
එහෙම එකක් තවම දැක්කෙ නෑ බන්
ම්හ්... එහෙම කෙනෙක් තාම දැක්කෙ නෑ...
මෙකයි ආදරෙ හිතිච්ච හො ආදරය කරපු
කෙනාගෙ පෙනුමට සාමාන තව කෙනෙක් දැක්කහාම එක වගෙ හැගිමක් ඇවිල්ලා තියෙනවද උබලට ?
:ටිවි එකකින් වත් ෆිල්ම් එකකින් වත් සාමාන කෙනෙක් දැකලා නැද්ද
දැකල තියෙනවා, හැබය් එකී තරම් ලස්සන නැ, බස් එකේදී එක පාරක්...
හා... හා.... කට... කට...
උඹ හදන්නෙ මේ දවසම චාටර් කරන්න... ඕව ගැන කල්පනා කරන්න ගියොත් කොහෙන් කෙලවර වෙයිද දන්නෙ නෑ...
අවුල් තමයි
100% සාමාන නෙමෙයි , මුන පාට සාමාන කෙනෙක් දැක්හාම කොහොමද ෆිලින් එක
මෙහෙමයි.. ඒ වගේ කෙනෙක් දැක්කම ඒ කෙනා ගැන මොකුත් හැඟීමක් එන්නෙ නැහැ. ක්ෂණිකව මෙමරි ඔන් වෙනව... අතීතෙ මතක් වෙනව, කළ කී දේ මතක් වෙනව...
මෙකයි ආදරෙ හිතිච්ච හො ආදරය කරපු
කෙනාගෙ පෙනුමට සාමාන තව කෙනෙක් දැක්කහාම එක වගෙ හැගිමක් ඇවිල්ලා තියෙනවද උබලට ?
මං තාමත් මගේ පන වගේ ආදරේ කරන කෙනා මෙයා වගේමයි, ඒනිසා මං මෙයාට මාර විදියට කැමතියි,
මට අයිති වුනේ නැතත් මං හැම බවයකම පතන්නෙ එයාව විතරමයි
එයා Shraddha Kapoor ට වඩා ලස්සනයි මචං මටනම්
![]()
දකින දකින වැඩි හරියක් එහෙම එව්වා තමයි බන්.
උබෙ ආදර කාතාව අවුල්ද, කොහොම උනත් උබට පොඩි හරි ලවු ෆිලින් එකක් එන්නෙ නැද්ද එ පෙනුමත් එක්ක
එනව... ඒත් ඒ දකින කෙනාට නෙවෙයි... ඒ දැකීම තුලින් එන මතකයට...
හොදයි එත් උබට දුකක්ද දැනිලා තියෙන්නෙ සතුටක්ද
Sex ෆිලින් එකක් නෙමෙයි මචන් මෙ කියන්නෙ
එක්කෙනෙකුට විතරක් ඇතිවෙන හැගිමක් ගැන දෙයක්