ela ela. ee langa part eka ikmanin daapan yako... ekko kiyapan umbe lamaya eyaageda wena kaage harida???




Ai ban mu kathaawa daanne nane. Podda podda daanne.
matat oni meka ikmanata iwarayak karanna ban...mama kathawa speed karala dannam...
ada thawa kallek danewade?
ow machan..puluwan unoth kotas dekakma danna try karanawa....

ela ela. hammeeeow machan..puluwan unoth kotas dekakma danna try karanawa....

PART 04
ඒ කොහොම උනත් මට නම් සදමලිගෙන් ලැබෙන ආදරේ අඩුවක් දැනුනෙ නැහැ ..කිසිම වෙනස් කමක් දැනුනෙත් නැහැ...වැඩි හොදට කියලා ටිකක් හොයලත් බැලුවා ..ඒත් කිසිම අප්සට් ආරංචියක් නම් ආවේ නැහැ ...ඒක නිසා පස්සේ මමත් ඒ ගැන වැඩිය හිතන්න ගියෙත් නැහැ ...ලොකුම හේතුව වුනේ ඒ කොල්ලට දැන් පිටින් කෙල්ලෙක් ඉන්නවා ...ඔය අතරේ එයාට කැම්පස් එකේ වැඩ කරන්න ලැප් එකක උවමනාව තදටම දැනුනා ...මටත් ඒ දවස් ටිකේ කැම්පස් එකෙත් ලොකුවට acadamic වැඩ නොතිබුන නිසාත් ඊටත් වඩා මගේ ලැපට අමතරව ඩෙස්ක්ටොප් machine එකක් තිබුන නිසාත් සදමාලිගේ වැඩ කර ගන්න මගේ ලැප ගිහින් දුන්නා ...මට මොන වැඩ තිබුනත් එයාගේ academic පැත්තට full support එක මම දුන්නා ...සදමාලිට මාසෙකට ගානක් ගෙදරින් ලැබුණා වියදමට කියලා ..සමහර මාස වල ඒ මුදල් මදි උනාම මම සල්ලි දුන්නා එයාගේ වැඩ කරගන්න ....ඒ වෙනකොට අපි දෙන්නට දෙන්න නොදක ඉන්න බැරි තැනට ඇවිත් තිබුනේ ..අපි දෙන්නටම මොන වැඩක් තිබුනත් සතියකට සැරයක් නම් මීට් වෙනවමයි ....lectures නැති වෙලාවක් ලැබුනොත් දෙන්නටම සතියට දෙතුන් පාර මීට් වෙනවා ...රැට පැය ගණන් මල් කැඩුවේ ...ගොඩක් වෙලාවට අපි හම්බ උනේ කැම්පස් එකෙන් පිටදී ...කැම්පස් එක ලගම තිබ්බ පාර්ක් එක වගේම beach එක තමයි අපි හම්බ වෙන තැන් උනේ ....ඉදලා හිටලා දවසක් ඒ කිට්ටුවම තිබ්බ පන්සලකටත් ගියා අපි දෙන්න...ඒක ප්‍රසිද්ද පන්සලක්...මල් පුජ කරලා පහනක් පත්තු කරලා බෝදිය පැනින් නහවල එන්නත් අපි අමතක් කලේ නැහැ ..කොහොමත් මාසෙකට දෙකකට සැරයක් නම් ඒ පන්සලට යනවාම තමයි ...මල් කඩන්න වෙනම සිම් එකක් අරන් තිබුනේ ..එත් ඒ දවස් වල තවත් අලුත් සිම් එකක් ඇවිත් තිබුණා ...ඒ සිම් එකේ විශේෂත්වේ තමයි සිම් 2 අතරේ calls , sms unlimited වගේම ඒ netowrk එකේම ඕනිම නොම්බරෙකට 1000min free ...සදමාලිට ඔය සිම් එකක් ගන්න ඕනි උනා ඒක ලාබයි කියලා ..එයාගේ යෝජනාව වුනේ දැනට අපේ hutch සිම් දෙක විකුණලා මදි පාඩුව අතින් දාලා සිම් එක ගමු කියලා ...කොහොම හරි අර කියන special couple සිම් එක ගන්න තැනක් මමත් හෙවුවා ...ඒත් ගන්න තැනක් හම්බ උනේ නැහැ ..හැමෝම කිවුවේ ඒ සිම් ඉවරයි ....එන්න ටික දවසක් යාවි කියලා ....එයාලගේ කැම්පස් එකෙත් හිටියා සිම් විකුණන කෙනෙක් ..ඒ කොල්ලත් කිවුවේ ඒ සිම් ඉවරයි කියල...එන දවසක් නම් කියන්න බැහැ කිවුවා ...හැබැයි සිම් හම්බ උනොත් මුලින්ම අපිට සිම් දෙකක් දෙන්න පොරොන්දු උනා ..ගොඩක් වෙලාවට මාසෙකින් වගේ සිම් හම්බ වේවි කියල කිවුවේ ...හැබැයි සදමාලිට එචචර කල් ඉවසන් ඉන්න බැරි උනා ...
part 05


iphone white ekak bn




vihara mahadevi park and gangarame pansala neda me![]()


