

මොන මගුලක්ද බන් දැන් සතියකට කලින් 2වෙනි සැරේටත් අැහුවම මට කැමති නෑලු. මට එපා වෙලා බන් තියෙන්න
Expertලා දීපල්ලකො විසදුම්


මොන මගුලක්ද බන් දැන් සතියකට කලින් 2වෙනි සැරේටත් අැහුවම මට කැමති නෑලු. මට එපා වෙලා බන් තියෙන්න
Expertලා දීපල්ලකො විසදුම්
sandamli de?![]()

කවුද උබ ට්රයි කරන කෙල්ලද බෑ කිව්වෙ??ඒකිව කොහොම හරි දාගන්නද දැන් උබට ඕනෙ??



ඊලගට මොකක් වෙයිද!! කූලුයි සදමාලියි එකතු උනාද??ඊටපස්සෙ සදමාලි තරහ ගත්තෙ නැද්ද??කූල් ගෙ ගෙදරින් මේ ගැන මොකද කිව්වේ.....මේ ප්රශ්න ඔක්කොටම උත්තර මේ ගීතමය විරාමයෙන් පසු.....WTF?පොෂ් කෙල්ලෙක්ගේ ස්වීට් වොයිස් එකකින් " දැන් වෙලාව රාත්රී 9 පසුවී විනාඩි 2යි ඔබ රැදීසිටින්නේ යුගයේ ආදරණීයම FM නාලිකාවේ ආදරණීයම "ආදරේ සුන්දරයි වැඩසටහන සමගින්....බැක්ග්රවින්ඩ් මියුසික් එකක් සමගින් ආදරේඒඒඒ....(තහඩුවක් දෙකට ඉරන හඩින්)හිකි හිකි හිකි අහස තරම්
කෙල්ලෙක්ගෙ ඇඩෙන වමනෙ යන වොයිස් එකකින්"ඉතිං මතකයිනෙ ගිය සතියෙ කොටසෙ උණ දේඒඒඊලගට මොකක් වෙයිද!! කූලුයි සදමාලියි එකතු උනාද??ඊටපස්සෙ සදමාලි තරහ ගත්තෙ නැද්ද??කූල් ගෙ ගෙදරින් මේ ගැන මොකද කිව්වේ.....මේ ප්රශ්න ඔක්කොටම උත්තර මේ ගීතමය විරාමයෙන් පසු.....
සිනාසෙන්න මට ලොවට පෙනෙන්නට
දෙන්න ඔබේ එක සිනා පොදක්........
හඩා වැටෙන්නට ලොවට හොරෙන් මට
දෙන්න අපේ මතකයෙන් බිදක්........
කතාකරන්නට අපගැන බිදුවක්
අපගැන අසනා අයට ඉතින්......
කියාදෙන්න මට මා හැර ගිය හැටි
තාමත් ඒ ගැන දන්නෑ මං........
අළුපාට හැන්දෑවෙ වැහිබිංදු පොද වැටෙන
ගංදෑල තවමත් ඒ වගේද මට කියන්
දං පදුර උඩ නටන රන් පාට සමනල්ලු
මං කොහිද ඇසුවාද මට කියන්......




ලගපාතක හිටිය නම් උබ කනවා මගෙන් කන පුරෝලා
ඹව් බන් ඹව්