද අපිට කවුරුත් නීති දානවට නැ නෙහ්
    එ වගෙ තමයි කෙල්ලොත් කැමති නැ ජිවිතෙ හොදම කාලෙ නීති වලින් වට වෙලා ඉන්න!

    උන්ටත් නිදහසෙ ඉන්න දිපන්
    නීති දාන්න යන්න එපා කැමති දෙවල් කරන්න දිපන්
    බලෙන් කවුරුවත් තියා ගන්න යන්න එපා බන්

    යනවා නම් යන්න දිපන්

    ආදරය දුවන්නෙ විස්වාසය මත මිසක්
    රාගය හෝ නීති මත නෙවෙ!

    උබලා ඇත්තට ආදරෙ නම්
    නීති නොදා රාගයට මුල් තැන නොදි ඉදපල්ලා

    රාගය නැතුව බැ තමයි ඒත් ඔවර් යන්න එපා!
    අනික බදින කම් ඔව්වා කරන්න යන්න එපා බන් :P බැන්දට පස්සෙත් කරන්න මොනා හරි තියා ගනින්!

    අනික බැදපු ගමන් ලමයි හඩන්නත් එපා!
    ටික කලක් ආතල් එකෙ ඉදපන්
    රුම් අස්සෙ රිංගනවට වඩා හොදයි නෙහ් බන්
    ඕක තේරුම් ගන්න තරම් ලාමක නෑ බන් ලංකාවෙ මිනිස්සු.ඔයිට වඩා ගොඩාක් දුර හිතල තමා ඔය සෙල්ලම් ඔක්කොම දාන්නෙ
     
    • Like
    Reactions: hacker T

    manjula009

    Well-known member
  • දැන් කාලේ සමහර උන්ව කවි කියල shape කරගන්න බෑ බං. කොල්ල එලියට ඇද්දේ නැත්තං උන් පැන්න!..
    :rofl:

    හැබැයි marry කරනකන් මොකුත් කරන්නේ නැතිව ඉන්න එක නම් ගොඩක් හොදයි. ඇත්තටම කෙල්ලට උබ ආදරෙයි නං එහෙම කරන්නේ නැහැ තාවකාලික සුවයක් බලාගෙන. මොකද හදිස්සියේ හරි උබලට මොනවා හරි වෙලා කුරියා ගැහැව්වොත් කෙල්ල සදා අනාතයි නේද මචන්ලා :dull:

    අනිත් එක, couples දිහා වපර ඇහෙන් බලන උන් ගැන නං කියන්න දෙයක් නෑ, උන් බොරු සදාචාරයක් ගාවගෙන කෙල්ලක් කොල්ලෙක් එක්ක ලං වෙලා කතා කර කර බස් එකක ගියත් බලන්නේ කැත විදියට.. උන්ගේ පොඩි උන්වත් එතනින් ඈත් කරනවා... :(
    නාකියෙක් ජැකක් ගහගෙන ගියොත් කතා කරන්න කට නෑ ඒ වෙලාවට :no:

    අනේමන්ද ඉතිං ගේමක් ගහන්න ඕනේ හරියට මේවා ඔක්කොම රැක ගන්න :lol:
     
    foxrulz99

    Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    me hama huththakma wenne lankawa wage lingika adyapanaya adu ratawal walata thakshanaye diyunuwa samaga eka eka media poth magazin walin labena dewal saha phone PC wage dewal walin pathiruna PORN wage deweal nisa.....
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    ආදරය = සෙනෙහස + රාගය
    එහෙම නැතුව ආදරය = රාගය වෙන්නේ නැහැ.
    අද ඔය තත්වය ඇති වෙන්න හේතු කරන ගොඩක් තියෙනවා.
    1. අද කාලේ ආදරය කියන එකට නිර්මාණය වෙලා තියෙන නිර්වචනය බොහෝම පටු එකක්. විශේෂයෙන් මාධ්‍ය ආයතන, අන්තර්ජාල වෙබ් අඩවි, ඒ හරහා ගොඩ නැගුනු සමාජ කතිකාවත විසින් නිර්මාණය කරන ලද මතය. ඉස්සර කාලේ මිනිස්සු දැනගෙන හිටිය සෙනෙහස සහ රාගය කියන දේවල් හරි හැටි අදුනගන්න.:yes::yes: අද ඉන්න මින්ස්සුන්ට එහෙම හිතන්න ඉඩක් නිර්මාණය කරලා හෝ නිර්මාණය වෙලා නැහැ.
    2. ගෝලීයකරණය. සරලව කිව්වොත් බටහිර රටවල වෙන දේවල් අපේ එවුන් දැක්කට පස්සේ (ගැනුන්ගේ නිරුවත් හෝ අද නිරුවත් සීන්) අපේ එවුන් පුරුදු වෙනවා ඒ විදිහටම අපේ රටේ ගෑනු දිහත් බලන්න. එතකොට පිටරට ඉන්න එකට ****** බැරි නිසා ලංකාවේ කෙල්ලෙක්ව බලෙන් හරි උස්සන් ගිහින් වැඩේ කරගන්නවා. උන් හිතන්නේ එහෙම බලෙන් පටන් ගත්තම ටිකක් වෙලා යනකොට කෙල්ල කැමැත්තෙන් දෙයි කියල වෙන්නැති. :lol::lol::lol::lol:
    3. ඒ ඔක්කොටම හරියන්න දැන් ඉන්න ගැනු ඇදුම් අදින විදිහ දැක්කම පිරිමින්ට බැනල වැඩක් නැහැ කියලත් හිතෙනවා.:angry::angry::angry: ඕනෑම ඇදුමක මොකක් හරි කෑල්ලක් පෙන්න තමා අදින්නේ. ඕව දැක්කම පිරිමි මෝල් වෙන්නේ නැද්ද බන්. එකෙන් කියන්නේ නැහැ පිරිමි එහෙම කරන එක හරි කියල. නමුත් ගැහැණු උදවියත් මේ වෙන දේවල් වල වගකීම ගන්න ඕනේ.
     
    • Like
    Reactions: hacker T

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ප්‍රෙමය නම් රාගයෙන් තොර සද එලිය සෙ පවිත්‍රද?
    උත්තරය ප්‍රෙමය පවිත්‍ර විය හැකි වුවත් රාගයෙන් තොර විය නොහැක.
    ලින්ගිකත්වය කියන්නෙ පුරුශ කාන්තා අසුරක අනිවාර්ය දෙයක්.ලින්ගිකත්වය කිව්වම දැන් මාව කන්න හදන්න එපා. ලින්ගිකත්වය කියලා අපි හිතන්නෙ අහවල් දේ කරන එකට විතරයි කියලනෙ හුගක් අය හිතන්නෙ. නමුත් ලින්ගිකත්වය කියන්නෙ ඊට එහා ගිය පුලුල් මාතෘකාවක්.
    මනොවිද්යාවෙදි උගන්නනව ඊඩිපස් සන්කීරනය කියල එකක්.එකෙන් කියවෙනව පුතෙක් වැඩිපුර අම්මට ආදරය කරන්නෙත් ,දුවෙක් වැඩිපුර තාත්තාට ආදරය කරන්නෙත් ලින්ගිකත්වය හා සම්බන්ද කාරනාවක් නිසා කියල. එතකොට පැහැදිලියි නේද ලින්ගිකත්වය කියන වචනේ පුලුල් අර්ත්යක් තියෙන දෙයක්.
    දැන් මෙතන් මාතෘකාව ගත්තොත් කොල්ලෙක් කෙල්ලෙකුට හරි කෙල්ලෙක් කොල්ලෙකුට හරි ඉස්සෙලම ආදාරය කරන්නෙ සෙx කරන්න හිතන් නොවෙන්න පුලුවන්. නමුත් එකා හරි ඒකි හරි කැමති වෙන්නෙ විරුද්ද ලින්ගිකයෙකුටනේ. තමන්ගෙම ජාතියේ එකෙකුට ලව් කරනන යන්නෙ නෑනෙ.එක නිසා ලින්ගිකත්වය ප්‍රෙමයක් (ආදරය නොවේ) සදහා අනිවාර්ය දෙයක්
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    ප්‍රේමය කියන්නේ ලිංගිකත්වය ලඟින් යන දෙයක් . ඒ දෙක වෙන් කරන්න බැහැ. අපේ රටේ සංස්කෘතියත් එක්ක තමයි ඔය ප්‍රශ්නය තියෙන්නේ `
     
    ablla2007

    Junior member
  • Aug 15, 2008
    400
    9
    18
    yako ratawal wela gedarama thiya gene wade denne
    ape aun athin baladdi sadachara sampannai
    mehemai mone love 1th uparima awasthawa raagaya
    hari nadde?
    natnam babala hambenne kohomei?:)
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ආදරය = සෙනෙහස + රාගය
    එහෙම නැතුව ආදරය = රාගය වෙන්නේ නැහැ.
    අද ඔය තත්වය ඇති වෙන්න හේතු කරන ගොඩක් තියෙනවා.
    1. අද කාලේ ආදරය කියන එකට නිර්මාණය වෙලා තියෙන නිර්වචනය බොහෝම පටු එකක්. විශේෂයෙන් මාධ්‍ය ආයතන, අන්තර්ජාල වෙබ් අඩවි, ඒ හරහා ගොඩ නැගුනු සමාජ කතිකාවත විසින් නිර්මාණය කරන ලද මතය. ඉස්සර කාලේ මිනිස්සු දැනගෙන හිටිය සෙනෙහස සහ රාගය කියන දේවල් හරි හැටි අදුනගන්න.:yes::yes: අද ඉන්න මින්ස්සුන්ට එහෙම හිතන්න ඉඩක් නිර්මාණය කරලා හෝ නිර්මාණය වෙලා නැහැ.
    2. ගෝලීයකරණය. සරලව කිව්වොත් බටහිර රටවල වෙන දේවල් අපේ එවුන් දැක්කට පස්සේ (ගැනුන්ගේ නිරුවත් හෝ අද නිරුවත් සීන්) අපේ එවුන් පුරුදු වෙනවා ඒ විදිහටම අපේ රටේ ගෑනු දිහත් බලන්න. එතකොට පිටරට ඉන්න එකට ****** බැරි නිසා ලංකාවේ කෙල්ලෙක්ව බලෙන් හරි උස්සන් ගිහින් වැඩේ කරගන්නවා. උන් හිතන්නේ එහෙම බලෙන් පටන් ගත්තම ටිකක් වෙලා යනකොට කෙල්ල කැමැත්තෙන් දෙයි කියල වෙන්නැති. :lol::lol::lol::lol:
    3. ඒ ඔක්කොටම හරියන්න දැන් ඉන්න ගැනු ඇදුම් අදින විදිහ දැක්කම පිරිමින්ට බැනල වැඩක් නැහැ කියලත් හිතෙනවා.:angry::angry::angry: ඕනෑම ඇදුමක මොකක් හරි කෑල්ලක් පෙන්න තමා අදින්නේ. ඕව දැක්කම පිරිමි මෝල් වෙන්නේ නැද්ද බන්. එකෙන් කියන්නේ නැහැ පිරිමි එහෙම කරන එක හරි කියල. නමුත් ගැහැණු උදවියත් මේ වෙන දේවල් වල වගකීම ගන්න ඕනේ.

    eka athta machan sahathikaathta
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ප්‍රෙමය නම් රාගයෙන් තොර සද එලිය සෙ පවිත්‍රද?
    උත්තරය ප්‍රෙමය පවිත්‍ර විය හැකි වුවත් රාගයෙන් තොර විය නොහැක.
    ලින්ගිකත්වය කියන්නෙ පුරුශ කාන්තා අසුරක අනිවාර්ය දෙයක්.ලින්ගිකත්වය කිව්වම දැන් මාව කන්න හදන්න එපා. ලින්ගිකත්වය කියලා අපි හිතන්නෙ අහවල් දේ කරන එකට විතරයි කියලනෙ හුගක් අය හිතන්නෙ. නමුත් ලින්ගිකත්වය කියන්නෙ ඊට එහා ගිය පුලුල් මාතෘකාවක්.
    මනොවිද්යාවෙදි උගන්නනව ඊඩිපස් සන්කීරනය කියල එකක්.එකෙන් කියවෙනව පුතෙක් වැඩිපුර අම්මට ආදරය කරන්නෙත් ,දුවෙක් වැඩිපුර තාත්තාට ආදරය කරන්නෙත් ලින්ගිකත්වය හා සම්බන්ද කාරනාවක් නිසා කියල. එතකොට පැහැදිලියි නේද ලින්ගිකත්වය කියන වචනේ පුලුල් අර්ත්යක් තියෙන දෙයක්.
    දැන් මෙතන් මාතෘකාව ගත්තොත් කොල්ලෙක් කෙල්ලෙකුට හරි කෙල්ලෙක් කොල්ලෙකුට හරි ඉස්සෙලම ආදාරය කරන්නෙ සෙx කරන්න හිතන් නොවෙන්න පුලුවන්. නමුත් එකා හරි ඒකි හරි කැමති වෙන්නෙ විරුද්ද ලින්ගිකයෙකුටනේ. තමන්ගෙම ජාතියේ එකෙකුට ලව් කරනන යන්නෙ නෑනෙ.එක නිසා ලින්ගිකත්වය ප්‍රෙමයක් (ආදරය නොවේ) සදහා අනිවාර්ය දෙයක්
    :confused:
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    ආදරේ කරන දෙන්නෙක් අතර ලිංගික ආශාවක් නැත්තන් ඒක ලොකු ප්‍රශ්ණයක්:yes::) අවංක සැබෑ ආදරය කියන්නේ ලිංගිකත්වයෙන් බැහැර වෙච්ච දෙයක් නෙවේ.:no: තමන් ආදරේ කරන කෙල්ලව රූම්ස් ගානේ එක්කන් ගිහින් චාටර් කරන්නේ නැතුව, සීමාවක් ඇතුව අත පත ගාලා (ඕනේ නෑ ඕනේ නෑ මෙව්වා උඹල මටත් කියල දෙයි :P) ඒ දේවල් කරගන්න පුළුවන් නම් වඩාත් හොඳයි.:yes:
    ඔන්න ඉතින් ඔහොමයි කියල බඳින්න කලින් අහවල් වැඩේ කොරනවා නෙවෙයි හරිද. උඹ ඇත්තටම ඒ කෙල්ලව බඳින්න හිතන් හිටියත් ඒ වැරැද්ද කරන්න එපා, මොකද උඹ හදිස්සියෙවත් මැරුනොත් ඒ අහිංසක කෙල්ලට ජීවිතයක් තියෙන්න ඕනි :yes::yes::yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    මමත් ඔය මතයේමයි ඉන්නේ බං. :yes: :yes:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ආදරේ කරන දෙන්නෙක් අතර ලිංගික ආශාවක් නැත්තන් ඒක ලොකු ප්‍රශ්ණයක්:yes::) අවංක සැබෑ ආදරය කියන්නේ ලිංගිකත්වයෙන් බැහැර වෙච්ච දෙයක් නෙවේ.:no: තමන් ආදරේ කරන කෙල්ලව රූම්ස් ගානේ එක්කන් ගිහින් චාටර් කරන්නේ නැතුව, සීමාවක් ඇතුව අත පත ගාලා (ඕනේ නෑ ඕනේ නෑ මෙව්වා උඹල මටත් කියල දෙයි :P) ඒ දේවල් කරගන්න පුළුවන් නම් වඩාත් හොඳයි.:yes:
    ඔන්න ඉතින් ඔහොමයි කියල බඳින්න කලින් අහවල් වැඩේ කොරනවා නෙවෙයි හරිද. උඹ ඇත්තටම ඒ කෙල්ලව බඳින්න හිතන් හිටියත් ඒ වැරැද්ද කරන්න එපා, මොකද උඹ හදිස්සියෙවත් මැරුනොත් ඒ අහිංසක කෙල්ලට ජීවිතයක් තියෙන්න ඕනි :yes::yes::yes:
    [/QUOTE
    niyma kathwak saho eth mulu ratama anith pathata yankota mokada karanne
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    niyma kathwak saho eth mulu ratama anith pathata yankota mokada karanne

    සරලයි. උන් මොනාවා කලත් උඹට වැඩක් නෑ. උඹ හරි දේ විතරක් කරපන්.:yes: උන් කරන දේවල් උන්ට. උඹට නෙවේ.:)
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    සරලයි. උන් මොනාවා කලත් උඹට වැඩක් නෑ. උඹ හරි දේ විතරක් කරපන්.:yes: උන් කරන දේවල් උන්ට. උඹට නෙවේ.:)

    api inne me rate me ape rata ape lamai kawada hari jiwath wenna oni me rate.etakota kohomada ape lamai hadaganne padi talk newai api ape ratata deyak karan oni
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    api inne me rate me ape rata ape lamai kawada hari jiwath wenna oni me rate.etakota kohomada ape lamai hadaganne padi talk newai api ape ratata deyak karan oni

    ඕක උඹටවත් මටවත් කරන්න බෑ මචන්.කොටින්ම බුදු හාමුදුරුවොන්ටවත් පුළුවන් උනාද බන් සමස්ත සමාජයම ගොඩ දාන්න?:no: කිව්වේ පඬි ටෝකක් කියල හිතනවා නම් අවුලක් නෑ. නෝ කමෙන්ට්ස්.
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    okata ochchara wiwaada oni naa ban..adarayai sex dekama ekawage thiyanawanam eka real love..sex witharak thibbath adare niwaradi naa..

    wena kellan ekka sex kara kara thamange kellata lv kalama hariyan naane machanzla..dekama same nam k...
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    okata ochchara wiwaada oni naa ban..adarayai sex dekama ekawage thiyanawanam eka real love..sex witharak thibbath adare niwaradi naa..

    wena kellan ekka sex kara kara thamange kellata lv kalama hariyan naane machanzla..dekama same nam k...

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    එක එක Relationships වර්ග තියෙනවා.

    Formal Relationship - ආදරය, ප්‍රේමය, ලිංගික සම්බන්ධතාව, කැපකිරිම,කායික සම්බන්ධතාව උපරිමයටම තියෙන Relationship
    Platonic - ආදරය තියෙන Relationship ,නමුත් ,ලිංගික සම්බන්ධතාවක් පවත්වන්නෙ නෑ.
    Romantic Friendship - ප්‍රේමාන්විත මිත්‍ර සම්බන්ධතාවක් පවතින Relationship (ගොඩක් පිරිසකට) ,නමුත් ලිංගික සම්බන්ධතාවක්, කැපකිරිමක් මේකේ නෑ.
    Sexual Relationship - ආදරය නැතුව sex වලට පමණක් ආශ්‍රය කරනවා.
    Romantic Love - ආදරය ,ප්‍රේමය (ප්‍රේමය සහා ආදරය කියන්නේ දෙකක්), කැපකිරිම පමණක් තියෙන Relationship (නමුත් sex කිරිමක් නෑ)

    ආදරය කියන්නේ මොකක්ද කියලා කවුරුත් තාම හරියටම දන්නේ නෑ නමුත් ආදරය කියන්නේ ,ප්‍රේමයට වඩා අඩු දෙයක්. තමන් යාළුවට ආදරය කරනවා, දෙමව්පියන්ට ආදරය කරනවා, නමුත් ප්‍රේම කරන්නේ විශේෂ කෙනෙකුට විතරයි. ප්‍රේමය කියන්නේ ආදරයට වඩා දැඩි හැගීමක් තියෙන එකටයි.

    උබලා පොඩි එවුන් නම් එහෙනම් හොදම දේ Platonic විදියට ආදරය කරන එකයි, කොහොමත් ගොඩක් කෙල්ලොන්ගේ ඉස්කෝල වල මේක තියෙනවා හොදම යාළුවත් එක්ක, ඒ වගේම අඹ යාළුවෝ එකේ සුනිල් සහා නිමල් අතර තිබ්බෙත් මේ වගේ සම්බන්ධතාවක්, එතකොට ගොඩක් එවුන් තමන්ගේ පවුලේ අයත් එක්කත් තියෙන්නෙත් මේ වගේ සම්බන්ධතාවක්, එතකොට වැඩි කැපකිරීමක් නැතුව කාලය නාස්ති කරගන්නේ නැතුව ,ඉස්කෝලේ වැඩ පාඩු කරගන්නේ නැතුව, sex කරන්නේ නැතුව ආදරය කරන්න පුලුවන්. නමුත් කැපකිරිමක් මේකේ සමහර වෙලාවට තියෙන්නේ පුලුවන්. දෙමව්පියන් ළමයින් වෙනුවෙන් කාලය ගොඩක් කැපකරනවා ,නමුත් එතන ප්‍රේමය වත්, ලිංගික හැගීමක් වත් නෑ එතකොට ඒකත් Platonic.

    ඒ වගේම උබේ කෙල්ල /කොල්ලා 16 ට වඩා අඩු (O/L කරන වගේ) නම් එතකොට Romantic Love විදියට love කරන්න එතකොට ප්‍රේමය තියෙනව නමුත් sex කිරිල්ලක් නෑ එතකොට මේක නිති විරෝධි නෑ. ලංකාවේ හැටියට අවුරුදු 16 අඩු කෙනෙක් එක්ක sex කරන එක තහනම්. කැපකිරිමත් මේකේදි අවශ්‍යයි නමුත් පාඩම් වැඩ වලට බාධා වෙන්නේ නැතුව කරගෙන යන්න.

    උබලට sex විතරක්ම ඕනේ නම් එහෙනම් මොකෙක්වත් හරි දාගෙන Sexual Relationship එකක් පවත්වාගන්න.

    Romantic Friendship කියන්නේ යාළුවෙක් වශයෙන් ඉදගෙන ප්‍රේම කරන එකටයි. දෙන්නාගේ හැගීම් අතර දැඩි බැදීමක් තියෙනවා නමුත් ඒක මිත්‍රතත්වයක් විතරක් මෙතන කැපකිරිමක් , sex කිරිල්ලක් නෑ. මේක හොදයි උබලට sex ඕනේ නැත්නම් ,කිහිප දෙනෙක්ට ප්‍රේම කරන්න ඕනේ නම්, අවුරුදු 16 ට අඩු කෙනෙක් එක්ක ප්‍රේම කරන ඕනේ නම්.

    Formal Relationship . සාමාන්‍යයේ ලෝකයේ තියෙන relationship. මේකේ හැම දේම තියෙනවා.
    ලිංගික ආකර්ශණය, ප්‍රේමය, ආදරය, කැපකිරිම. මේක හොද වැඩිහිටියන් දෙන්නෙක්ටයි. පොඩි එවුන්ට මේක ගැලපෙන්නේ නෑ, එක් පාර්ශවයක් 16 අඩු නම් මේක ගැලපෙන්නෙත් නෑ.

    කැමති එක තෝරගෙන කරන දේ කරන්න ;)