බලාගෙන් ඉදල මහන්සිත් ඇතිනෙ බොමුද සීතල වතුර වීදුරුවක්![]()
බොමු බොමු මේ වෙලාවෙ නම් බියර් එකක් වත් ගසන්නම වෙනවා. වතුර බීලා බෑ![]()
මේ මොකද මේ මූට වෙලා තියෙන්නේ..?
ඌ කියන්නේ ඌට ඕන දේ මිසක් උඹට ඕන දේ නෙවෙයි.
නිකම් නටන්නේ නැතිව පල ගොබ්බයෝ...
ඇයි බන් ඌ මුළින්ම දාලා තියෙන්නෙ කට්ටිය ගෙ ප්රතිචාර අනුව තමා අවසානෙට ලියනවද කියලා තීරනේ කරන්නෙ කියලාMona pakakda ban, uge kathawa uta danna kiyala umba katawahagena hitapanko. moko sandamali umbe nangida? meka uge love story eka, uu eekiwa rape karath, kasada bendath apita mokada..


මම කියන්නෙත් මට හිතෙන දේ
උඹට ඒවා කියවන්න අමාරු නම් නොකියවා ඉඳපන්
උඹ නෙ හැම වෙලාවෙම බොරුවට කියෝන ගොබ්බයා
උඹ හිතන් ඉන්නෙ මම උඹ කැමති විදිහට ඉන්න ඕන කියලද?
පල යන්න නිකන් රඟන්නෙ නැතුව

Next part pls.
ochcharata aadare karana kello adui ban. btw, hema manussayekta mokak hari adu paaduwak thiyenava. kellage eka thamai kenthi yana eka. aparade lassana aadarayak
ඊලග කොටස ඉක්මනට දාපන් මචං තව කොටස් ඔක්කොම කීයක් තියනවද??
Brothers
there are no black and white figures in real life. anybody has the right to get the side of the writer or the Sandamali but don't try to blame the other side. Please treat this as a story and enjoy it.



Kathawa lassanai Mcn...
උක්කුං බබා;20872895 said:සඳමාලි දිනවමු...
සඳමාලි ජනපති කරමු... මම එකෙන්ම චන්දෙ දෙනවා...



ඉතිරි කොටස කියවන්නට බලා හිදින අයෙක් වෙමි මා....



ඇයි බන් ඌ මුළින්ම දාලා තියෙන්නෙ කට්ටිය ගෙ ප්රතිචාර අනුව තමා අවසානෙට ලියනවද කියලා තීරනේ කරන්නෙ කියලා
ඒක නිසා ඉතින් එක එකා මොන ප්රතිචාර දැම්මත් අවුලක් නැතුව ඇති නෙ බන්![]()



කෝ යකූ මේ ලේඛකයා......![]()
danui ban gedara awe..patta amarui...eth aniwar ada rata dannam...boho wita 11 witara wei machan...
හැබැයි ඉතිං මහන්සි නම් හෙට දාපං. 
ඩිනයිඩ්ට බැන්නම උඹ පොන්නයෙක් වගේ ඇවිත් රිෆ්ලයි එකක් දානවාමයි නෙ?LOL. Muta ridila.
Eka serayakuth neewa neda..
Ponnayek..![]()