ආදරේ සුන්දරයි...!!!

senewimala1988

Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka

    mage hitat galak newei machan ehema sadamalita kalata..eth ehema wena thanata mama path una...umbage comment eka waradiyata terum ganna ati..eka kiyawapu gaman mata danune mama athal ekata eyawa ashraya karala atharya wage hagimak awe mata...eka dakka gaman mama reply eka type karan giye...aulak ganna epa kolla...:D:D:D
    itz OK ban. I knw ur feeling. Mata boot eka thiyanna bari hinda mama eyaa lavuva boot eka thiyaa ganna haduwa. Bt she didn't do it. Nw we are happy :yes:
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    Ane yako. Mama umbata wereddak kivvada? Mama kivve ohoma kathaawak ahuwamai kiyala. Mama elakiri eke join vune 2007 di. Mulin boot eka kawe 2009 di. E kaale naahen adala mama thread keeyak daala thiyenavada. Umbe duka danenne nathuwa nemei. Mage dan kellath napurui, oya tharam nathi vunath. E hinda umbe situation eka mata hodinma therenava. Ekama de mam boot thiyanna kemathi ne, boot eka kaapu mama e duka danna hinda. Ekai mama kivve, umbe kathaawa wage ekak ahuwa first time kiyala. Umba weradiyata hithanna epa

    :cool: මාත් elakiri එකට මුලින්ම එකව්න්ට් එකක් හදාගන ආවේ 2007 දි. ඒ බාපු සිංදු තාම තියනවා. :) කාලයත් එක්ක ඒ එකව්න්ට් එක අමතකත් වෙලා ගියා බං. මේ එකව්න්ට් එක නම් ආයෙ අමතක වෙන එකක් නැ.
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0

    naha ban..ehema deyak kalata passe danicha wedanawa kiya ganna bari tharama..mulin hita galak karagena hitiya...:sorry::sorry::sorry::sorry:

    ow okkoma point tika ganata aran tiyenawa..ow machan..godak un mata banna...mama hita galak kara gathe kohomada kiyala..eth ekekwat danne nane ape tibba prashna..a thanata tallu une wecha kalakirima hinda....tawama iwara na machan katawa...ituru tikath kiyawala balapanko...

    :(:(
    අනිවාර්යෙන් ඉවර වෙනකන් කියවනවා මචං. දිගට විස්තර ඇතුව ලියපං. හදිස්සි වෙලා ඉක්මනට ඉවර කරන්න එපා.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උබ මේ වගේ seen දැම්මම තනිකඩ අපිට කෙල්ලෙක් දාගන්නමයි හිතෙන්නේ:yes::yes::yes:.මෙව්වා දානව නම් කෙල්ලො දාගන්න හැටිත් වෙනම thread එකකින් දාපන් :angry::angry::angry::angry:

    සිරාවටම බන්, එතකොට හෙන ආතල් ඇති නේ :love::love::love::love:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka
    :cool: මාත් elakiri එකට මුලින්ම එකව්න්ට් එකක් හදාගන ආවේ 2007 දි. ඒ බාපු සිංදු තාම තියනවා. :) කාලයත් එක්ක ඒ එකව්න්ට් එක අමතකත් වෙලා ගියා බං. මේ එකව්න්ට් එක නම් ආයෙ අමතක වෙන එකක් නැ.

    Ha ha. 2007-2010 kiyanne elakiri eke Golden era eka :D
     
    cool_dodam

    Active member
  • Oct 29, 2016
    254
    156
    43
    part 16
    මොකක්දෝ මන්ද හේතුවකට මගේ no එක වෙනස් කරන්න හිතුනේ නැහැ ...දැන් ඉස්සර තරම් call ආවෙත් නැහැ ...දවසක් අලුත්ම no එකකින් සදමාලි මට call කලා ...ඒ වෙන කෙනෙක් නෙවෙයි සදමලිමයි ..පටස් ගාලා phone එක cut කරලා දැම්මා මම ....දිගින් දිගටම call කලත් answer කලේ නැහැ ..ඊට පස්සේ පැදුරු වගේ msg එවන්න ගත්ත ...මුලින් ඒවාට reply නොකලත් පස්සේ හිතුනා ඒවාට රිදෙන්න reply කලා නම් මේ කරදරේ අවසන් වෙයි කියලා ...

    "මම මැරෙනවා රත්තරන් ඔයා මට කතා නොකලොත් ..."

    මට ක්ෂණිකව මතක් උනේ convocation සිද්දියයි ....එදාද මම කොතරම එන්න බැහැ කිවත් මාව එන තැනට පත් කර ගත්තේ සදමාලි පැනඩෝල් බොනවා කියපු හන්ද ...එදා මම බය උනා ඇත්තටම බොයි කියලා ..එහෙම බය වෙලා convocation එකට ගියා ..මෙවර මම ඒවාට නැමෙන්නේ නැත ..
    මේ සියලු දේ මට දැනුනේ තර්ජනයක් ලෙසින් ..හිත කොතරම් කිවත් මෙවර ඒ දේවල් වලට යටත් නොවන ලෙස තීරණය කලා ...

    "ඉතින් මට මොකද ..ඔයා ඔහොම නෙමෙයි ඔලුවෙන් හිටගෙන කිවුවත් මගේ තීරණේ කිසිම වෙනසක් නැහැ ...."

    "ඔයාට මගේ ආදරේ තේරෙන්නේ නැද්ද අනේ..අනේ අයියේ මාව තේරුම් ගන්නකො ..."

    "මොනවා තේරුම් ගන්නද ..ඔයයි තේරුම් ගත්තේ නැත්තේ මාව ...එහෙම තේරුම් ගත්ත නම් මෙහෙම ප්‍රශ්න නැහැ ..."

    "මම වහ ටිකක් කාල මැරෙනවා .."

    "මට ප්‍රශ්නයක් නැහැ ...එහෙම කරන්න "

    "මම නිකම් මැරෙන්නේ නැහැ ..ලියුමක් ලියලා මැරෙනවා ..මගේ මරණෙට වග කියන්න ඕනි ඔයා කියලා ..."

    "ඉතින් ..එහෙම කරන්න ..නො ප්‍රොබ්ලෙම් .....මම එක පරම නෙවෙයි මේ තිරනෙට ආවේ ..මුලින්ම ඔයාට කිවුවා මම කැමති නැහැ කියල ඔයාගේ හැසිරීමට ...ඔයා ඒ දේවල් හදා ගත්තේ නැහැ ...ඔයයි මාව තේරුම් නොගත්තේ ... "

    "නැහැ ..මම ඔයාගේ ගේ ඉස්සරහට ඇවිත් වහ බොනවා .."

    "කිසිම ප්‍රශ්නයක් නැහැ ..එහෙම කරන්න ..ඔයාගේ ඔය තර්ජන වලට මම බය නැහැ ..."

    ඇය පසුබැසීමට සුදානම් නැති බව පසක් වුයේ ඊට දින කීපයකට පසුයි ...එදා ඉරිදාවක්

    ඇයගෙන් call එකක් ..ඒත් අන්ස්වෙර් කලේ නැහැ මම ...msg එකක් ආවා ...

    "මම එනවා ඔයාව හොයාගෙන ...ඔයාගේ ගෙදර "

    මම හිතුවා මේකත් පෙර පරිදිම තර්ජනයක් ලෙසිනි ..මමත් පසු බැසීමට සුදානම් නැත ...

    "ඉතින් එනවා ..මට මොකද ..."

    මෙහෙම කිවුවට මම හීනෙකින්වත් හිතුවේ නැහැ සදමාලි මාව හොයන් ගෙදර එයි කියලා ...ඊලග msg එක්ක දැක්කම තමයි මට හීන් දාඩිය දැම්මේ ..

    "මම ඉන්නේ ඔයාලගේ ගෙදරට හැරෙන පාර ගාව ..."

    මට දැන් නම් පොඩි සැකයක් ආවා මෙයා කියන්නේ ඇත්තද කියන්නේ කියලා ...ගත්ත එවලේම call එකක් ...ඉන්න වටපිටාවේ විස්තර
    අනුව මෙයා ගෙවල් ගාවටම ඇවිත් කියලා මට තේරුණා ....වැඩි වෙලාවක් නොගිහින් අපේ ගේ හොයා ගන්නවා කියන එකත් මම තේරුම් ගත්තා ...
    දැන් ඉතින් කරන්න දෙයක් නැහැ ...හදිසි අවස්ථාවට මුහුණ දෙන්න ඕනි ...

    ගෙදරට බොහොම කෙටියෙන් කිවුවා මම සද්මලිත් එක්ක affair එක නතර කලා කියලා ..හැබැයි හේතුව කිවුවේ නැහැ ...දැන් මාව හොයාගෙන ගෙවල් ගාවටම ඇවිත් ...තව ටිකකින් ගෙදරට ඒවි කියලා ...මන් හිතන්නේ වැඩියෙන්ම සතුටු වෙන්න ඇති තාත්තා ...මොකද අන්තිමට හරි එයාගේ මතේට මම ආපු එකට ....

    වැඩි වෙලාවක් යන්න කලින් සදමාලි ගෙදරට ආවා ..වලහින්නක් වගේ අඩාගෙන විස්තර කියනවා ..තාත්තා බොහොම පැහැදිලිව කිවුවා එයා මේකට කැමති නැති නිසා මේක වෙන්නේ නැහැ කියලා ...මමත් මාර ම හිර විල්ලක් උනේ ....මගෙයි සදාමලිගෙයි වඅතරේ තිබ්බ ප්‍රශ්න අපේ තාත්තා ඉස්සරහ කියන්නත් බැහැ ...එහෙම උනොත් තාත්තා මට හිනා වෙනවා ...ඕක නේද මම මුලින් කිවුවේ කියලා ..අනික සදමලිගේ වැරදි කියලා එයාව ලැජ්ජා කරන්නත් මට හිතට එකගව කරන්න බැහැ ...ඒක නිසා සදමලිගේ කිසිම වැරද්දක් නොකියා අපේ තාත්තා මේකට අකමැති වගේ මම කර බාගෙන හිටියා ....සදමාලි මගේ අතින් අල්ලන් අඩනවා .

    "අනේ අයියේ මගේ වෙනුවෙන් වචනයක්වත් කතා කරන්නකෝ "

    "මට කතා කරන්න දෙයක් නැහැ ..මගේ තීරණේ වෙනසක් නැහැ "

    "මේක අහන්නද මම මෙච්චර කල් ඔයාට ආදරේ කලේ ..අනේ මගේ පැත්තට කතා කරන්නකෝ ..pls ..මට ඔයාව ඕනි..ඔයා නැතුව මට බැහැ ..."

    මගේ හිත ඇතුලෙන් හඩා වැටෙයි ..ඒත් කරන්නට දෙයක් නැත ..කෙසේ හෝ හිත ගල් කරගෙන සිටිය යුතුය ..

    "අනේ එහෙම නං අද දවසවත් මගෙත් එක්ක එකට ඉන්න ..මගේ එක්ක කතා කරන්න "

    සදමාලි අපේ තාත්තගේ අතේ එල්ලෙමින් අද දවස වත් මා සමග කාලය ගෙවන්න අවසර පතයි ...

    දැන් නම් මගේ හිත පපුව ශෝකයෙන් දවාලයි ...මගේ ඇස් දෙකම කදුළු වලින් පිරි ඇත ..කොයි මොහොතේ කදුළු එලියට පනිවිදැයි සැක සහිතය ...කතා කරන්නට හැදුවත් මට කතා කරන්නටවත් නොහැකිය ..මගේ මුව ගොළු වී ඇත ...මම වහා නැගිට ජනේලය අසලට ගොස් පාර දිහා බලන් හිටියේ සදමාලි මගේ ඇස් වල කදුළු ඇතයි දකීවි යන බයෙනි ....එහෙම උවහොත් ඇය මාව හැර දම යනවා වෙනුවට තව තවත් මට කිට්ටු වීමට උත්සාහ දරාවි යන සිතුවිල්ලෙනි ......මට උවමනා උයේ ඇය නැතැයි කියා මට කිසි ප්‍රශ්නයක් නැති බවත් මම බොහොම සතුටින් සිටින බව හැගවිමටය ...එවිට ඇය හිත හද ගනීවි යයි මම හිතුවා ...

    සදමාලි කරන්නට දෙයක් නැති තැන ඇස් දෙකේම කදුළු පුරවාගෙන අපේ ගෙදරින් යන්න එලියට බැස්සා ...බොහොම අමාරුවෙන් මම එයා යන දිහා බලාගෙන හිටියා ...

    part 17
     
    Last edited:
  • Oct 17, 2012
    451
    110
    43
    part 16
    මොකක්දෝ මන්ද හේතුවකට මගේ no එක වෙනස් කරන්න හිතුනේ නැහැ ...දැන් ...

    Adoo elaga post eka enakan balan hitiye.. dan nam duka hithenawa kella gana.. monwa unath ubata loku aaadarayak thiyenne athi ban.. eka aasawak kiyla kiyanna baa.. naththam occhcharath iwasanne na ban kella...
    mama hitiya nam mata ochchara iwasanna baa.. anika mage kella ohoma karanneth naaa......
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162

    උඹ නම් මහ නපුංසක ඩයල් එකක් බන්
    අකමැති නම් හම්භ වෙලා කියලා වෙන් වෙයන් කෝ
    පී ඩයල් එකක් වගේ ෆෝන් වලින් කියලා කෙල්ලොන්ව ගෙවල් ගානෙ ගෙන්වන්නෙ නැතුව
    තාත්තා උඹව හැදුවා කියලා තාත්තා කියන විදිහටම ඉන්නවා නම් පස්සෙන් ගිහින් යාලු උනේ ඇයි බන්?
    උඹම පස්සෙන් එලවලා යාළු වෙලා අන්තිමට උබම ගෑස් පෙනනවා
    උබලා වගේ ගෙවල් අස්සෙ ඉන්න උන් ලව් කලාම කෙල්ලෝ තමා පව්
    ඒකි මුලින් දන්නවා නම් තෝ එක්ක යාළුව් එන එකකුත් නැහැ
    පව් ඒකි හිතන්න ඇත්තෙ උඹ පිරිමියෙක් කියලා

    දැන් ඔරිජිනල් එකෙන් ඇවිත් රෙප් කපපන් ගස් ගඳයා :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: biskubiskulahila

    cool_dodam

    Active member
  • Oct 29, 2016
    254
    156
    43
    උක්කුං බබා;20870535 said:
    Adoo elaga post eka enakan balan hitiye.. dan nam duka hithenawa kella gana.. monwa unath ubata loku aaadarayak thiyenne athi ban.. eka aasawak kiyla kiyanna baa.. naththam occhcharath iwasanne na ban kella...
    mama hitiya nam mata ochchara iwasanna baa.. anika mage kella ohoma karanneth naaa......

    umabth ekkaa mama ekagai machan....:yes::yes::yes: habai oya thiraneta
    awe mama nikanma newei..a thanata mawa nikanma path kala eyage hasirima...mama e dewal hada ganna kiyaddith eka ehema une na...:sorry::sorry::sorry:.

    උඹ නම් මහ නපුංසක ඩයල් එකක් බන්
    අකමැති නම් හම්භ වෙලා කියලා වෙන් වෙයන් කෝ
    පී ඩයල් එකක් වගේ ෆෝන් වලින් කියලා කෙල්ලොන්ව ගෙවල් ගානෙ ගෙන්වන්නෙ නැතුව
    තාත්තා උඹව හැදුවා කියලා තාත්තා කියන විදිහටම ඉන්නවා නම් පස්සෙන් ගිහින් යාලු උනේ ඇයි බන්?
    උඹම පස්සෙන් එලවලා යාළු වෙලා අන්තිමට උබම ගෑස් පෙනනවා
    උබලා වගේ ගෙවල් අස්සෙ ඉන්න උන් ලව් කලාම කෙල්ලෝ තමා පව්
    ඒකි මුලින් දන්නවා නම් තෝ එක්ක යාළුව් එන එකකුත් නැහැ
    පව් ඒකි හිතන්න ඇත්තෙ උඹ පිරිමියෙක් කියලා

    දැන් ඔරිජිනල් එකෙන් ඇවිත් රෙප් කපපන් ගස් ගඳයා :rofl::rofl::rofl:

    umba mula idanma meka kiyawala naha..atharin pathara kiyawala ne ban oya comment eka danne...mama iwasapu iwasilla umba nam kiyatawath iwasanne na kiyala umba dapu comment ekenma penawa...mama eyage waradi , hada ganna oni dewal kipa sarayak kiyalath eya hadune nathi unamai oya thiraneta enne...nathuwa eka paratama newei..hamba wela thamai eyata kiyanne meka nathara karanawa kiyala..umbage rep kapanna mata oni na..kathawa mula idan kiyawala comment karanna kiyala witarai mata kiyanna tiyenne....:cool::cool::cool::cool::cool:

    cool_dodam

    Active member
  • Oct 29, 2016
    254
    156
    43
    උක්කුං බබා;20870535 said:
    Adoo elaga post eka enakan balan hitiye.. dan nam duka hithenawa kella gana.. monwa unath ubata loku aaadarayak thiyenne athi ban.. eka aasawak kiyla kiyanna baa.. naththam occhcharath iwasanne na ban kella...
    mama hitiya nam mata ochchara iwasanna baa.. anika mage kella ohoma karanneth naaa......

    ow..mamath hitanawa mama wage godak un iwasana ekak naha kiyala...a wagema girluth:yes::yes::yes:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    paw yako a kella. .uba oya kellata dipu duke return eka double trible wela hambenawa ubata kawadahari. .ubata nethnam ube lamayekta hari return ekanam enawa putho :sorry: