අපි ආදරය කරන දේවල් අපිට ලැබෙන්නත් පුළුවන් ..නොලැබෙන්නත් පුළුවන් ....ඒක තමයි ජිවිතේ හැටි...එත් අපි ඒ දේවල් ලබා ගන්න උත්සහ කරන්න ඕනි ...හැම කෙනාටම taman ආදරය කරන කෙනාවම බදින්න ලැබෙන්නේ නැහැ ...එත් කවදාවත් තමන්ගේ pratama ආදරය නම් කාටවත් amataka කරන්න බැහැ කියලයි මම නම් හිතන්නේ...හැම දෙයක්ම කාලය විසින් විසදවී ...ඔය තාමත් පොඩියි ..ජිවන ගමනේ යන්න තියෙන දුර ගොඩයි ...දැන් හිතන් ඉන්න කෙනාට වැඩ හොද කෙනෙක් ඔයාට හම්බ වේවි...
නෑ මචන්
ඒක වැරදියි
උඔලට ඇත්තටම කියනවනම් ඒක ආදරේ නෙමෙයි
ආදරේ පට්ටම ගැඹුරුයි මචන් ඔයිට වඩා
මට ආදරේ මේකයි කියලා උඔලට වචන කීපයකින් කියන්න බෑ
ඒකට මට පිටු ගානක ටයිප් කරන්න වෙනවා
මචන් ලාබාල වයසෙදී (විශේෂයෙන් 16 ඉදන් 23ත් අතර වගේ) ආදරේ කියන එක තේරුම් ගන්න බෑ බං
ඒක තේරුම් ගන්නනම් 25වත් පනින්න ඕනි
එතකොට තමයි ලෝකේ ගැන හොදටම තේරෙන්නේ
ආදරේ කියන්නෙ බොළඳ සංකල්පයක් නෙමෙයි
ඒක මොලයත් එක්කත් බද්ධ වෙනවා
ඒ කියන්නේ ප්රායෝගික විදිහට හිතන්නත් පුරුදු වෙනවා කියන එක
ඉවසන් ඉදපල්ලා
උඔලටත් ඒක හොදින් අවභෝද කරගන්න පුළුවන් කාලෙකදී
දැන් කරන්න ඕනි ජීවිතේ කඩාවැටෙන්න දෙන්නැතිව ශක්තිමත්ව ගෙනියන එක
මේ කාලේ ඔය දේවල් හින්දා වැටුනොත් කෙලියම තමා
හොද අවස්ථා අපිට මඟ ඇරෙනවා

aniva den api adaraya gena hithanne issara vidiyata nemeyi
16-25 kale api hithapu vidiyata nemeyi
hitan inna hama kellatama kollek innawa machan....![]()













uba mchn bachana ae hasino balapan ubata therei ubata mkda une kiyalaමම කෙල්ලො 10 එක්ක යාලු උනා, 9 දෙනෙක්ට බොරුවට love kale. උන් එකෙක්වත් මව දලා ගියෙ නැ.but 1 කෙල්ලෙක්ට සිරවට කියන්නෙ සිරවටම love kala, එකි මව දල ගියා
![]()





eee baageta baagayak lankawe inna kello weesa gathi thiyena aathmarthakaami eun hindaa...
ඒකට හේතුව ඇවිත් අපි හදවතින් ඒ කෙල්ලොන්ට ආදරය කරන්න උත්සහ කරන්නේ නැති එකයි..
මුල් කාලයේදි පණ දිලා ෆොන් එකෙන් මුළු දවසක වගේ කතා කරගෙන ඉන්නවා..
ඒත් බොහෝ දෙනෙක්
ටික කාලයක් යද්දි ඒවා ක්රමයෙන් අඩු කරන්න උත්සහ කරනවා..
ඒ දේ කෙල්ලෝ දකින්නේ වැරදි ආකල්පයෙන්..
අනික... අපේ
සහෝදරයන් කරන වැරද්දක් තමයි..
කෙල්ලෙක් අකමැති දෙයක් කරන්න බල කිරිම..
ඒ වගේ දේවල් වලින් අපේ ආදරය පළුදු වෙන්න..
අවස්ථා තියෙන හින්දා අපි ඒ ගැන මීට වඩා විමසිලිමත් වෙන්න ඕනේ..




හැමෝටම එහෙමයි කියන්න බෑ යාළු. ජීවිත කාලෙ පුරාවටම එක්කෙනෙක්ට අදාරය කරන්න පුලුවන් ගෑණු ළමයි ඉන්නවා. මම හිතන්නෙ ගෑණු ළමයට හොදටම ආදරය ලැබෙනවනම් එයත් හොදට ආදරය කරයි....




ඒකට හේතුව ඇවිත් අපි හදවතින් ඒ කෙල්ලොන්ට ආදරය කරන්න උත්සහ කරන්නේ නැති එකයි..
මුල් කාලයේදි පණ දිලා ෆොන් එකෙන් මුළු දවසක වගේ කතා කරගෙන ඉන්නවා..
ඒත් බොහෝ දෙනෙක්
ටික කාලයක් යද්දි ඒවා ක්රමයෙන් අඩු කරන්න උත්සහ කරනවා..
ඒ දේ කෙල්ලෝ දකින්නේ වැරදි ආකල්පයෙන්..
අනික... අපේ
සහෝදරයන් කරන වැරද්දක් තමයි..
කෙල්ලෙක් අකමැති දෙයක් කරන්න බල කිරිම..
ඒ වගේ දේවල් වලින් අපේ ආදරය පළුදු වෙන්න..
අවස්ථා තියෙන හින්දා අපි ඒ ගැන මීට වඩා විමසිලිමත් වෙන්න ඕනේ..

