ආදරේ සුන්දරයි...!!!

cool_dodam

Active member
  • Oct 29, 2016
    254
    156
    43
    paw yako a kella. .uba oya kellata dipu duke return eka double trible wela hambenawa ubata kawadahari. .ubata nethnam ube lamayekta hari return ekanam enawa putho :sorry:

    :sorry::sorry::sorry::sorry:
    kathawa iwara wenakam kiyawanna kiyala witharai mata kiyanna thiyenne..tawa kotas 2-3 mama kathawa speed karala iwara karanawa...:yes::yes::yes::yes:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,824
    31,001
    113
    මචෝ කතා ටික ඔක්කොම තියන පේජ් වල නම්බර් ටික දාපන්කො නැත්තං හොයන්න ගියාම පට්ට වේදනාවක් බං....නැත්තං එපිසෝඩ් ඔක්කොගෙම ලින්ක් දාපන්
     
    cool_dodam

    Active member
  • Oct 29, 2016
    254
    156
    43
    මචෝ කතා ටික ඔක්කොම තියන පේජ් වල නම්බර් ටික දාපන්කො නැත්තං හොයන්න ගියාම පට්ට වේදනාවක් බං....නැත්තං එපිසෝඩ් ඔක්කොගෙම ලින්ක් දාපන්

    ela...mama first page eke dannam...eth ban hama kotasakma iwara wena thana mama ilaga part ekata yanna link eka dalane ban tiiyenne:rolleyes::rolleyes::rolleyes::rolleyes:

    thats the society bro :P this is a online community. .:rolleyes:

    :lol::lol::lol::lol::lol::yes::yes::yes::yes:
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    අවංකව ආදරේ කරාම , දාලා ගිය කෙනා නෙවි තනිවුන කෙනා විදින දුක මමත් හොදටම විදලා තියෙනවා , තාමත් විදවනවා මතක් උන වෙලාවට.

    කෙල්ලොන්ට සාමාන්යෙන් තරහ යනවා හේතුවක් නැතුව, කට පාලනය කරගන්නත් අමාරුයි ඔය උබේ සදමාලි නෙවි ඕන කෙල්ලෙක්ට පොදු ලක්ෂණයක් ඒක පාලනය කරන්න හරි අඩු කරන්න හරි පුළුවන් ආදරේ කියන දේට විතරයි.

    sorry එත් කියන්න ඕන උබ මහ ආත්මාර්ථකාමී පොරක් බන්, කෙල්ලගේ වැරදි නැතුව නෙවි එත් උබ ප්‍රශ්නේ handle කරපු විදිය වැරදි. මේ දේ වෙලා මාස ගානක් නම් වෙන්නේ ඔය කෙල්ලට call එකක් වත් දියන් බන්, දාල ගියපු උබ කොච්චර දුක් වෙනවා කිව්වත් තනිවුන කෙනා විදින දුක උබ දන්නේ නෑ බන්, ඒ වගේ දෙයක් උන දවසට උබට තේරේවි හොදට
     
    :sorry::sorry::sorry::sorry::sorry:meka iwara na ban:sorry::sorry::sorry:
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    අවංකව ආදරේ කරාම , දාලා ගිය කෙනා නෙවි තනිවුන කෙනා විදින දුක මමත් හොදටම විදලා තියෙනවා , තාමත් විදවනවා මතක් උන වෙලාවට.

    කෙල්ලොන්ට සාමාන්යෙන් තරහ යනවා හේතුවක් නැතුව, කට පාලනය කරගන්නත් අමාරුයි ඔය උබේ සදමාලි නෙවි ඕන කෙල්ලෙක්ට පොදු ලක්ෂණයක් ඒක පාලනය කරන්න හරි අඩු කරන්න හරි පුළුවන් ආදරේ කියන දේට විතරයි.

    sorry එත් කියන්න ඕන උබ මහ ආත්මාර්ථකාමී පොරක් බන්, කෙල්ලගේ වැරදි නැතුව නෙවි එත් උබ ප්‍රශ්නේ handle කරපු විදිය වැරදි. මේ දේ වෙලා මාස ගානක් නම් වෙන්නේ ඔය කෙල්ලට call එකක් වත් දියන් බන්, දාල ගියපු උබ කොච්චර දුක් වෙනවා කිව්වත් තනිවුන කෙනා විදින දුක උබ දන්නේ නෑ බන්, ඒ වගේ දෙයක් උන දවසට උබට තේරේවි හොදට

    iwara nathuwa athi bn...:rofl::D
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    umba mula idanma meka kiyawala naha..atharin pathara kiyawala ne ban oya comment eka danne...mama iwasapu iwasilla umba nam kiyatawath iwasanne na kiyala umba dapu comment ekenma penawa...mama eyage waradi , hada ganna oni dewal kipa sarayak kiyalath eya hadune nathi unamai oya thiraneta enne...nathuwa eka paratama newei..hamba wela thamai eyata kiyanne meka nathara karanawa kiyala..umbage rep kapanna mata oni na..kathawa mula idan kiyawala comment karanna kiyala witarai mata kiyanna tiyenne....:cool::cool::cool::cool::cool:

    මුළ ඉඳන් තමා බොල කියෙව්වෙ
    උඹ හම්භ වෙලා එකපාර ඕක ඉවරයක් කලා නම් ඔය කෙල්ල උබගේ පස්සෙන් එලවන්නෙ නැහැ නෙ
    උඹ ඒකිව හම්භ වෙලා මම මේක නවත්තනවා කියලා පුකේ කකුල් වැදි වැදි දුවල හරි යන්නෙ නැහැ
    ඒකිටත් තේරුම් කරලා 100%ක් නවත්තන්න ඕන :rofl:
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මුගේ කමෙන්ට්ස් වල හැටියට නම්. මූ දැන් ඒකිවද කොහෙද බැදල තියෙන්නේ. :P

    හා නැද්ද?
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මුගේ කමෙන්ට්ස් වල හැටියට නම්. මූ දැන් ඒකිවද කොහෙද බැදල තියෙන්නේ. :P

    හා නැද්ද?

    yeah.. ee wage, anthimata thaththath kemathi wela, kella thaththage kakul deka allala samawa aragena, muge hithath unu wela..kellawa bendala lamayekuth innawa.
    indakin ape kata. anthimata apiy weradi.
     
    cool_dodam

    Active member
  • Oct 29, 2016
    254
    156
    43
    මුළ ඉඳන් තමා බොල කියෙව්වෙ
    උඹ හම්භ වෙලා එකපාර ඕක ඉවරයක් කලා නම් ඔය කෙල්ල උබගේ පස්සෙන් එලවන්නෙ නැහැ නෙ
    උඹ ඒකිව හම්භ වෙලා මම මේක නවත්තනවා කියලා පුකේ කකුල් වැදි වැදි දුවල හරි යන්නෙ නැහැ
    ඒකිටත් තේරුම් කරලා 100%ක් නවත්තන්න ඕන :rofl:

    hamba wela thamai ban meka iwarayak kale...eka thanak mama dala thiyenawa..nathara karanna kalin eyata kiyala thiyenawa sahenna parak me dewal sidda wenakota prashna wadi...poddak iwasala wada karanna kiyala...nathara karanneth a widiyatama thamai...100% therum karala....methana eka deyak umba tama terum aran naha...balamu katawa iwara wenakotawat umbata terida kiyala...mama prashna walin panala duwana kenek newi....:):):)

    මුගේ කමෙන්ට්ස් වල හැටියට නම්. මූ දැන් ඒකිවද කොහෙද බැදල තියෙන්නේ. :P

    හා නැද්ද?

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    Last edited:

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0

    hamba wela thamai ban meka iwarayak kale...eka thanak mama dala thiyenawa..nathara karanna kalin eyata kiyala thiyenawa sahenna parak me dewal sidda wenakota prashna wadi...poddak iwasala wada karanna kiyala...nathara karanneth a widiyatama thamai...100% therum karala....methana eka deyak umba tama terum aran naha...balamu katawa iwara wenakotawat umbata terida kiyala...mama prashna walin panala duwana kenek newi....:):):)
    100%ක් තේරුම් කලා නම් කෙල්ල උබව හොයන් ගෙදර එන්නෙ නැහැ නෙ මචන්.
    100%ක් කියන්නෙ කෙල්ල ආයෙ උඹ පස්සෙන් නොයෙන්නම තේරුම් කරන එකට :)
     
    cool_dodam

    Active member
  • Oct 29, 2016
    254
    156
    43
    100%ක් තේරුම් කලා නම් කෙල්ල උබව හොයන් ගෙදර එන්නෙ නැහැ නෙ මචන්.
    100%ක් කියන්නෙ කෙල්ල ආයෙ උඹ පස්සෙන් නොයෙන්නම තේරුම් කරන එකට :)

    umbath sadamali wagema thamai...mama kiyana eka sadamli terum gatheh naha..umba terum ganneth na...:):):):)
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    umbath sadamali wagema thamai...mama kiyana eka sadamli terum gatheh naha..umba terum ganneth na...:):):):)
    උඹ සම්භන්ධයක් ගොඩ නගන්න තරම් මානසිකව වැඩිලා නැහැ බන් :)
    උබට හරියන්නෙ තාත්තලා හොයලා දෙන එකක් බැඳගෙන ඉන්න එක
    පව් බන් උඹ එක්ක යාළු උන කෙල්ල, ඒකි ලව් නිසයි ඔහොම එන්න ඇත්තෙ
    උඹ තාත්තට බයේ හැංගෙන පොඩි කොල්ලෙක් කියලා ඒකි දන්නෙ නැහැ නෙ :(