ආදරය_කරන_ගැහැනු_ළමයි

angel_hansi

Banned
Jun 2, 2011
821
228
0
අපි ආදරය කරන දේවල් අපිට ලැබෙන්නත් පුළුවන් ..නොලැබෙන්නත් පුළුවන් ....ඒක තමයි ජිවිතේ හැටි...එත් අපි ඒ දේවල් ලබා ගන්න උත්සහ කරන්න ඕනි ...හැම කෙනාටම taman ආදරය කරන කෙනාවම බදින්න ලැබෙන්නේ නැහැ ...එත් කවදාවත් තමන්ගේ pratama ආදරය නම් කාටවත් amataka කරන්න බැහැ කියලයි මම නම් හිතන්නේ...හැම දෙයක්ම කාලය විසින් විසදවී ...ඔය තාමත් පොඩියි ..ජිවන ගමනේ යන්න තියෙන දුර ගොඩයි ...දැන් හිතන් ඉන්න කෙනාට වැඩ හොද කෙනෙක් ඔයාට හම්බ වේවි...
 
  • Like
Reactions: Proxies

gceal

Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    අපි ආදරය කරන දේවල් අපිට ලැබෙන්නත් පුළුවන් ..නොලැබෙන්නත් පුළුවන් ....ඒක තමයි ජිවිතේ හැටි...එත් අපි ඒ දේවල් ලබා ගන්න උත්සහ කරන්න ඕනි ...හැම කෙනාටම taman ආදරය කරන කෙනාවම බදින්න ලැබෙන්නේ නැහැ ...එත් කවදාවත් තමන්ගේ pratama ආදරය නම් කාටවත් amataka කරන්න බැහැ කියලයි මම නම් හිතන්නේ...හැම දෙයක්ම කාලය විසින් විසදවී ...ඔය තාමත් පොඩියි ..ජිවන ගමනේ යන්න තියෙන දුර ගොඩයි ...දැන් හිතන් ඉන්න කෙනාට වැඩ හොද කෙනෙක් ඔයාට හම්බ වේවි...

    thanks akki......
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    නෑ මචන්
    ඒක වැරදියි
    උඔලට ඇත්තටම කියනවනම් ඒක ආදරේ නෙමෙයි
    ආදරේ පට්ටම ගැඹුරුයි මචන් ඔයිට වඩා
    මට ආදරේ මේකයි කියලා උඔලට වචන කීපයකින් කියන්න බෑ
    ඒකට මට පිටු ගානක ටයිප් කරන්න වෙනවා
    මචන් ලාබාල වයසෙදී (විශේෂයෙන් 16 ඉදන් 23ත් අතර වගේ) ආදරේ කියන එක තේරුම් ගන්න බෑ බං
    ඒක තේරුම් ගන්නනම් 25වත් පනින්න ඕනි
    එතකොට තමයි ලෝකේ ගැන හොදටම තේරෙන්නේ
    ආදරේ කියන්නෙ බොළඳ සංකල්පයක් නෙමෙයි
    ඒක මොලයත් එක්කත් බද්ධ වෙනවා
    ඒ කියන්නේ ප්‍රායෝගික විදිහට හිතන්නත් පුරුදු වෙනවා කියන එක
    ඉවසන් ඉදපල්ලා
    උඔලටත් ඒක හොදින් අවභෝද කරගන්න පුළුවන් කාලෙකදී
    දැන් කරන්න ඕනි ජීවිතේ කඩාවැටෙන්න දෙන්නැතිව ශක්තිමත්ව ගෙනියන එක
    මේ කාලේ ඔය දේවල් හින්දා වැටුනොත් කෙලියම තමා
    හොද අවස්ථා අපිට මඟ ඇරෙනවා

    aniva den api adaraya gena hithanne issara vidiyata nemeyi
    :yes:
    16-25 kale api hithapu vidiyata nemeyi
     
    kites

    Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    hitan inna hama kellatama kollek innawa machan....:(

    oita wada amarui mchn adunana hama yaluwektama wage gf kenek innakota mchooo
    irisiyawa nemai mchn patta dukai ai mata gf kenek natthe kiyala :(:(:(
    daganna giyata set wenneth na :(:(
     
    Battichcha

    Member
    Mar 27, 2011
    464
    34
    0
    38
    ආදරයක් නොලබන දුක දන්නේ ආදරේ නොලබන කෙනෙක්ම විතරයි.:love:
    ආදරේ කරලත් ලබන දුක දන්නේ ඒක විදින කෙනා විතරයි.:love::love:
    අපි ආදරේ කරන කෙනා ලැබුනත් එයාට අපේ හදවත තේරුම් ගන්න බැරි උනාම ඒ දුක දන්නෙත් අපි විතරමයි.
    :(:(:(:(:(
     
    kites

    Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    මම කෙල්ලො 10 එක්ක යාලු උනා, 9 දෙනෙක්ට බොරුවට love kale. උන් එකෙක්වත් මව දලා ගියෙ නැ. :yes: but 1 කෙල්ලෙක්ට සිරවට කියන්නෙ සිරවටම love kala, එකි මව දල ගියා :(:(:(:(
    uba mchn bachana ae hasino balapan ubata therei ubata mkda une kiyala :yes::yes::yes::yes::yes:
     
    kasunjanaka

    Junior member
  • May 27, 2008
    33
    2
    8
    @ Meerigama
    හැමෝටම එහෙමයි කියන්න බෑ යාළු. ජීවිත කාලෙ පුරාවටම එක්කෙනෙක්ට අදාරය කරන්න පුලුවන් ගෑණු ළමයි ඉන්නවා. මම හිතන්නෙ ගෑණු ළමයට හොදටම ආදරය ලැබෙනවනම් එයත් හොදට ආදරය කරයි....
     
    accessuser

    Well-known member
  • Apr 4, 2008
    10,318
    132
    63
    ඒකට හේතුව ඇවිත් අපි හදවතින් ඒ කෙල්ලොන්ට ආදරය කරන්න උත්සහ කරන්නේ නැති එකයි..
    මුල් කාලයේදි පණ දිලා ෆොන් එකෙන් මුළු දවසක වගේ කතා කරගෙන ඉන්නවා..
    ඒත් බොහෝ දෙනෙක්
    ටික කාලයක් යද්දි ඒවා ක්‍රමයෙන් අඩු කරන්න උත්සහ කරනවා..
    ඒ දේ කෙල්ලෝ දකින්නේ වැරදි ආකල්පයෙන්..
    අනික... අපේ
    සහෝදරයන් කරන වැරද්දක් තමයි..
    කෙල්ලෙක් අකමැති දෙයක් කරන්න බල කිරිම..
    ඒ වගේ දේවල් වලින් අපේ ආදරය පළුදු වෙන්න..
    අවස්ථා තියෙන හින්දා අපි ඒ ගැන මීට වඩා විමසිලිමත් වෙන්න ඕනේ..

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    හැමෝටම එහෙමයි කියන්න බෑ යාළු. ජීවිත කාලෙ පුරාවටම එක්කෙනෙක්ට අදාරය කරන්න පුලුවන් ගෑණු ළමයි ඉන්නවා. මම හිතන්නෙ ගෑණු ළමයට හොදටම ආදරය ලැබෙනවනම් එයත් හොදට ආදරය කරයි....

    me katha wa patta athathaaaaaaaaaaa

    damn trueeeeeeeeeeee:love::love::love::love:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ඒකට හේතුව ඇවිත් අපි හදවතින් ඒ කෙල්ලොන්ට ආදරය කරන්න උත්සහ කරන්නේ නැති එකයි..
    මුල් කාලයේදි පණ දිලා ෆොන් එකෙන් මුළු දවසක වගේ කතා කරගෙන ඉන්නවා..
    ඒත් බොහෝ දෙනෙක්
    ටික කාලයක් යද්දි ඒවා ක්‍රමයෙන් අඩු කරන්න උත්සහ කරනවා..
    ඒ දේ කෙල්ලෝ දකින්නේ වැරදි ආකල්පයෙන්..
    අනික... අපේ
    සහෝදරයන් කරන වැරද්දක් තමයි..
    කෙල්ලෙක් අකමැති දෙයක් කරන්න බල කිරිම..
    ඒ වගේ දේවල් වලින් අපේ ආදරය පළුදු වෙන්න..
    අවස්ථා තියෙන හින්දා අපි ඒ ගැන මීට වඩා විමසිලිමත් වෙන්න ඕනේ..
    හ්ම්ම්ම් ඇත්ත කතාව,හැබය් මචෝ එක අපේ කොල්ලන්ගේ හැටි නේ.
    :yes::lol: