ආදරය

bathalaya

Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    මම හිතන්නෙ නෑ බන් ඒකි ඇත්තටම උඔට ආදරෙයි කියල:no::no:
    ඔය තරමින් ගිය එක ගැන සතුටු වෙන්න.:nerd:
    නියම ආදරය උඔට ඉක්මනටම හම්බවෙයි.එතකම් ටිකක් ඉවසීමෙන් ඉන්න බලන්න:yes::yes:
    හැම කෙල්ලෙක්ම ඔය වගේ නෑ:no::no:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    මම හිතන්නෙ නෑ බන් ඒකි ඇත්තටම උඔට ආදරෙයි කියල:no::no:
    ඔය තරමින් ගිය එක ගැන සතුටු වෙන්න.:nerd:
    නියම ආදරය උඔට ඉක්මනටම හම්බවෙයි.එතකම් ටිකක් ඉවසීමෙන් ඉන්න බලන්න:yes::yes:
    හැම කෙල්ලෙක්ම ඔය වගේ නෑ:no::no:

    :yes: mata hithena widiyatanam eya mata godak adare kara.
    E wunath mata peena widiyata mama ravatila wage
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    mama kohomahari eyawa amathaka karanawa:(:(:(

    අන්න ඒක තමයි වෙන්න ඕන....එයා නැතුව වුනත් උඹට සන්තෝසෙන් ඉන්න පුලුවන් කියල එයාට උඹ පෙන්නන්න ඕන..:cool::cool:
    ඕක පාඩමක් කරගෙන ජීවිතේ ලස්සන කරගන්න බලපන්:):)
     
    Mar 31, 2009
    3,843
    53
    0
    32
    In Your Dreams
    මටත් ඔය වගේම එකක් තම උනේ එත් ටිකක් වෙනස් මමනම් දැන් එයාව අමතක කරලා අවුරුදු 2 ක් විතර වෙනවා එක අතකින් අමාරුවෙන් උනත් ඔය වගේ දේවල් අමතක කරන එක මමනම් හිතන්නේ හොදයි කියල මුල් දවස් වල නම් හෙන අප්සට් එකේ හිටියේ එත් දැන්නම් හිතෙනවා එදා ගනිපු ඒ තීරණේ ඇත්තටම හොදයි කියල
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    අන්න ඒක තමයි වෙන්න ඕන....එයා නැතුව වුනත් උඹට සන්තෝසෙන් ඉන්න පුලුවන් කියල එයාට උඹ පෙන්නන්න ඕන..:cool::cool:
    ඕක පාඩමක් කරගෙන ජීවිතේ ලස්සන කරගන්න බලපන්:):)

    මටත් ඔය වගේම එකක් තම උනේ එත් ටිකක් වෙනස් මමනම් දැන් එයාව අමතක කරලා අවුරුදු 2 ක් විතර වෙනවා එක අතකින් අමාරුවෙන් උනත් ඔය වගේ දේවල් අමතක කරන එක මමනම් හිතන්නේ හොදයි කියල මුල් දවස් වල නම් හෙන අප්සට් එකේ හිටියේ එත් දැන්නම් හිතෙනවා එදා ගනිපු ඒ තීරණේ ඇත්තටම හොදයි කියල

    ALL IS WELL

    ඔක්කොම හොදටයි වෙන්නේ ......

    :eek::eek::eek: ohoma un mkatda bun, onna oka atha herala daala wena athak balaa ganin ..

    ow ban.
    ada raa e nangi katha karanawa kiwwa.
    mama eyata kelinma kiyala eyawa amathaka karala daanawa
     
    mnw

    Active member
  • Oct 27, 2008
    509
    34
    28
    1011*
    oka thamai machng salli nathuma mukuth baa kiyanne.oya nangi ubata adre wage ee thramata salli walatath adarai.apayata yannath salli onee.owa ganag ganna epa.kellanta nathi gathiguna kollonta thiyenawa.machng samahara ewun innawa salli nathath onama dekata bokkenma

    MATA KIYANNA THIYENNE KELLO NAM SATHA 5 VISHWASA KARANNA EPA
     
    Last edited:

    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    double game gahana kello daganna epa ban

    kondak tyena kollek neda so yana ekata yanna deela hitapan

    eka parak dala giyanam eeeta wada deyak matanam wadak ne machan
    :D

    ube kamattak

    mannam kiyanne kondak tiyenawane elakiri wage kelin hitapan yana ekata tata kiyala unta one una dawasaka ei
    edata ayeth kare ellan moda wadak karaganna epa

    budusaranai machan
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    ආදරයේ උනුසුම ළග දුක දැනෙන්නෙ නෑ....
    දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ...
    ජීවිතයේ හැමදාමත් සැප රැදෙන්නෙ නෑ...
    සිනහ වෙවී සිනහ වෙවී කල් ගෙවන්න බෑ...
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,333
    623
    113
    N/A
    මචන් හිත හදාගන්න මම දන්නවා උබ විදින වේදනාව , මමත් ඔය වේදනාව වින්ද , ගොඩක්, නමුත් ජිවිතේ අපිට ඕනා හැම දෙයක්ම ලැබෙන්නේ නැහැ , ඔයාට හොද කෙල්ලෙක් ලෙබෙඉ, මට ආදරේ කරන කෙල්ලෙක් මට ලැබුන, එයට ලස්සන, සල්ලි, අදයපනය ඒ හැම දෙයක්ම තියෙනවා, මගේ පුලාටත් ගැලපෙනවා , මම කෙළේ හිත හදාගෙන ඉගෙන ගත්ත, දැන් මමං ඉස්සරටම යනවා , උබත් කොහොමහරි හිත හදාගෙන ඉස්සරටම යන්න...
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    double game gahana kello daganna epa ban

    kondak tyena kollek neda so yana ekata yanna deela hitapan

    eka parak dala giyanam eeeta wada deyak matanam wadak ne machan
    :D

    ube kamattak

    mannam kiyanne kondak tiyenawane elakiri wage kelin hitapan yana ekata tata kiyala unta one una dawasaka ei
    edata ayeth kare ellan moda wadak karaganna epa

    budusaranai machan

    kohomat ithn awankawa adaraya karaaaaama antimata itiri wenne maha dukak witaray

    eeka aththa ban.
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ඔව් බන් ඒක තමා කරන්න තියෙන හොදම වැඩේ
    :yes:
    ආදරයේ උනුසුම ළග දුක දැනෙන්නෙ නෑ....
    දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ...
    ජීවිතයේ හැමදාමත් සැප රැදෙන්නෙ නෑ...
    සිනහ වෙවී සිනහ වෙවී කල් ගෙවන්න බෑ...
    :yes:
    මචන් හිත හදාගන්න මම දන්නවා උබ විදින වේදනාව , මමත් ඔය වේදනාව වින්ද , ගොඩක්, නමුත් ජිවිතේ අපිට ඕනා හැම දෙයක්ම ලැබෙන්නේ නැහැ , ඔයාට හොද කෙල්ලෙක් ලෙබෙඉ, මට ආදරේ කරන කෙල්ලෙක් මට ලැබුන, එයට ලස්සන, සල්ලි, අදයපනය ඒ හැම දෙයක්ම තියෙනවා, මගේ පුලාටත් ගැලපෙනවා , මම කෙළේ හිත හදාගෙන ඉගෙන ගත්ත, දැන් මමං ඉස්සරටම යනවා , උබත් කොහොමහරි හිත හදාගෙන ඉස්සරටම යන්න...

    Aniwa machan.
    e nangi anthimata katha karapu dawase mata kiwwa "Aiya kawadahari yanna puluwan hodama thanata yanna aiye"kiyala.
    mama eeka aniwa karanawa
    Dhuka hithenawa..ane..
    :yes: