
මචන් කවදාවත් කෙල්ලෙක් ට වරදක් කරන එකෙක් ට ඒකෙ return එක ලැබෙන්නෙ නෑ කියල එකක් නම් වෙන්නෙ නෑ.

අනිවාර්යෙන් ම උට කවදාහරි ඒකෙ ප්රතිපල ලැබෙනව. මම කවදාවත් කෙල්ලෙක්ගෙන් අහල නෑ,

එක කෙල්ලෙක් මගෙන් ඇහුව

මම එක පාරම බෑ කීව,

එච්චරයි.

කරන්න තියෙන්නෙ ඇත්ත ට මූණ දෙන එකයි. හැමෝම වෙනස් වෙනව එක එක දේවල් ලැබුනාම, නොලැබුනාම. සමහරු, අපි හිතන්නෙවත් නැති තරම්. ඔතනදි මම නම් හිතන්නෙ බලෙන් ආදරයක් ලබාගන්නවට වඩා හොඳම දේ ඒ ගෑණු ළමය කැමති දේකට ඉඩ දෙන එක.

මොකද දෙන්නෙක් ට කැමති වෙන එක ම වරදක් නෙ. සමහරවිට ඔක්කොම දේවල් වෙලා, ඒ ගෑණු ළමයට ම තේරුණ දවසට ආපහු ඔයා ළගට ඇවිත් "

අයියෙ මට සමාවෙන්න, මට වැරදුනා, ඔයයි මට ආදරේ කලේ".. අරකයි මේකයි කියාවි. අඬාවි... ඕවට රැවටෙන්න එපා මචන්. අකමැත්තෙන් උනත් කියන්න තියෙන්නෙ, ඔයාගෙ ගෑණු ළමයට තියෙන්නෙ ඔය දෙන්න ගැනම හෝ දෙන්නගෙන් කෙනෙක් ගැන ආදරයක් නෙවෙයි. නිකන් ම ආසාවක්.

ආදරයක් නම්, කවදාවත් ඒක ඉවරයක් ම කරල දාල යන තත්ත්වෙට හිත පත් වෙන එකක් නෑ. මැරුනොත් හැරෙන්න. ඔය වගේ දේවල් කොල්ලන්ටත් වෙනව, කෙල්ලන්ටත් වෙනව.

රැවටෙන්න එපා, කොල්ලොත් එක්ක සාපේක්ෂව බලද්දි කෙල්ලන්ට කොල්ලන්ගෙ හොඳ ගතිගුණ බොහොම අඩුවෙන් තමයි පිහිටල තියෙන්නෙ.
