ආදරෙයි මැට්ටෝ.... ආදරෙයි....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ආදරෙයි මැට්ටෝ.... ආදරෙයි....

    ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන්නේ නැහැ : ජනාධිපති කියයි

    තමන් ඉදිරි ජනාධිපතිවරණයට තරග නොකරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබෙනවා. 04 පාර්ලිමේන්තුවේදී පැවති කැබිනට් රැස්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

    ඉදිරි ජනාධිපතිවරණය එක්සත් ජනතා පෙරමුණ වශයෙන් නව අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන ලෙසට ජනාධිපතිවරයා මෙහිදී කියා ඇති අතර අවශ්‍ය නම් තමන් එම අපේක්ෂයාට සහය ලබාදීමට සුදානම් බවත් නැත්නම් මැතිවරණයේදී ස්වාධීනව සිටීම තම අදහස බවයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ.

    කොහොමද දන්නේ නෑ බුවා සපෝට් කරන්නේ....???? දැන් හොදටම ඇති කුඹුරක් කොටාගෙන පාඩුවේ ගෙදර වෙලා ඉන්න එක තමයි අපේ එකම පැතුම.... :baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹලට ගියාට පස්සෙ තේරෙයි. කොහොමත් තියෙන කං කිසි දේක අගයක් නෑනෙ. බලපංකො ඊලඟට මොක වුනත් මෛත්‍රීපාල සිරිසේන හොඳයි කියල ත්‍රෙඩ් වැටෙන්නැද්ද කියල
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    උඹලට ගියාට පස්සෙ තේරෙයි. කොහොමත් තියෙන කං කිසි දේක අගයක් නෑනෙ. බලපංකො ඊලඟට මොක වුනත් මෛත්‍රීපාල සිරිසේන හොඳයි කියල ත්‍රෙඩ් වැටෙන්නැද්ද කියල

    :lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    තරඟ කරන්නෙ නැත්තෙ පරදිනවා කියල දන්න නිසා..
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    උඹලට ගියාට පස්සෙ තේරෙයි. කොහොමත් තියෙන කං කිසි දේක අගයක් නෑනෙ. බලපංකො ඊලඟට මොක වුනත් මෛත්‍රීපාල සිරිසේන හොඳයි කියල ත්‍රෙඩ් වැටෙන්නැද්ද කියල

    රටකට ඔ්නා අපමණ අගයක්:dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹලට ගියාට පස්සෙ තේරෙයි. කොහොමත් තියෙන කං කිසි දේක අගයක් නෑනෙ. බලපංකො ඊලඟට මොක වුනත් මෛත්‍රීපාල සිරිසේන හොඳයි කියල ත්‍රෙඩ් වැටෙන්නැද්ද කියල

    :lol:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,368
    20,779
    113
    Panadura
    උඹලට ගියාට පස්සෙ තේරෙයි. කොහොමත් තියෙන කං කිසි දේක අගයක් නෑනෙ. බලපංකො ඊලඟට මොක වුනත් මෛත්‍රීපාල සිරිසේන හොඳයි කියල ත්‍රෙඩ් වැටෙන්නැද්ද කියල

    :lol: :lol: :lol:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    උඹලට ගියාට පස්සෙ තේරෙයි. කොහොමත් තියෙන කං කිසි දේක අගයක් නෑනෙ. බලපංකො ඊලඟට මොක වුනත් මෛත්‍රීපාල සිරිසේන හොඳයි කියල ත්‍රෙඩ් වැටෙන්නැද්ද කියල

    හප්පෝ. උඹ කියන ගොඩක් කුප්ප කතා ඇත්ත වෙනවා..:sorry:
    හැබැයි එහෙමයි කියල මෛත්‍රී නම් ආයේ එපා..:baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    හප්පෝ. උඹ කියන ගොඩක් කුප්ප කතා ඇත්ත වෙනවා..:sorry:
    හැබැයි එහෙමයි කියල මෛත්‍රී නම් ආයේ එපා..:baffled:

    බලපංකො ගිහිල්ල තුන් මාසෙ යද්දි මේකෙ වැටෙන reply :lol: :sorry:
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,937
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    උඹලට ගියාට පස්සෙ තේරෙයි. කොහොමත් තියෙන කං කිසි දේක අගයක් නෑනෙ. බලපංකො ඊලඟට මොක වුනත් මෛත්‍රීපාල සිරිසේන හොඳයි කියල ත්‍රෙඩ් වැටෙන්නැද්ද කියල

    ඉතින් දැන්ම දාපන්කො... ඌ යනකං ඉන්න ඕනයැ :lol::lol::lol:
    අපිත් බම්ප් එකක් දාන්නං
     
    BOLT007

    Active member
  • Dec 28, 2018
    301
    57
    28
    උඹලට ගියාට පස්සෙ තේරෙයි. කොහොමත් තියෙන කං කිසි දේක අගයක් නෑනෙ. බලපංකො ඊලඟට මොක වුනත් මෛත්‍රීපාල සිරිසේන හොඳයි කියල ත්‍රෙඩ් වැටෙන්නැද්ද කියල

    oyai oyage keyboard ekai henama moosali. 21 attack ekatath oya thmi vaga kiyanna ona. mathakine :baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ඉතින් දැන්ම දාපන්කො... ඌ යනකං ඉන්න ඕනයැ :lol::lol::lol:
    අපිත් බම්ප් එකක් දාන්නං

    2020 අප්‍රේල් මැයි වෙද්දි මේ bump කරන්න මේ ත්‍රෙඩ් එක bookmark කරල තියාගන්න :)

    oyai oyage keyboard ekai henama moosali. 21 attack ekatath oya thmi vaga kiyanna ona. mathakine :baffled:

    ඒක මං මේ නිකං කනාවට කිව්වෙ :sorry:
    image.png
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,114
    14,189
    113
    උඹලට ගියාට පස්සෙ තේරෙයි. කොහොමත් තියෙන කං කිසි දේක අගයක් නෑනෙ. බලපංකො ඊලඟට මොක වුනත් මෛත්‍රීපාල සිරිසේන හොඳයි කියල ත්‍රෙඩ් වැටෙන්නැද්ද කියල
    iguru dila miris gaththa ithitharak apita tiyenne ithihase idanma
     
    Tomcat Kolla

    Member
    Mar 18, 2019
    149
    21
    0
    තමන් නැවත ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් නොවන අතර කිසිදු හේතුවක් මත රාජපක්ෂවරුන්ට උදව් නොකරන බවටත් සජිත් ප්‍රේමදාස ඉදිරිපත් වූවහොත් ඔහුට සහය දෙන බවටත් ජනාධිපති සිරිසේන විසින් කළ ප්‍රකාශය සේප්පඩ විජ්ජාවක් බව දේශපාලන විචාරකයන් පවසයි.

    පසුගිය මහ මැතිවරණයේ දී රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය වෙත (වර්ථමාන පොහොට්ටුව) නාම යෝජනා ලබා දී මැතිවරණයේ අවසාන භාගයේ එම කණ්ඩායම පරාජය කිරීමට උත්සහ කිරීමත්, පරාජයට පත්වූ සිරිසේන පාර්ශවයේ අපේක්ශකයන් රාජපක්ශ හිතේෂීන් ඉවත් කර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගෙන ආ බව සිහිපත් කළ ඔහු තමන් බලයට ගෙන ආ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව බලයෙන් පහකර කුමන්ත්‍රණ ආණ්ඩුවක් පත් කිරීමට කටයුතු කල බව ද සිහිපත් කලේය.

    ජනාධිපති සිරිසේන යනු සතපහක විශ්වාසයක් තැබිය නොහැකි අයෙක් බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

    මේ අතර දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ භාරකාර ආණ්ඩුවක් පත් කර ජනාධිපති සිරිසේනගේ බලය තහවුරු කිරීමේ උත්සහයක ශ්‍රීලනිප හිටපු ඇමතිවරු කිහිප දෙනෙක් උත්සහ කරමින් සිටින බවයි.

    කෙසේ නමුත් ඊයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී දැනුම් දී ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැඩිදුරටත් පවසා ඇත්තේ, ඉදිරි ජනාධිපතිවරණයේ දී රාජපක්ෂවරුන්ට සහාය නොදක්වන බවයි. එසේම එක්සත් ජාතික පක්ෂය අලුත් මුහුණුවරකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඊට සහාය ලබාදීමට තමා සුදානම් යැයි ද මෙහිදී පවසා ඇත.

    එසේම ඊළඟ ජනාධිපතිවරණය සඳහා ඇත්තේ තවත් මාස පහක පමණ කාලයක් බවත්, ඒ සඳහා එජාපය තවමත් කිසිදු සුදානමක් නැතැයි පැවසූ ජනාධිපතිවරයා ඔවුන්ට දොස් පැවරීමක් ද සිදුකර ඇත.

    සියලු භේද පසෙකලා ඉදිරි ජනාධිපතිවරණය සඳහා කඩිනමින් සුදානම් වන්නැයි එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරැන්ට දැනුම් දීමක් ද මෙහිදී සිදු කර ඇත.