ආදරෙ කරපු කෙනාගෙ පෙනුමට සාමාන අය

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ඔය ප්‍රශ්න ඔගොල්ලො ඔපන් නැති නිසා පොල් බොනික්කො වගෙ ඉදලා ඇක්ටිවු උනහාම සැක තමයි,

බලන්න මෙ ත්‍රෙඩ් එකෙ හැම කොල්ලම වගෙ එක සාමාන විදියට ලවු ෆිලින් එක ගැන අදහාස කිවුවා නමුත් ඔබ
අමුතු එකාදිපති හැගිමකින් උත්තර දෙන්නෙ

ඉතින් අනේ.මම ඇත්ත නෙ කිවුවෙ..මට එහෙම දැනිලා නැ..අනික මේකෙ වැඩිපුර ඉන්නෙ කොල්ලො..එතකොට කෙල්ලෙක් ගෙ අදහසක් කිවිව ගමන් රෙප් පැනල් එක වනසන්නෙ..හැබැයි කොන්ද පන නැ එලිපිට නම දාලා රෙප් කපන්න වත්...
උදාහරනයකට මෙකෙ තියෙනවා දීපිකාගෙ වෙඩින් එක ගැන ත්‍රෙඩ් එකක්..එකෙ කමෙන්ට් කලාට මගෙ රෙප් කපලා..මම රෙප් ඔනි නෙමෙයි කියන්නෙ..ගැහැනුන්ගෙ අදහස් වලට ගරු කරනවා නම් එයාලා අදහස් ප්‍රකාශ කරනවා..එහෙම නැත්නම් එයාලා කටවහ ගන්නවා..ප්‍රතිපත්තියක් විදිහට මම මෙකෙ ලොකු කමෙන්ට්ස් දාන්නෙ නැ..මොකටද අනවශ්‍යය කතා අහගන්නෙ...වෙන මුකුත් ඔනි නැ..පුස්තකාල ත්‍රෙඩ් එකෙ කමෙන්ට් කලත් කැත විදිහට කතා කරන අය නෙ ඉන්නෙ...
මෙකෙ pm දාන කොට එකවුන්ට් එකෙ නම වැටෙන නිසයි මේයලා රෙප් පැනල් එකෙන් කුනුහර්ප කියලා බනින්නෙ...ඉතින් එහෙම අය මැද්දෙ මොන කතාද...ඔන්ලයින් ඉන්නෙත් හැබැ මිනිස්සු ම තමා..
 
  • Like
Reactions: tharindu455

inspiron

Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    කෙල්ලෙක් හිටියා බං. එකී බලාපොරොත්තු දීලා වෙන එකෙක් එක්ක සෙට් උනා. එකීගේ කපාපු පලුව වගේම කෙල්ලෙක්ගෙ porn වීඩියෝ එකක් සෙට් උනා. ebony කෙල්ලෙක්. ඒ හිනාව , හමේ පාට , ඇස් , ඇගේ ශේප් එක ඒ විදිහටම පිහිටලා තියෙනවා. සිංහලු ඉල්ලපු නිසා අප්ලෝඩ් කරලා fav pornstar ත්‍රෙඩ් එකේ ලින්ක් එකත් දැම්මා.:(
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    හරි ඇති ඔයා කියපු එක පිලිගත්තා එහෙම නෙමෙයි සහොදරි එක පාට නැක් ගාන්නෙ නැතුව අඩුම ගානෙ ඉස්කොලෙ යන කාලෙ හරි හිතට ආපු දෙවල් ඇතිනෙ හිතිච්ච දෙවල් කියන්න තියෙන්නෙ බය වෙන්න දෙයක් නැ
    මෙ ඇහුවෙ පරික්ශනයක් වගෙ, අත්දැකීමක් තියෙන, ර්

    රෙප් ඔයාගෙ විතරක් නෙමෙයි අපෙත් එහෙමයි දැනුත් තියෙනවා කුනුහරප සින්දුවක් දාලා යුටිබ් වල ,

    එවා ගනන් ගන්න එපා ඔනවට වැඩිය සන්වෙදි වෙන්න දෙයක් නැ, ශරිරෙන් ගැනු පිරිමි වෙනස් උනාට හිතෙ නැ ගැනු හිත් පිරිමි හිත් කියලා

    විශෙශ කරන්න එපා ගැනුන්ගෙ අදහස් වලට ගරු කරන්න එහෙම නැ දැකලා ඇතිනෙ කොල්ලො බැනගන්න කොට අපි එහෙම විශෙශයක් දාගෙන නැනෙ එවගෙ හිතන්න කුනුහරප ඔයාට විතරක් නෙමෙ චුට්ටකට කලින් unp එකට කඩෙ යනවා කියලා කුනුහරපෙන් ආහාගත්තෙ ඔවා ඔහොම තමයි
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මං හිතන්නෙ නෑ එහෙම හැඟීමක් එනව කියල. ඒ වෙලාවට තමන් ආදරය කරපු කෙනාව තමයි මතක් වෙන්නෙ මගේ මතය අනුවනම්. උදාහරණයකට ෆිල්ම් එකක නිලියක් එයා වගේ වුණොත් අපිට මතක් වෙන්නෙ නිලිය ගැන නෙමෙයිනෙ තමන් ආදරය කරන කෙනා ගැනනෙ. සමහරවිට ඒ දකින කෙනෙක් එයා ද කියල අපිට සැකයක් ඇතිවෙන්න වුණත් හේතු වෙන්නෙ අපි ආදරය කරන කෙනා හදවතේ ඉන්න නිසානෙ.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    කෙල්ලෙක් හිටියා බං. එකී බලාපොරොත්තු දීලා වෙන එකෙක් එක්ක සෙට් උනා. එකීගේ කපාපු පලුව වගේම කෙල්ලෙක්ගෙ porn වීඩියෝ එකක් සෙට් උනා. ebony කෙල්ලෙක්. ඒ හිනාව , හමේ පාට , ඇස් , ඇගේ ශේප් එක ඒ විදිහටම පිහිටලා තියෙනවා. සිංහලු ඉල්ලපු නිසා අප්ලෝඩ් කරලා fav pornstar ත්‍රෙඩ් එකේ ලින්ක් එකත් දැම්මා.:(

    උබ ලින්ක් එක යැවුවෙ නැද්ද කෙල්ල සෙට් වෙච්ච එකාට යවන්න එපැයි
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මං හිතන්නෙ නෑ එහෙම හැඟීමක් එනව කියල. ඒ වෙලාවට තමන් ආදරය කරපු කෙනාව තමයි මතක් වෙන්නෙ මගේ මතය අනුවනම්. උදාහරණයකට ෆිල්ම් එකක නිලියක් එයා වගේ වුණොත් අපිට මතක් වෙන්නෙ නිලිය ගැන නෙමෙයිනෙ තමන් ආදරය කරන කෙනා ගැනනෙ. සමහරවිට ඒ දකින කෙනෙක් එයා ද කියල අපිට සැකයක් ඇතිවෙන්න වුණත් හේතු වෙන්නෙ අපි ආදරය කරන කෙනා හදවතේ ඉන්න නිසානෙ.

    හරියටම හරි මුල් කෙනාගෙ මතක අවුස්සනවා ගොඩක් වෙලාවට වෙන්නෙ එක , ඇයි එකම රුපයක් ගැන එවගෙ හැගිම් එන්නෙ කියන එක හිතන්න ඔන
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,238
    1,285
    113
    හඳේ ...
    xQW3xV8.jpg

    මේක නම් සහතික ඇත්ත බන්. මන් school යන කාලේ හිතට වැදුණු කෙල්ලගේ රුපයට සමානයි ඔය ශ්‍රියානි අමරසේනගේ රූපය..:yes::yes::yes: මන් සාමාන්‍යයෙන් සිංහල films බලන්නේ නැ . ඒත් ඒ නිළියගේ තරුණ කාලේ රඟපාන සිංහල films ඉඩක් තිබුනොත් මන් බලනවා.:yes::yes: එතන අමුතුම හැඟීමක් තියෙන්නේ. අර girl ව මතක් වෙනවා එතකොට. ඒ හැඩරුව තියෙන වෙන කෙල්ලෙක්ව දැක්කත් මන් දෙපාරක් බලනවා. වෙන කොච්චර ලස්සන කෙල්ලෝ හිටියත් හිත හිරිවැටිලා යන හැඟීමක් දැනෙන්නේ නැ ..වෙලාවකට හිතෙනවා ඒ face-cut එකම තියෙන එකක් මට බඳින්න වෙයි නැත්තන් හරියන එකක් නැ කියල :yes::yes::yes:
     
    • Like
    Reactions: ctooi

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,300
    113

    මම හිතුවෙ මේක මට විතරක් තියන දෙයක් කියලා....:rofl:
    මම නම් මේ කියන්නෙ ආදරය කරපු කෙනෙක් ගැන නෙමෙයි ඕන්..
    හිත ගියකෙනෙක් ගැන හැබැයි ඔය කියපු ඔක්කොම තියෙයි මටත් ......

    මට නම් එහෙම හිතගිය එක්කෙනයි ඉන්නෙ ඔය උබ කියන ෆීලිං එක ආපු ...
    වෙන කාව දැක්කත් එහෙම හිතෙන්නෙ නෑ ...
    වෙන කාවුරුත් ඒවගේ නෑ ...
    ඒවගේ කිසිම කෙනෙක් මම දැකලා නෑ...
    පොඩ්ඩක් වත් ඒවගේ .....

    ඒක මතක් උනාම මාරම අවුල් දවසම අවුල් කිවුවොත් හරි ....

    හැබැයි මූනටම හම්බවුනත් මම කතකරන එකක් නෑ මොකද කතාකරගන්න බැරි වෙයි .......

    ඇත්තම කතාව කීවොත් ගොඩක් එව්න්ට වෙන්නේ මේ දේ මන් හිතන්නේ..අවුල් යන එක..1 ස්ට් ලව් එක බ්‍රෙකප් උනාමම :yes:
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හරියටම හරි මුල් කෙනාගෙ මතක අවුස්සනවා ගොඩක් වෙලාවට වෙන්නෙ එක , ඇයි එකම රුපයක් ගැන එවගෙ හැගිම් එන්නෙ කියන එක හිතන්න ඔන

    එක ම රූපයක් වුණාට, එක ම දේ දැනෙන්න විදියක් නෑ. රූපයට විතරක් ආශාවක් අැතිවුණොත් ඉතින් සමහරවිට අර කෙනාටත් කැමැත්තක් ඇතිවෙයි. නැත්තම් ඉතින් ගොඩක් එක වගේ සහෝදර සහෝදරියො ඉන්නවනෙ. එයාල ගැනත් එහෙම හැඟීමක් දැනෙන් එපායෙ. :D
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    උබ ලින්ක් එක යැවුවෙ නැද්ද කෙල්ල සෙට් වෙච්ච එකාට යවන්න එපැයි

    ඒ කෙල්ල මට සෙට් උනොත් වීඩියෝ එක ගැන එයාට කියන්න හිටියේ. කොහොමත් එයව අදුරන කාටවත් ඒ වීඩියෝ එක හම්බෙන්නෙත් නෑ. හෙව්වට හම්බවෙන්නෙත් නෑ. ඒක මම විතරක් බැලුවම ඇති.