ආදරය

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    01 ආදරය කියන්නේ මොකක්ද ?
    thamanta onakarana aashaawak...api kaatawath adare karanawa kiyana eka boruwak..api adare karanne thamantamai...apita girl ekka enna ona.,kiss karanna ona,kathakaranna ona,sex karanna ona oya okkooma ape hitha ellana ewa....ithin ape hitha kaya ellana de thama api sharirayata eshta karanne..

    sakachchawata badun kalautu karunak neada friends?
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    43325981241302371273.jpg

    Hmm meka nam harima lassanai
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,929
    9,391
    113
    එක තැනක නෑ
    ආදරය කියන්නේ මායාවක් බොරුවක්. තේරෙන භාෂාවෙන් කිව්වොත් කොන්ඩම් එකක් වගේ තමන්ට ඕන වෙලාවේ කරලා එපා උනාම අතඇරලා දානවා. සමහරු අඩනවා, බොනවා, මරනවා, මැරෙනවා. ඕකයි ආදරේ. ඔකේ වෙන කිසි දෙයක් නැහැ. ආදරය කියන්නේ, තව කෙනෙක් රවට්ටන්ඩ, අදවන්න, මුලා කරවන්ඩ මිනිස්සු හදාගත්ත දෙයක් විතරයි. ආදරය = විනාශය. වෙන කිසි දෙයක් නැහැ. අවසානය විනාශය , දුක විතරයි. ආදරය කියන දේට ආදරය කරන මිනිස්සුන්ට වැඩිය , ආදරේ කියන වචනෙට වයිර කරන මිනිස්සු මේ ලෝකේ වැඩියි. ආදරේ කියන දේ ඇතුලේ තියන්නේ දුකක් විනාශයක්ම විතරයි.​
     
    mekanam sehenata katha karanna wenadeyak neada frinds.me kiyana ewa athtada??
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,929
    9,391
    113
    එක තැනක නෑ

    කොහොමද නෑ කියන්නේ අත්දැකීමෙන්ද ? :growl::growl: :lol::lol: හරි හුරතල් කුරුණෑගල :lol::lol: වැඩියෙන්ම birth control tablet n Condoms විකිනෙන පැති වලින් එකක් නේද ? සේරම රෝමියෝ ජුලියට් අදර කතා වගේ :angry::angry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mekanam sehenata katha karanna wenadeyak neada frinds.me kiyana ewa athtada??

    ආදරයෙ වරදක් නෙමෙයි. ආදරය කියල කරන මිනිස්සුන්ගෙ හිත්වල තියෙන වැරැද්ද. වානිජකරණය වුණ සමාජයේ ආදරය කියන දෙයත් අද වානිජකරණය වෙලා. ආදරය කියන දේට දෙන අර්තකථන වෙනස් වෙලා. ආදරය කියන්නෙ මොකක් ද කියන එකට වඩා ආදරය කියන දේ රැල්ලක් වෙලා. අද ආදරය කියල ගොඩක් අය කරන්නෙ ඔය දේවල් වෙන්න පුළුවන්. ඒත් සැබෑවටම ආදරය කියන දේ අදටත් තියෙනව. තමන්ට ඕන දේවල් නොලැබුණහම මිනිස්සු වියරු වැටෙනව. ආදරය කරපු අයට වෛර කරනව. හැබෑවටම ආදරය කළානම් කොහොම ද ඒ කෙනාට වෛර කරන්නෙ? ආදරය කියල අදකාලෙ කරන වචන සෙල්ලම්වල පණ දෙන්න හදන අය ඊට පස්සෙ ඒ කෙනාගෙම පණ ගන්න හදනව. ඕව කොහොම ද ආදරයෙ වැරදි කියන්නෙ? මිනිස්සුන්ගෙ වැරදි මිසක්?
     
    me katahawada athta 2parak hitamu balanna.
     
    Twinkle24

    Member
    Jul 12, 2013
    1,093
    25
    0
    ~upon a cloud~
    ඔබේ මතයට ගරු කරනව. නමුත් ඔය මොනවටවත් නැතුව ආදරයට ආදරය කරන අයත් මේ ලෝකෙ ඉන්නව. ඒ අය තමන්ගෙ සතුට නැති කරගෙන තමන් ආදරය කරන කෙනාගෙ සතුට වෙනුවෙන් කැපවෙනව.
    :yes::yes: