ආදරෙයි නේ සුදු නංගට By Nòhìm Ys

Nohim Ys

Well-known member
  • ආදරෙයි නේ සුදු නංගට By Nòhìm Ys

    "Side එකෙන් බලනකොටයි ඔයා ලස්සන" බලපොරොත්තු නොවු සාර්ථකත්ව හේතුවෙන්, ඒ හා සමාන Concept එකක් ඇති තවත් සිංදුවක් ලීවෙම්.....

    අපේ කොල්ලන්ට, කෙල්ලට අමතක නොවන කාලයක් වන A/Lz කාලේ දී සිදුවන සිදුවිමක් පිලිබද මේ ගීතය ලීවෙමි..... :D

    සිංදුව අහලා හොද එකෙන් සලකතැයි බලාපොරොත්තු වෙමි....
    Comment එකක් කිරීමට අමතක නොකරන ලෙසට ඉල්ලා සිටිමි... :) :) :)



    සිංදුවට Link එක
    http://soundcloud.com/nohim-ys/by-n-h-m-ys


    Lyrics​


    ඈව දුටුවේ හවස 3නේ Science Class එකේ
    පාර දිගේ ඈ යනවා Toyota Belta එකේ
    මරු කෑල්ල, සල්ලි කදක්, කොල්ලො කිව්වා අපේ
    දුටුවේ ඇගෙ අත පමනයි, පට්ට සුදුයි අනේ..
    කොල්ලො බැස්සුවා වටේට විස්තර මගෙ අතේ
    කෙල්ලගෙ වැඩසටහන දැන් රැදිලා මගෙ හිතේ
    එහා ගෙදර අයියා ගේ ඩෙනිම ගත්තා වැලෙන්
    ඩෙකක් දාලා Posh කොල්ලෙක් උනානෙ එක රැයෙන්
    කාර් නැතුව යන දවසක් බැලුවා බස් එකේ
    ගේමට බැහැලා කොල්ලා, දැම්මා වචනේ Love’න්

    ආදරෙයි නේ සුදු නංගට, ආදරෙයි නේ මම.... ////

    ගැස්සුවෙ නෑ සුදු නංගා, හොරෙන් සිනාසුනේ
    පහුවදාට මෙන්න එනවා ලිඛ්තව පනිවිඩේ
    අයියා හරිම හොද පාටයි, වැදගත් කම පෙනේ
    රවටන්නේ නැත්නම් මා, මනාපයිනෙ හිතෙන්
    කෙල්ල Set උනා දැන්නම් Life එක So Funny
    දත ගලවනවා දැන් මං, ඇමිනෙන්නම ඇගෙන්
    කල් යතත්ම Love එක මගෙ, සිරා එකක් උනේ
    නංගි නැතුව ඉන්නට බෑ, ඔයා මගෙයි පනේ..

    ආදරෙයි නේ සුදු නංගට, ආදරෙයි නේ මම.... ////

    මම කරන්නේ Commerce, හැබැයි පන්ති යන්නේ Science
    කෙල්ලගෙ හැම පන්තියකම, අපි දෙන්නා Lovers
    දත ගලවන් නෑ ඉස්සර වාගේ රන් කදෙන්
    අපි දෙන්නා සහයෝගෙන් වැඩ කරනවා, එකෙන්
    සුදු නංගා මගෙ විතරයි, කාගෙවත්ම නොවේ
    අයිති වෙන්න දෙන් නෑ ඔයා, මගෙ විතරයි පනේ
    නංගා මට ආදරෙයි නෙ, ඒ ඇති මට ලොවෙත්
    මම ඔයාට සලකනවා, කුමාරියක් ලෙසින්

    ආදරෙයි නේ සුදු නංගට, ආදරෙයි නේ මම.... //
    දාලා යන්නේ නෑ රන් කද, ඔයයි මගේ පන..
    ආදරෙයි නේ සුදු නංගට, ආදරෙයි නේ මම
    ආදරෙයි නේ සුදු නංගට, ආදරෙයි නේ මම.... ////
     
    Last edited:

    Nohim Ys

    Well-known member
  • Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    :lol::lol:pattane ooooiii sira ban :lol:
    11.gif
    11.gif
     

    Nohim Ys

    Well-known member
  • Toyota DELTA..? :rofl:
    Shape eke Belta kiyala hadahan machan :rolleyes:
    Song eka hondai :yes:

    Thx wewa kollo. Onna Rep parakuth dunna :) mama mechara dawas hithang hitye, eke nama Delta kiyala. Lyrics wala haduwa.. Song eka aye record karanna deyak nanea bn... Okata echara wadanayak yanne nanea.... :D :D



    :lol::lol:pattane ooooiii sira ban :lol:
    11.gif
    11.gif

    Thx Machan... :D :D




    ඔව් බං, Record කරලා පස්සේ Voice එක ටිකක් Robo කලා

    මචන් මොකක්ද software එක....:eek:


    uba meka ahuwada ?
    http://soundcloud.com/nohim-ys/side-5


    :D


    Ehema wishesha kiyala software ekak nam danne na machan.. Robo kale, pitch eka Semitones 2k 3kin wadi kala... Ara Jet Audio ekeath thiyenawa nea bn oka... :P

    Mama kalea Sony Acid eken... :D :D