itz OK ban. I knw ur feeling. Mata boot eka thiyanna bari hinda mama eyaa lavuva boot eka thiyaa ganna haduwa. Bt she didn't do it. Nw we are happy
mage hitat galak newei machan ehema sadamalita kalata..eth ehema wena thanata mama path una...umbage comment eka waradiyata terum ganna ati..eka kiyawapu gaman mata danune mama athal ekata eyawa ashraya karala atharya wage hagimak awe mata...eka dakka gaman mama reply eka type karan giye...aulak ganna epa kolla...

Ane yako. Mama umbata wereddak kivvada? Mama kivve ohoma kathaawak ahuwamai kiyala. Mama elakiri eke join vune 2007 di. Mulin boot eka kawe 2009 di. E kaale naahen adala mama thread keeyak daala thiyenavada. Umbe duka danenne nathuwa nemei. Mage dan kellath napurui, oya tharam nathi vunath. E hinda umbe situation eka mata hodinma therenava. Ekama de mam boot thiyanna kemathi ne, boot eka kaapu mama e duka danna hinda. Ekai mama kivve, umbe kathaawa wage ekak ahuwa first time kiyala. Umba weradiyata hithanna epa
මාත් elakiri එකට මුලින්ම එකව්න්ට් එකක් හදාගන ආවේ 2007 දි. ඒ බාපු සිංදු තාම තියනවා.
කාලයත් එක්ක ඒ එකව්න්ට් එක අමතකත් වෙලා ගියා බං. මේ එකව්න්ට් එක නම් ආයෙ අමතක වෙන එකක් නැ.
naha ban..ehema deyak kalata passe danicha wedanawa kiya ganna bari tharama..mulin hita galak karagena hitiya...
ow okkoma point tika ganata aran tiyenawa..ow machan..godak un mata banna...mama hita galak kara gathe kohomada kiyala..eth ekekwat danne nane ape tibba prashna..a thanata tallu une wecha kalakirima hinda....tawama iwara na machan katawa...ituru tikath kiyawala balapanko...

උබ මේ වගේ seen දැම්මම තනිකඩ අපිට කෙල්ලෙක් දාගන්නමයි හිතෙන්නේ.මෙව්වා දානව නම් කෙල්ලො දාගන්න හැටිත් වෙනම thread එකකින් දාපන්




kathawe ithuru tika danne nadda...iwasillak na dan nam
![]()
අනිවාර්යෙන් ඉවර වෙනකන් කියවනවා මචං. දිගට විස්තර ඇතුව ලියපං. හදිස්සි වෙලා ඉක්මනට ඉවර කරන්න එපා.





මාත් elakiri එකට මුලින්ම එකව්න්ට් එකක් හදාගන ආවේ 2007 දි. ඒ බාපු සිංදු තාම තියනවා.
කාලයත් එක්ක ඒ එකව්න්ට් එක අමතකත් වෙලා ගියා බං. මේ එකව්න්ට් එක නම් ආයෙ අමතක වෙන එකක් නැ.

Ha ha. 2007-2010 kiyanne elakiri eke Golden era eka![]()

ඔව් මචන්.
part 16
මොකක්දෝ මන්ද හේතුවකට මගේ no එක වෙනස් කරන්න හිතුනේ නැහැ ...දැන් ...
උඹ නම් මහ නපුංසක ඩයල් එකක් බන්මෙහෙම කිවුවට මම හීනෙකින්වත් හිතුවේ නැහැ සදමාලි මාව හොයන් ගෙදර එයි කියලා ...ඊලග msg එක්ක දැක්කම තමයි මට හීන් දාඩිය දැම්මේ ..
"මම ඉන්නේ ඔයාලගේ ගෙදරට හැරෙන පාර ගාව ..."
වැඩි වෙලාවක් යන්න කලින් සදමාලි ගෙදරට ආවා ..වලහින්නක් වගේ අඩාගෙන විස්තර කියනවා ..තාත්තා බොහොම පැහැදිලිව කිවුවා එයා මේකට කැමති නැති නිසා මේක වෙන්නේ නැහැ කියලා ...මමත් මාර ම හිර විල්ලක් උනේ ....මගෙයි සදාමලිගෙයි වඅතරේ තිබ්බ ප්රශ්න අපේ තාත්තා ඉස්සරහ කියන්නත් බැහැ ...එහෙම උනොත් තාත්තා මට හිනා වෙනවා ...ඕක නේද මම මුලින් කිවුවේ කියලා ..අනික සදමලිගේ වැරදි කියලා එයාව ලැජ්ජා කරන්නත් මට හිතට එකගව කරන්න බැහැ ...ඒක නිසා සදමලිගේ කිසිම වැරද්දක් නොකියා අපේ තාත්තා මේකට අකමැති වගේ මම කර බාගෙන හිටියා ....සදමාලි මගේ අතින් අල්ලන් අඩනවා .
"අනේ අයියේ මගේ වෙනුවෙන් වචනයක්වත් කතා කරන්නකෝ "
"මට කතා කරන්න දෙයක් නැහැ ..මගේ තීරණේ වෙනසක් නැහැ "
"මේක අහන්නද මම මෙච්චර කල් ඔයාට ආදරේ කලේ ..අනේ මගේ පැත්තට කතා කරන්නකෝ ..pls ..මට ඔයාව ඕනි..ඔයා නැතුව මට බැහැ ..."
මගේ හිත ඇතුලෙන් හඩා වැටෙයි ..ඒත් කරන්නට දෙයක් නැත ..කෙසේ හෝ හිත ගල් කරගෙන සිටිය යුතුය ..
"අනේ එහෙම නං අද දවසවත් මගෙත් එක්ක එකට ඉන්න ..මගේ එක්ක කතා කරන්න "
සදමාලි අපේ තාත්තගේ අතේ එල්ලෙමින් අද දවස වත් මා සමග කාලය ගෙවන්න අවසර පතයි ...
දැන් නම් මගේ හිත පපුව ශෝකයෙන් දවාලයි ...මගේ ඇස් දෙකම කදුළු වලින් පිරි ඇත ..කොයි මොහොතේ කදුළු එලියට පනිවිදැයි සැක සහිතය ...කතා කරන්නට හැදුවත් මට කතා කරන්නටවත් නොහැකිය ..මගේ මුව ගොළු වී ඇත ...මම වහා නැගිට ජනේලය අසලට ගොස් පාර දිහා බලන් හිටියේ සදමාලි මගේ ඇස් වල කදුළු ඇතයි දකීවි යන බයෙනි ....එහෙම උවහොත් ඇය මාව හැර දම යනවා වෙනුවට තව තවත් මට කිට්ටු වීමට උත්සාහ දරාවි යන සිතුවිල්ලෙනි ......මට උවමනා උයේ ඇය නැතැයි කියා මට කිසි ප්රශ්නයක් නැති බවත් මම බොහොම සතුටින් සිටින බව හැගවිමටය ...එවිට ඇය හිත හද ගනීවි යයි මම හිතුවා ...
සදමාලි කරන්නට දෙයක් නැති තැන ඇස් දෙකේම කදුළු පුරවාගෙන අපේ ගෙදරින් යන්න එලියට බැස්සා ...බොහොම අමාරුවෙන් මම එයා යන දිහා බලාගෙන හිටියා ...



උක්කුං බබා;20870535 said:Adoo elaga post eka enakan balan hitiye.. dan nam duka hithenawa kella gana.. monwa unath ubata loku aaadarayak thiyenne athi ban.. eka aasawak kiyla kiyanna baa.. naththam occhcharath iwasanne na ban kella...
mama hitiya nam mata ochchara iwasanna baa.. anika mage kella ohoma karanneth naaa......


habai oya thiraneta

.උඹ නම් මහ නපුංසක ඩයල් එකක් බන්
අකමැති නම් හම්භ වෙලා කියලා වෙන් වෙයන් කෝ
පී ඩයල් එකක් වගේ ෆෝන් වලින් කියලා කෙල්ලොන්ව ගෙවල් ගානෙ ගෙන්වන්නෙ නැතුව
තාත්තා උඹව හැදුවා කියලා තාත්තා කියන විදිහටම ඉන්නවා නම් පස්සෙන් ගිහින් යාලු උනේ ඇයි බන්?
උඹම පස්සෙන් එලවලා යාළු වෙලා අන්තිමට උබම ගෑස් පෙනනවා
උබලා වගේ ගෙවල් අස්සෙ ඉන්න උන් ලව් කලාම කෙල්ලෝ තමා පව්
ඒකි මුලින් දන්නවා නම් තෝ එක්ක යාළුව් එන එකකුත් නැහැ
පව් ඒකි හිතන්න ඇත්තෙ උඹ පිරිමියෙක් කියලා
දැන් ඔරිජිනල් එකෙන් ඇවිත් රෙප් කපපන් ගස් ගඳයා![]()





kathawa nikan pabaa wage adenawaa. ikmanata kiyala dapan machan. its the 21st century! these are fast times!



උක්කුං බබා;20870535 said:Adoo elaga post eka enakan balan hitiye.. dan nam duka hithenawa kella gana.. monwa unath ubata loku aaadarayak thiyenne athi ban.. eka aasawak kiyla kiyanna baa.. naththam occhcharath iwasanne na ban kella...
mama hitiya nam mata ochchara iwasanna baa.. anika mage kella ohoma karanneth naaa......



