අවංකව ආදරේ කරාම , දාලා ගිය කෙනා නෙවි තනිවුන කෙනා විදින දුක මමත් හොදටම විදලා තියෙනවා , තාමත් විදවනවා මතක් උන වෙලාවට.
කෙල්ලොන්ට සාමාන්යෙන් තරහ යනවා හේතුවක් නැතුව, කට පාලනය කරගන්නත් අමාරුයි ඔය උබේ සදමාලි නෙවි ඕන කෙල්ලෙක්ට පොදු ලක්ෂණයක් ඒක පාලනය කරන්න හරි අඩු කරන්න හරි පුළුවන් ආදරේ කියන දේට විතරයි.
sorry එත් කියන්න ඕන උබ මහ ආත්මාර්ථකාමී පොරක් බන්, කෙල්ලගේ වැරදි නැතුව නෙවි එත් උබ ප්රශ්නේ handle කරපු විදිය වැරදි. මේ දේ වෙලා මාස ගානක් නම් වෙන්නේ ඔය කෙල්ලට call එකක් වත් දියන් බන්, දාල ගියපු උබ කොච්චර දුක් වෙනවා කිව්වත් තනිවුන කෙනා විදින දුක උබ දන්නේ නෑ බන්, ඒ වගේ දෙයක් උන දවසට උබට තේරේවි හොදට