අන්න ඔයාට වැරදුන තැන..මම එයාගෙ පෙනුමට නෙමෙයි කැමති..ගතිගුන වලට..අනික මම දැක්ක පලවෙනි දවසෙම එයා එක්ක කතා කලෙ නැ..බැලුවෙ වත් නැ එයා දිහා..

මම වැරදි ඇති එහෙම දැක්ක ගමන් කතා කරන්න ඕනෙ නෑ
බලන්න ඕනෙත් නෑ හිතට දැනෙන්න ..........
ගතිගුන වලට කැමති කියන්නෙ ඔයා එයාගෙ හැමදේකට කැමති නෑ එහෙම නේද?
එයා ඔයා කැමති විදිහට ඉන්න කම් ඔයා කැමතී
මල්ලි මේ ලොකෙ සර්වසම්පූර්න අය නැ..එවගෙම අපිත් සර්වසම්පූර්න නැ...අනික මම එයාගෙ කිසිම දෙයක් වෙනස් කරලා නැ..අකමැති නම් කියනවා එත් එයාව වෙනස් කරන්න යන්නෙ නැ...මොකද එක වැරදි...එයා හිතලා වෙනස් උනාවෙ..මම අකමැති දෙ කියනවා මිස එයව බලෙන් වෙනස් කරන්න යන්නෙ නැ...

එහෙම එකට ඉන්න පුලුවම් කියන්නෙ ඒක මාරම හැකියාවක් ..එයා මාර ලකී
මට නම් බෑ මම කැමති නැති දේවල් කරණ කෙනෙක්ට කැමති වෙලා ඉන්න ......
මම නම් කැමති නෑ මේකට කැමති නෑ මේකට කැමති නෑ කියකිය වෙනස් කර කර තියා ගන්න ........
අන්න එකයි මාත් කියන්න උත්සාහ කලෙ..එකට ඉන්නවා කියන්නෙ වෙනස් විම් වලට හැඩ ගැහෙන එක මිස එයාව අපිට ඔනි විදිහට වෙනස් කරන එක නෙමෙයි...එක තෙරුම් ගන්න ඔනි..අපි හැමොම ලග අඩුපාඩු තියෙනවා නෙ..

මල්ලි මේ ලොකෙ සර්වසම්පූර්න අය නැ..එවගෙම අපිත් සර්වසම්පූර්න නැ...අනික මම එයාගෙ කිසිම දෙයක් වෙනස් කරලා නැ..අකමැති නම් කියනවා එත් එයාව වෙනස් කරන්න යන්නෙ නැ...මොකද එක වැරදි...එයා හිතලා වෙනස් උනාවෙ..මම අකමැති දෙ කියනවා මිස එයව බලෙන් වෙනස් කරන්න යන්නෙ නැ...
මම කැමති එයාට..එයාගෙ හොද,නරක පිස්සු ගතිගුන වලට..එයා හරි සෙන්සිටිව්..එයාගෙ හිත රිදුනාම එ මොහොතෙම එයා එකට මට රියැක්ට් කරන්න දෙසැරයක් හිතන්නෙ නැ..සමහර විට එක මගෙ හිත ගොඩාක් රිදෙන දෙයක් වෙන්න පුලුවන්..එත් එතකොට මම කරන්නෙ නිහඩ වෙන එක..එතකොට එයාම ආයෙ කතා කරනවා.මොකද එයා දන්නවා මට එයාව දැනෙනවා කියන එක..මම එ ගතිගුනෙ වෙනස් කරන්න යන්නෙ නැ එයගෙ..මොකද එක වෙනස් උනොත් එ එයා නෙමෙයි නෙ..කොහොම රංඩු උනත් මොනවා කිවිවත් එය අනිවා "සුදු නොනා" කියාගෙන එනවා කියලා මම දන්නවා..එවගෙම මම බලන් ඉන්නවා කියලත් එයා දන්නව..ඉතින් එතකොට රංඩුව ඉවරයි...
මට නම් ඔහොම ඉන්න බෑ ...........
කෙල්ලෙක් ට ඉවසිම නැත්නම් අම්මෙක් උන දවසක ලමයි පව්...
ඒත් මට නම් බෑ අන්න ඔයාට වැරදුන තැන..මම එයාගෙ පෙනුමට නෙමෙයි කැමති..ගතිගුන වලට..අනික මම දැක්ක පලවෙනි දවසෙම එයා එක්ක කතා කලෙ නැ..බැලුවෙ වත් නැ එයා දිහා..