ආදරේට මෙහෙම කරලා තියෙනවද?

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    Meka adare nemey ban .. .Man nam kawadawt karalath naha karanneth naha ,, he he kellek wenuwen kawadawth ochchara nam puka denne naha ban loweth ... oka pirimi kamata karaganna nindawak ban ... aadare kianne ath kapagena , puchchagena , noka nobi ata gaheena indala anukampawen labaganna deyak nemey ban .. .aadare kianne swabawikawama saralawama athi wiya yuthu deyak:angry::angry:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මටත් හිටියා ඔහොම කෙල්ලෙක්..පොඩ්ඩ බැරී වෙන්න බෑ අතපය කපා ගන්නවා.ලේ වලින් ලියුම් ලියනවා..හිමින්සැරේ නැවත්තලා දැම්මා කේස් එක ..ඕවා කුඩ්ඩො කරන වැඩ..මට ඔය බොරු වැඩ පේන්න බෑ ..
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    oya wage harakekta adare karana kellath eladenak aniwa... apith aurudu hatha atak love karala bedala daruwoth hada gaththa ohoma kepim ketim nethuwa adaren idala... manasika leddu
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    oya wage harakekta adare karana kellath eladenak aniwa... apith aurudu hatha atak love karala bedala daruwoth hada gaththa ohoma kepim ketim nethuwa adaren idala... manasika leddu
    මේක මගේ Case එකක් නෙමේ බෝල...මොකටද මට බන්නින්නේ.....මට ඕන උනේ මෙහෙම උනුත් ඉන්නවා කියල කියන්න විතරයි :P:P:P
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මේක මගේ Case එකක් නෙමේ බෝල...මොකටද මට බන්නින්නේ.....මට ඕන උනේ මෙහෙම උනුත් ඉන්නවා කියල කියන්න විතරයි :P:P:P

    hari itin man ubata benala nene meke... ehema karana unta benala misak...
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    hari itin man ubata benala nene meke... ehema karana unta benala misak...
    sorry machan umba dala thibune "oya" wage kiyana eka oya=you kiyala aragena thibune mama....but kawda mage rep kapuwe.....?????:baffled::baffled::baffled::baffled:
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මෝඩ වැඩ , ඕව කල කියල වැඩක් නැ . නියම ආදරේ හදවතින් පෙන්නන්න ඕන
     

    Valour

    Member
    Jan 16, 2013
    152
    4
    0
    මහ විකාර වැඩක් බං.. ආදරේ තියෙන්න ඕන හදවතෙයි.. ඒක පිටින් පෙන්නන්න යන්න අවශ්‍ය නෑ..

    මට මේක යාලුවෙක් කියපු කතාවක්.. උගේ යාලුවෙක් කෙල්ලගෙ නමේ මුල් අකුරයි උගේ නමේ මුල් අකුරයි (Ex: A♥B) ටැටූ එකක් විදියට ගහගෙන අතේ.. පස්සෙ පුංචි කේස් එකක් නිසා මුගේ කෙල්ල මූව දාලා ගිහින්.. කාලයක් යනකොට මූත් එක්ක තවත් කෙල්ලෙක් සෙට් වෙලා.. දැන් සෙට් වෙච්ච කෙල්ල අර ටැටූ එක දැක්කොත් අවුල් නේ.. මූ ටැටූ එක ලේසර් වලින්වත් මකන්නෙ නැතුව බ්ලේඩ් එකක් අරන් අත කපාගෙනලු..:P ඕවා මෝඩ වැඩ බං..මණ්ඩලේ කචල් උනාම තමා ඔහොම වැඩ කරන්නෙ..:rofl:

    uba matada qwe buddiyo?:(