ආදරය

CuteBaby

Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    969389_504962936248324_2048519134_n.jpg
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    1. ආදරය කියන්නෙ හැඟීමක්. සාමාන්‍යයෙන් දැනෙන හැඟීමක් නෙමෙයි සුවිශේෂ හැඟීමක්. කෙනෙක්ව සම්පූර්ණයෙන් මිනිසෙකු කරන්න පුළුවන් හැඟීමක්. ( අද සමාජයේ ආදරය විග්‍රහ කරන විදිය අනුවනම් කෙනෙක්ව සම්පූර්ණ තිරිසනෙකු කරන්න පුළුවන් වෙන හැඟීමක් කියන්න පුළුවන්. ඒත් එතන ආදරය කියන හැඟීමට වඩා වෙනස් හැඟීම් සමුදායක් තියෙන්නෙ. )

    2. තමන්ට වඩා අනිත් කෙනා ගැන හිතන නිසා ආදරය පූජනීය වෙන්නෙ.

    3. හදවතක් තියෙන ඕනම කෙනෙකුට ආදරය නැතිවුණහ ම දුකක් දැනෙනව.

    (දීර්ගවශයෙන් අනිත් අය පැහැදිලිව ගොඩක් කරුණු කියල තියෙන නිසා මගේ අදහස් කෙටියෙන් කිවුවෙ.)
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට

    ( අද සමාජයේ ආදරය විග්‍රහ කරන විදිය අනුවනම් කෙනෙක්ව සම්පූර්ණ තිරිසනෙකු කරන්න පුළුවන් වෙන හැඟීමක් කියන්න පුළුවන්. ඒත් එතන ආදරය කියන හැඟීමට වඩා වෙනස් හැඟීම් සමුදායක් තියෙන්නෙ. ) samurna athta kathawak neada friend? oya adaren dinapu kenekda?mewa oyage exprienceda?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ( අද සමාජයේ ආදරය විග්‍රහ කරන විදිය අනුවනම් කෙනෙක්ව සම්පූර්ණ තිරිසනෙකු කරන්න පුළුවන් වෙන හැඟීමක් කියන්න පුළුවන්. ඒත් එතන ආදරය කියන හැඟීමට වඩා වෙනස් හැඟීම් සමුදායක් තියෙන්නෙ. ) samurna athta kathawak neada friend? oya adaren dinapu kenekda?mewa oyage exprienceda?

    ප්‍රශ්න දෙකට ම උත්තරය නෑ කියන එක තමයි :D
     
    Twinkle24

    Member
    Jul 12, 2013
    1,093
    25
    0
    ~upon a cloud~
    Aadaraya kiyana de koi welawe kawada athiwenawada kiyanna samaharawita apiwath danne na..samaharawita eka yalukamen patan aran a kenage gathiguna ,widiha wage me hamadetama hitha gihin eetapasse adarayak dakwaa yana deyak wenna puluwan. samaharawita eeta wada wenas widihakata kohedi hari dakala penumata kamathi wela aadarayak athi wena awasthaath thiyenawa..habai aththama aadare kiyanne nam ithin penuma witharakma balala patanganna adarekata neme mama nam hithanne. :yes:

    aadaredi mulma de thamai awanka kama..2nama 2nata awanka nam ethana aththama aadarayak thiyenawa. wishwasaya,awanka kama kiyana de dennek athara adare wadi wenna godak hethu wenawa. a wagema awanka aadarayak kawadawath nathiwela yana deyak neme..thamanta aithi nathi unath thaman a kenata aadarei nam a kiyanne a kena adare karala thiyenne aththatamai.

    aththatama aadare karapu dennekta nam ithin dennatama dukak danei affair eka nathi unama. samahara welawata as 2n kandulakwath watenne nathi bawa pennana samahara aya hithin godak duk widinawa thamange adare nathi una eka gana..a dukata boyda grl da kiyala wenasak na..aththatama adare karapu ona kenekta a duka danenawa.
    :(:(
    excellent answer. so true..:yes: :yes:
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    01 ආදරය කියන්නේ මොකක්ද ?
    thamanta onakarana aashaawak...api kaatawath adare karanawa kiyana eka boruwak..api adare karanne thamantamai...apita girl ekka enna ona.,kiss karanna ona,kathakaranna ona,sex karanna ona oya okkooma ape hitha ellana ewa....ithin ape hitha kaya ellana de thama api sharirayata eshta karanne..
     
    Twinkle24

    Member
    Jul 12, 2013
    1,093
    25
    0
    ~upon a cloud~
    oya adre karapu kenata awankama kiyanna tiyana wachana tika monawada?

    සිටිනා කොදෙව්වක නුඹ සැප විඳීනම්..
    මවෙතින් ලැබුනු ආදරයත් ලැබේනම්..
    මතකය නුඹට හිරිහැරයක් නොවේ නම්..
    තව කුමකටද දුක් ගී කල්පනාවන් කියල තමයි :):)

    aththatama mata mama adare karapu kenata kiyanna thiyenne, eya me loke kawada kothanaka kath ekka hitiyath, eya wenuwen hamawelema sathuta prarthana karana kenek, eya duken innawa daraganna bari kenek,eyata hoda dewalma wenna kiyala hithana kenek thamath,kawadath mage hitha athule innawa kiyala thamai :) lokema nathiwunath eya wenuwen kenek innawa kiyala thamai :)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    01 ආදරය කියන්නේ මොකක්ද ?
    thamanta onakarana aashaawak...api kaatawath adare karanawa kiyana eka boruwak..api adare karanne thamantamai...apita girl ekka enna ona.,kiss karanna ona,kathakaranna ona,sex karanna ona oya okkooma ape hitha ellana ewa....ithin ape hitha kaya ellana de thama api sharirayata eshta karanne..

    ඔබේ මතයට ගරු කරනව. නමුත් ඔය මොනවටවත් නැතුව ආදරයට ආදරය කරන අයත් මේ ලෝකෙ ඉන්නව. ඒ අය තමන්ගෙ සතුට නැති කරගෙන තමන් ආදරය කරන කෙනාගෙ සතුට වෙනුවෙන් කැපවෙනව.